මෙහෙමයි විකෘත්තිය සාපේක්ශයි... සංස්කෘතියට... උදාහනරනයක් විදිහට ගනින් චීන්නු රස කර කර ගැරඩි බල්ලො කනව ඒක උන්ගෙ සංකෘතියෙදි ප්‍රකෘත්තිටක් බොහොම සාමාන්ය දෙයක්.. ඒත් ඒක ලංකාවෙ සංස්කෘතියත් එක්ක විකෘත්තියක්..
මම දන්න විදිහට ලිංගිකත්වය කියන්නෙ විකෘත්තියක් නෙමේ.. ඒත් විකෘත්ති ලිංගිකත්වය කියන්නෙ විකෘත්තියක් විතරක් නෙමේ.. ලෙඩක්.. ඒකියන්නෙ උබ ගේද, ලෙසබියන්ද, බයිසෙක්ශුවල්ද කියන්නෙ උබේ ලිංගිකත්වය ඒක උබේ පෞරශය අනූව ඔය ඕනෙම විදිහක් වෙන්න පුලුවන්.. ඒක ඇතුලෙ උබ ආස කරන දේවල් සමහර විට විකෘත්තීන් වෙන්න පුලුවන්
ඒ කිය්න්නෙ