mchn mama support karanawa illuwoth ekenma....
poll1k danna @Sonic best
------ Post added on Apr 28, 2022 at 10:37 AM
ඉතිං ඌ පිනට වැඩ කරන්නද ඕනේ. උබලා සැලරි ඉන්ක්රීස් කරන්න කියලා ඉල්ලන්නෙ නැද්ද. රජ්ය සේවකයොත් ජොබ් එකක් කරන්නෙ.
ලග ඉදන් අහන් හිටියා වගේ කියන හැටි මුන්.Mu salary eka madi qwalu ranilta e dawaswala. Ranil kiwwalu ehenan wena rassawak hoyaganin kiyala
ඔව් නේද.. හිටපු විගණාදිපතිඕකා මහින්ද දාපු එකෙක්.
සුලු පක්ෂවලට යන ඉන්ද කඩන්න.
පැතුම් කොන්කර අනිකා.
ඕකා කුඹුරු කොටනවා කියලා දෙර ගිය එකා ආයේ එන්නේ නිකං නෙවෙයි.
බලේ තියෙද්දි නැට්ට පුකේ ගහගෙන ඉදලා දැන් එනවා රට හදන්න.
Ranil ද කීවේ?Mu salary eka madi qwalu ranilta e dawaswala. Ranil kiwwalu ehenan wena rassawak hoyaganin kiyala
බලය තිබ්බට එක ක්රියාත්මක කරන්න limit එකක් තියනවා. විගණකාධිපති ට පුළුවන් audit report එක පාර්ලිමේන්තු දෙන එක විතරයි. Audit report එක පාර්ලිමේන්තු දාලා, COPA දාලා, නීතිපති දාලා අන්තිමට නඩු යන්නේ.ඕකා මහින්ද දාපු එකෙක්.
සුලු පක්ෂවලට යන ඉන්ද කඩන්න.
පැතුම් කොන්කර අනිකා.
ඕකා කුඹුරු කොටනවා කියලා දෙර ගිය එකා ආයේ එන්නේ නිකං නෙවෙයි.
බලේ තියෙද්දි නැට්ට පුකේ ගහගෙන ඉදලා දැන් එනවා රට හදන්න.
Ewa denawa kiwwe anura kumarane, me hitapu wiganakadhipathiරාජපක්ශලාගේ ෆයිල්![]()
එක තමා මූත් ජෙප්පෙක් එකම බෝට්ටුවේEwa denawa kiwwe anura kumarane, me hitapu wiganakadhipathi