විග්නේෂ්වරන් ගෙන් අලුත් ව්‍යවස්ථාවට යෝජ&

විග්නේෂ්වරන් ගෙන් අලුත් ව්‍යවස්ථාවට යෝජ&

1. උතුරු- නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ කලාපයක්
2. වතුකරයේ වෙනම දෙමළ කලාපයක්
3. මුස්ලිම් කලාපයක් නැගෙනහිර ඇතුළේ ආපහු

මොකෝ කියන්නේ බං? අපේ රට එක එකාට වෙන් කරල දෙන්න අම්බලමක් ද බං?

මුන්ට මුණ දෙන්න මේ ආණ්ඩුවට පණ නැද්ද බං?
 
joono

Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    කැ ගාන්න එපා යකු...
    සංහිදියාව නෙති වෙයි....
    ලොල්ලො නටයි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වාසියට හෝයියා වාසියට හෝයියා ! දෙමල / මුස්ලිම් /සිංහල බේදයක් නැ කාලකන්නි අවජාතකයෝ ඔක්කොම එකයි

    සොහොන;19833282 said:
    eplk-02m-img.gif

    යුද්ධයට ගොදුරු වූ නැගෙනහිර වැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකරති

    රාජපක්ෂ ආන්ඩුව යටතේ 2006දී නැවත යුද්ධය ආරම්භ කෙරුනේ නැගෙනහිර පලාතෙනි. කොලඹ හමුදාවන් ගුවන් ප‍්‍රහාර සහ බර අවි යොදා ගනිමින් එම ප‍්‍රදේශවල බලය තහවුරු කරගත්හ. එම ප‍්‍රදේශවල කාන්තාවන් හා ලමුන් ඇතුලු දහස් ගනන් ජනයා එක කඳවුරකින් තවත් එකකට පලා යමින් දිවි රැකගැනීමට උත්සාහ කල අතර මිය ගිය ජනයා පිලිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නැත. නිවාස, දේපල සහ ජීවනෝපාය ආදී සියල්ල අහිමි කෙරුනු තතු තුල ඔවුහු යුද්ධය විසින් සිය ජීවිත මත හෙලන ලද මහත් වූ පීඩනය කරපින්නාගෙන සිටිති.

    ධීවර රැකියාවට පිවිසුමේ කුනු ගොඩගසා ඇත

    eplk-02m-img1.gif

    මඩකලපු දිස්ත‍්‍රික්කයේ මන්මුනෛපත්තු ප‍්‍රාදේශීය සභාවට අයත් ආරයම්පදි ගම්මානය පවුල් 1000 කට ආසන්න දෙමල ජනතාවක් වෙසෙන ප‍්‍රදේශයකි. යුද්ධය පැවති සමයට ප‍්‍රථම එම ප‍්‍රදේශවල ජනයාගේ ප‍්‍රධාන ජීවනෝපාය ලෙස පැවතියේ කලපු ආශ‍්‍රිත ධීවර කර්මාන්තයයි. නමුත් අද වන විට එම ප‍්‍රදේශය තුල කිසිඳු අයුරකින් සක‍්‍රීය ලෙස ධීවර කර්මාන්තය සිදු නොකෙරේ. ප‍්‍රදේශයේ ප‍්‍රධානතම මාලූ වෙලඳපොල සම්පූර්නයෙන්ම පාහේ අත්හැරදමා ඇත.

    සිය අදායම් මාර්ග ඇහිරුනු ධීවරයින් කන්ඩායමක් තමා මුහුනදී සිටින අභාග්‍ය සම්පන්න ඉරනම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කරුනු දක්වන ලදී.

    eplk-02m-img2.gif

    සිය අදායම් මාර්ග ඇහිරුනු ආරයම්පදි ගම්මානයේ ධීවරයින් කන්ඩායමක්

    එක් වයෝවෘද්ධ ධීවරයෙක් මෙලෙස සිය අත්දැකීම් විස්තර කලේය: “මම ධීවර රැකියාවට එනකොට අපේ පවුලේ පරම්පරා තුනක් ඒ රැකියාව කරලා තිබුන. මම රැකියාව පටන් අරන් ටික කාලෙකින් යුද්දෙ පටන් ගත්ත. ඒකාලේ මුහුදේ වගේම කලපුවෙත් ගොඩක් ප‍්‍රදේශ තහනම් කලාප බවට පත් කරලයි තිබුනේ. ඉතින් අපි ටික ටික රැකියාවට යාමට අධෛර්ය වුනා. දැන් යුද්දේ ඉවර වුනත් අපිට ආයෙ පුරුදු රස්සාව කරන්න බැහැ. අපට ආම්පන්න නැහැ. අලුත් පරම්පරාවට මේ ගැන දැනුමක් ඇත්තේ නැහැ.”

    “අපේ ගම්වල මුහුදු ගිය බොහොමක් අය ආපසු ආවේ නැහැ. ඒ අය ගැන අදටත් කිසිම තොරතුරක් නැහැ. ඉස්සර අපේ අය කලපුවට ගියාම කල්ලඩි හමුදා කඳවුරෙන් ඇවිත් වටකරලා කඳවුරට අරන් යනවා. අදටත් අපි හමුදා නිල ඇඳුම් දැක්කම බයෙන් ගැහෙනවා.” සාකච්ඡාවට මැදිහත් වුනු තවත් ධීවරයෙක් සිය කටුක අත්දැකීම් එසේ විස්තර කලේය.

    දුෂ්කරතා මධ්‍යයේ ධීවර රැකියාව කරගෙන යන එක් තරුන ධීවරයෙක් පවසා සිටියේ යුද සමය තුල බලහත්කාරී ලෙස හමුදාව විසින් කොටුකරගත් ප‍්‍රදේශවල විවිධ සමාගම් මහා පරිමානයෙන් ඩයිනමයිට් යොදා මත්ස්‍ය අස්වැන්න ලබාගැනීම නිසා ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට සිය සාම්ප‍්‍රදායික ජීවනෝපායට යම් අයුරකින් හෝ ප‍්‍රවිෂ්ට වීමට ඇති සියලු ඉඩකඩ ඇහිරී ඇති බවයි. ධීවර කර්මාන්තයේ යෙදී සිටි පිරිස් මේ වනවිට විවිධ විකල්ප රැකියාවන් වෙත යොමු වී ඇතත් එම රැකියා බොහොමයක් දෛනික කුලී පදනමට යටත්ව සිදුකෙරෙන ඒවා වන අතර ඉන් ලැබෙන ආදායම් අප‍්‍රමානවත් මෙන්ම ස්ථිර නොවන බව ඔහු තවදුරටත් පැවසීය.

    තමන් මුහුන දී සිටින මෙම දුක්ඛිත තත්වය පිලිබඳ දෙමල දේශපාලන පක්ෂවල මැදිහත්වීම ගැන ධීවරයින්ගෙන් කල විමසීමකදී ධීවරයෙක් දැඩි කෝපයකින් මෙසේ පවසා සිටියේය: “මුල් පලාත් සභා ඡන්දයේදී අපි පිල්ලෙයාන්ට (ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්) ඡන්දය දුන්නා. එයා අපේ ඡන්දවලින් මහා ඇමති වුනා. අන්තිමට එයයි එයාගේ ගෝල බාලයොයි සල්ලි පොදිගහගත්ත මිසක් අපි වෙනුවෙන් කිසිම දෙයක් කලේ නැහැ. පහුගිය ජනාධිපතිවරනයේදි දෙමල ජාතික සන්ධානය (දෙජාස) අපිට කිව්වේ රාජපක්ෂ පරාද කලොත් අපේ ප‍්‍රශ්න ඉවරයි කියල. ඉතින් අපි සිරිසේනට ඡන්දය දුන්නා. මහ මැතිවරනයේදි දෙජාස ට ඡන්දය දුන්නා. දැන් දෙජාස නායක සම්බන්දන් විපක්ෂ නායකකම අරගෙන ඔක්කොම වරප‍්‍රසාද භුක්ති විඳිනවා. අපිට ඔවුන් ගැන අන්තිම කලකිරීමක් තියෙන්නේ.”

    ගම්වැසියන් සමඟ කල සාකච්ඡාවේදී හමුදා නිලධාරීන් විසින් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති ආකාරය හෙලිදරව් විය. ඔවුන් සඳහන් කල ඇතැම් සිදුවීම් අතර ඉඩම් හිමියා ඝාතනය කර ඉඩම් අත්පත් කරගත්තේ යැයි සැක පලකෙරෙන සිදුවීම්ද ඇතුලත් විය.
    එලෙස බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම්. කනගරත්නම්: “යුද්ධ සමයේදී ආන්ඩුව දෙමල මිනිස්සුන්ට අයිති ප‍්‍රදේශවල හමුදා කඳවුරු ඉදිකලා. අධි ආරක්ෂක කලාප ඉදි කලා. මිනිස්සු හමුදාවට බයේ එම ඉඩම් වලින් ඉවත් වුනා. පසුව හමුදාව බොරු ලිය කියවිලි හදලා ඒ ඉඩම් අත්පත් කරගත්තා. සල්ලි බාගේ තිබුනු අය පස්සේ කාලේදී නීති ක‍්‍රියාමාර්ගවලට ගියත් බහුතරයකට එහෙම කරගන්න විධියක් නැහැ. හමුදාවේ මේජර්වරයෙකුට එරෙහිව දැනට මගේ මිත‍්‍රයෙකුගේ එවැනි නඩුවක් පොතුවිල් උසාවියේ විභාග වෙමින් පවතිනවා.”

    වාලච්චේන ප‍්‍රදේශයේ කල මැදිහත්වීමකදී නැගෙනහිර පලාතේ උග‍්‍ර ලෙසම යුද්ධය පැවති ප‍්‍රදේශවලින් ඉවත්ව පැමින අන්ත දරිද්‍ර ජීවන රටාවක එරී සිටින පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට ලෝසවෙඅ වාර්තාකරුවන්ට හැකි විය.

    eplk-02m-img3.gif

    ඉදිකෙරීගෙන යන ගෙවල් වල අයිතිකාරයින්ගේ හරක් බලාගන්නා පවුලක්

    එම ප‍්‍රදේශයේ අඩක් වැඩ නිමවා තිබූ කුඩා නිවාස කිහිපයක් ද සෙවිලි තහඩු කිහිපයකින් පමනක් ආවරනය කර තිබුනු කූඩාරම් වැනි නිවාස රාශියක් ද දක්නට ලැබුනි. එම කූඩාරමක වෙසෙන කාන්තාවක් සමඟ කල සාකච්ඡාවකදී යුද්ධය විසින් සාමන්‍ය ජනජීවිත වනසා දමා තිබෙන ආකාරය පිලිබඳ කම්පා සහගත වාර්තාවක් සැපයින. “අපි කලින් අපේ ගම්බිම් වල ගොවිතැන් කරගෙන හිටියා. යුද්දෙන් අපේ ගෙවල් දොරවල් ගොවිතැන් විනාස වුනාට පස්සේ අපි සරනාගත කඳවුරු වලට මාරු වෙවී හිටියා. අවුරුදු පහකට පමන පෙර තමයි මෙහෙට ආවේ. මගේ සැමියා කරන්නේ මේ ඉදිකෙරීගෙන යන ගෙවල් වල අයිතිකාරයින්ගේ හරක් බලාගන්න එක. මේ ගෙවල් දීලා තියෙන්නේ කරුනාගේ (විනයාගමූර්ති මුරලිදරන්) හිතවතුන්ට.”

    ගෙබිමට කිසිත් අතුරා නැති පිහිටි පොලොවේ පැදුරු එලාගෙන ඔවුහු ඉතා කටුක නින්දක් ලබති. වැසි දිනයන්හිදී තත්වය වඩාත් උග‍්‍ර අතට හැරේ. වැසිකිලි පහසුකම් රහිතකමින් ශරීර කෘත්‍ය සඳහා අසල ලඳු කැලෑ වලට යන බවත්, පානීය ජලය අසල ඇල කන්ඩියේ හෑරූ වලවල් වලින් ලබාගන්නා බවත් ඔවුහු පැවසූහ.
    යුද්ධය මධ්‍යයේ රජයේ හමුදාවන් අතින් දෙමල කාන්තාවන් අතවරයට ලක්වූ සිද්ධීන් පිලිබඳව ද ප‍්‍රදේශවාසීහු විස්තර කලහ. ඔවුන් පවසන පරිදි සිය ස්වාමිපුරුෂයන් මියයාම නිසා ආර්ථිකව අසරන භාවයට පත් කෙරුනු කාන්තාවන් සිය දරුවන් සමඟ දිවි රැකගැනීම උදෙසා ගනිකා වෘත්තියට යොමුවීම සුලභ වී තිබේ.

    picture.php

    https://www.wsws.org/sinhala/2016/2016mar/eplk-02m.html
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මේ දවස් වල නිවුස් වලට බයියන්ගේ හැසිරීම

    දුම්වැටි තහනම් කරන්න යෝජනාවක් -> :nerd:
    මතට තිත -> :nerd:
    වස විසෙන් තොර ගොවිතැනක් -> :nerd:
    අජිනමොටෝ තහනම් -> :nerd:
    විග්නේෂ්වරන්ගෙ ප්‍රකාශයක් -> ටහිකෙයි කිව්වලු වරෙල්ලා :angry::angry:

    පව් බන් තොපි. බෝම්බයක් පුපුරනකම් ඇඟිලි ගැන ගැන හිටහල්ලා :lol::lol:
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ දවස් වල නිවුස් වලට බයියන්ගේ හැසිරීම

    දුම්වැටි තහනම් කරන්න යෝජනාවක් -> :nerd:
    මතට තිත -> :nerd:
    වස විසෙන් තොර ගොවිතැනක් -> :nerd:
    අජිනමොටෝ තහනම් -> :nerd:
    විග්නේෂ්වරන්ගෙ ප්‍රකාශයක් -> ටහිකෙයි කිව්වලු වරෙල්ලා :angry::angry:

    පව් බන් තොපි. බෝම්බයක් පුපුරනකම් ඇඟිලි ගැන ගැන හිටහල්ලා :lol::lol:

    මේ දාල තියෙන පෝස්ට් එකෙන් ටොයි මානසිකත්වය ඉතාම පැහැදිළිව පේනව මචන්.

    උඹලට ජාතික ආරක්ශාව, රටේ ඒකීය භාවය, ජාතික අභිමානයට වඩා අජිනමොටෝ ලොකුයි කියල පිළිගත්ත එක ගැන එක අතකට සටුතුයි.

    උඹල සංවේදී වෙන්නෙ ඉතාම සිල්ලර කාරණා වලට කියන එක පැහැදිළියි.
    අජිනමොටෝ, ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස්, බ්‍රෙසියර් විසි කිරීම,.. උඹලටම හරියන එකෙක් රජ වෙලා.

    පව් බන් තොපි
     
    • Like
    Reactions: deepwater

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ දාල තියෙන පෝස්ට් එකෙන් ටොයි මානසිකත්වය ඉතාම පැහැදිළිව පේනව මචන්.

    උඹලට ජාතික ආරක්ශාව, රටේ ඒකීය භාවය, ජාතික අභිමානයට වඩා අජිනමොටෝ ලොකුයි කියල පිළිගත්ත එක ගැන එක අතකට සටුතුයි.

    උඹල සංවේදී වෙන්නෙ ඉතාම සිල්ලර කාරණා වලට කියන එක පැහැදිළියි.
    අජිනමොටෝ, ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස්, බ්‍රෙසියර් විසි කිරීම,.. උඹලටම හරියන එකෙක් රජ වෙලා.

    පව් බන් තොපි
    බ්‍රෙසියර් විසි කිරීම:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113

    මේ දාල තියෙන පෝස්ට් එකෙන් ටොයි මානසිකත්වය ඉතාම පැහැදිළිව පේනව මචන්.

    උඹලට ජාතික ආරක්ශාව, රටේ ඒකීය භාවය, ජාතික අභිමානයට වඩා අජිනමොටෝ ලොකුයි කියල පිළිගත්ත එක ගැන එක අතකට සටුතුයි.

    උඹල සංවේදී වෙන්නෙ ඉතාම සිල්ලර කාරණා වලට කියන එක පැහැදිළියි.
    අජිනමොටෝ, ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස්, බ්‍රෙසියර් විසි කිරීම,.. උඹලටම හරියන එකෙක් රජ වෙලා.

    පව් බන් තොපි

    අපේ රටේ එදා ඉඳන් අනතුරකට පත්වෙලා ඉන්න දේවල් කීපයක් තියෙනවා. ජාතික ආරක්ෂාව එයින් එකක් විතරයි. අනිත් ඒවා තමයි අරක්කු, සිගරට්, වසවිස etc
    ඒවාට විරුද්ධව වැඩ කරනකොට පුළුවන් තරම් බාල්දි පෙරල පෙරලා ඉඳලා අවුරුදු 75ක් පැනපු වලපයයි ගොඩපයයි නාකි විග්නේෂ්වරන්ගේ දෙකයි පනහේ ප්‍රාක්ශයක් අල්ලගෙන දඟලනවා.

    හමුදාපතිලට ඉස්සෙල්ලා ජාතික ආරක්ෂාව ගැන කලබල වෙන්නේ, ජාතික ආරස්සාව පිළිබඳ උපාධිය ගත්තේ බෙංගමුවේ නාලකගෙන්ද දන්නේ නෑ
    :rofl::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008

    හමුදාපතිලට ඉස්සෙල්ලා ජාතික ආරක්ෂාව ගැන කලබල වෙන්නේ, ජාතික ආරස්සාව පිළිබඳ උපාධිය ගත්තේ බෙංගමුවේ නාලකගෙන්ද දන්නේ නෑ :rofl::rofl:

    පොන්නයිට කිව්වට වැඩක් නෑ බන්. දැන් උන්ට ලොකු විග්නෙශ්වරන්ගෙ පක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ රටේ එදා ඉඳන් අනතුරකට පත්වෙලා ඉන්න දේවල් කීපයක් තියෙනවා. ජාතික ආරක්ෂාව එයින් එකක් විතරයි. අනිත් ඒවා තමයි අරක්කු, සිගරට්, වසවිස etc
    ඒවාට විරුද්ධව වැඩ කරනකොට පුළුවන් තරම් බාල්දි පෙරල පෙරලා ඉඳලා අවුරුදු 75ක් පැනපු වලපයයි ගොඩපයයි නාකි විග්නේෂ්වරන්ගේ දෙකයි පනහේ ප්‍රාක්ශයක් අල්ලගෙන දඟලනවා.

    හමුදාපතිලට ඉස්සෙල්ලා ජාතික ආරක්ෂාව ගැන කලබල වෙන්නේ, ජාතික ආරස්සාව පිළිබඳ උපාධිය ගත්තේ බෙංගමුවේ නාලකගෙන්ද දන්නේ නෑ
    :rofl::rofl:

    යකෝ කවද්ද අරක්කු, සිගරට් ජාතික ආරක්ශාව ගානට වැටුනේ?

    මේ ලබ්බෙ ආන්ඩුව අරක්කු, සිගරට් වලට කොරපු ලබ්බක් නෑ. අනික වසවිසලු. මොන වසවිස? නිකන් බොරැ තෙපර බාන්නැතුව හිටහන්. පෝර සහනාධාරෙ නොදුන්නට ඔය අතට සල්ලි දෙන්නෙ කාබනික පොහොර ගන්න වෙන්ටැ. :rofl::rofl::rofl:

    යකෝ එතකොට අපි ඔය දෙමලු කියන එකකවත් පිලිගන්න ඕනි නෑ? එත‍කොට කවුරැ කියන ඒවාද පිලිගන්න ඕනි? පත්තරෙන් බලල රට පාලනය කරන සිරිසේන කියන ඒවාද නැත්තන් රට පාවාදීපු රනිල් කියන ඒවාද?

    ලොල් හමුදාපති. හමුදාපති වැඩ කරන්නෙ ආන්ඩුවට ඕනි විදියටනෙ ගොනේ. ආන්ඩුව වැරදි පාරෙ යනවනන් හමුදාවත් වැරදි පාරෙ යන්නෙ. මොකද හමුදාපති ආන්ඩු පෙරලන්නද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    Jabuk!!!!!:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉට්කා අස්සන් කරාම ඔය විග්නේෂ්වරන්ලගේ ඉල්ලීම් ඉක්මනින්ම ගන්න පුලුවන් වෙයි...
    යාපනේට ලොකු එයාර්පෝට් එකකුත් දෙනවනෙ ඉන්දියන් ලොකු අයිය....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    යකෝ කවද්ද අරක්කු, සිගරට් ජාතික ආරක්ශාව ගානට වැටුනේ?

    මේ ලබ්බෙ ආන්ඩුව අරක්කු, සිගරට් වලට කොරපු ලබ්බක් නෑ. අනික වසවිසලු. මොන වසවිස? නිකන් බොරැ තෙපර බාන්නැතුව හිටහන්. පෝර සහනාධාරෙ නොදුන්නට ඔය අතට සල්ලි දෙන්නෙ කාබනික පොහොර ගන්න වෙන්ටැ. :rofl::rofl::rofl:

    යකෝ එතකොට අපි ඔය දෙමලු කියන එකකවත් පිලිගන්න ඕනි නෑ? එත‍කොට කවුරැ කියන ඒවාද පිලිගන්න ඕනි? පත්තරෙන් බලල රට පාලනය කරන සිරිසේන කියන ඒවාද නැත්තන් රට පාවාදීපු රනිල් කියන ඒවාද?

    ලොල් හමුදාපති. හමුදාපති වැඩ කරන්නෙ ආන්ඩුවට ඕනි විදියටනෙ ගොනේ. ආන්ඩුව වැරදි පාරෙ යනවනන් හමුදාවත් වැරදි පාරෙ යන්නෙ. මොකද හමුදාපති ආන්ඩු පෙරලන්නද?

    අනේ වහලෝ උබට හමුදාපතිලට වඩා විග්නේෂ්වරන්ගේ ප්‍රකාශ ලොකුයි

    පහුගිය කාලේ නම් හමුදාපතිලා ආණ්ඩුවට ඕන විදිහට වැඩ කරා. ඒකනේ රතුපස්වල වතුර ඉල්ලපු නිරායුධ අහිංසක මිනිස්සුන්ටත් වෙඩි තිබ්බේ. අපේ හමුදාව තාමත් කුලී ඝාතකයෝ කියලා උබ හිතන් ඉන්නව නම් ඒක වැරදියි මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕන කෙනෙක්ට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුලුවන්.
    ඒකේ ප්‍රශ්නයක් නෑ නේ.
    කරපු ප්‍රකාශය සදහා ඒකට පාක්ශික තීරණයක් රජය විසින් අරන් නෑ නේ.
    එහෙනම් කිසි අව්ලක් නෑ නේ.
    කරපු ප්‍රකාශය වෙනුවෙන් ඒ පැත්ත අරන් වැඩ කරනවානම් ඒක අව්ලක් ඒත් මෙතන අව්ලක් වෙන්න දෙයක් නෑ නේ.
    ඌගේ ප්‍රකාශයේ ඌ කිව්වා ඇන්ඩ් ඒකට රජය ඇක්ශන් එකක් ගත්තේ නෑ ඒ වෙනුවෙන් වැඩ කරන්න.
    මෙතන කෑ ගහන්න තරම් කේස් එකක් නෑ නේ කාටවත්.
    අරූ ප්‍රකාශයක් කරා ඒත් මේකේ ඉන්න එවුන් හැසිරෙන්නේ ඒ ප්‍රකාශේ ක්‍රියාත්මක කරා වගේනේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්නයිට කිව්වට වැඩක් නෑ බන්. දැන් උන්ට ලොකු විග්නෙශ්වරන්ගෙ පක
    අනේ වහලෝ උබට හමුදාපතිලට වඩා විග්නේෂ්වරන්ගේ ප්‍රකාශ ලොකුයි

    පහුගිය කාලේ නම් හමුදාපතිලා ආණ්ඩුවට ඕන විදිහට වැඩ කරා. ඒකනේ රතුපස්වල වතුර ඉල්ලපු නිරායුධ අහිංසක මිනිස්සුන්ටත් වෙඩි තිබ්බේ. අපේ හමුදාව තාමත් කුලී ඝාතකයෝ කියලා උබ හිතන් ඉන්නව නම් ඒක වැරදියි මචන්.
    ඕන කෙනෙක්ට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුලුවන්.
    ඒකේ ප්‍රශ්නයක් නෑ නේ.
    කරපු ප්‍රකාශය සදහා ඒකට පාක්ශික තීරණයක් රජය විසින් අරන් නෑ නේ.
    එහෙනම් කිසි අව්ලක් නෑ නේ.
    කරපු ප්‍රකාශය වෙනුවෙන් ඒ පැත්ත අරන් වැඩ කරනවානම් ඒක අව්ලක් ඒත් මෙතන අව්ලක් වෙන්න දෙයක් නෑ නේ.
    ඌගේ ප්‍රකාශයේ ඌ කිව්වා ඇන්ඩ් ඒකට රජය ඇක්ශන් එකක් ගත්තේ නෑ ඒ වෙනුවෙන් වැඩ කරන්න.
    මෙතන කෑ ගහන්න තරම් කේස් එකක් නෑ නේ කාටවත්.
    අරූ ප්‍රකාශයක් කරා ඒත් මේකේ ඉන්න එවුන් හැසිරෙන්නේ ඒ ප්‍රකාශේ ක්‍රියාත්මක කරා වගේනේ.

    ඇ බන් මහ කොටියගෙ කකුල් දෙක පල්ලෙ ලැගල රටෙන් 1/3 ක් කොට්යට ඔප්පුවෙන් ලියද දීල බුද්ධි අoශය කොටියට පාවල දුන්න වද &න්නය අගමැතිය,විග්නේශ්වරන් කියන දේ නොකරයි කියල කියන්නෙ කොහොමද.ඔව කරන්ඩ තමා දෙමලු මහින්දට විරුද්දව චන්දෙ දුන්නෙ නැතුව වෙන මොකටද.පොනිල කොටියගෙ ලොල්ල ඔකට රටක් ජාතියක් ආගමක් තියෙන කාලකන්නියෙක් නෙමෙනෙ, ඔක ඔක කරොත් සිරා කියයි දැනන් උන්නෙ නැ පත්තරෙන් දැක්කෙ නැ කියල.

    අනික ඔහොම කතා කටවත් කියන්ඩ බැ, G.L පිරිස්ව CID ගෙනිච්ච බොම්බ අහු උන එක ගැන කතා කරල , රට බෙදන්ඩ කතා කරන පරයව &න්න ආණ්ඩුව ඊට කලින් CID ගේන්න ඔනෙ හරිනම්, ඔකුන්ට කොන්දක් තියෙනවනම්.

    අනික තමා උබල, රටක් ජාතියක් ආගමක් නැ මොන වසල ගතිද බන් තියෙන්නෙ ,දෙමලු මුස්ලිම් උන්ගෙ දේවල් කතා කරනව තොපි උන්ට &ක දෙනව මෙහෙ ඉදන්.
    :angry::angry::angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ඕන කෙනෙක්ට ඕන දෙයක් ප්‍රකාශ කරන්න පුලුවන්.
    ඒකේ ප්‍රශ්නයක් නෑ නේ.
    කරපු ප්‍රකාශය සදහා ඒකට පාක්ශික තීරණයක් රජය විසින් අරන් නෑ නේ.
    එහෙනම් කිසි අව්ලක් නෑ නේ.
    කරපු ප්‍රකාශය වෙනුවෙන් ඒ පැත්ත අරන් වැඩ කරනවානම් ඒක අව්ලක් ඒත් මෙතන අව්ලක් වෙන්න දෙයක් නෑ නේ.
    ඌගේ ප්‍රකාශයේ ඌ කිව්වා ඇන්ඩ් ඒකට රජය ඇක්ශන් එකක් ගත්තේ නෑ ඒ වෙනුවෙන් වැඩ කරන්න.
    මෙතන කෑ ගහන්න තරම් කේස් එකක් නෑ නේ කාටවත්.
    අරූ ප්‍රකාශයක් කරා ඒත් මේකේ ඉන්න එවුන් හැසිරෙන්නේ ඒ ප්‍රකාශේ ක්‍රියාත්මක කරා වගේනේ.

    ක්‍රියාත්මක කරවගන්න ඕනෙ නිසා තමයි මේ හිපාටුවන් කෑගහන්නෙ. නැත්නම් උන්ගේ පුක නලියනවා. තාම අප්පුච්චි නැති දුකට ජුන්ඩි බයි හිතවල් සනසගන්න දස අතේ සිඟිති ආතල් හොයනවා. මේකත් එහෙම ආතල් එකක්. එක අතකට පවු අපි ප්‍රර්තනා කරන්න ඕනෙ මතු ආත්මවලදීවත් වහල්ලු වෙලා නොඉපදෙවා කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ වහලෝ උබට හමුදාපතිලට වඩා විග්නේෂ්වරන්ගේ ප්‍රකාශ ලොකුයි

    පහුගිය කාලේ නම් හමුදාපතිලා ආණ්ඩුවට ඕන විදිහට වැඩ කරා. ඒකනේ රතුපස්වල වතුර ඉල්ලපු නිරායුධ අහිංසක මිනිස්සුන්ටත් වෙඩි තිබ්බේ. අපේ හමුදාව තාමත් කුලී ඝාතකයෝ කියලා උබ හිතන් ඉන්නව නම් ඒක වැරදියි මචන්.

    ඔවු යකෝ හමුදාපතිගෙ ප්රකාශෙට වඩා විග්නේශ්වරන්ගේ ප්රකාශෙ ලොකුයි.

    පහුගිය කාලෙ විතරක් නෙමේ දැනුත් හමුදාපති ආන්ඩුව කියන විදියට වැඩ කරන්න ඕනි. උඹ හිතන් ඉන්නෙ හමුදාව වීධායකයෙන්, වයවස්තාදායකයෙන්, අධිකරණයෙන් වෙන් වෙච්ච ස්වාධීන ආයතනයක් කියලද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඇ බන් මහ කොටියගෙ කකුල් දෙක පල්ලෙ ලැගල රටෙන් 1/3 ක් කොට්යට ඔප්පුවෙන් ලියද දීල බුද්ධි අoශය කොටියට පාවල දුන්න වද &න්නය අගමැතිය,විග්නේශ්වරන් කියන දේ නොකරයි කියල කියන්නෙ කොහොමද.ඔව කරන්ඩ තමා දෙමලු මහින්දට විරුද්දව චන්දෙ දුන්නෙ නැතුව වෙන මොකටද.පොනිල කොටියගෙ ලොල්ල ඔකට රටක් ජාතියක් ආගමක් තියෙන කාලකන්නියෙක් නෙමෙනෙ, ඔක ඔක කරොත් සිරා කියයි දැනන් උන්නෙ නැ පත්තරෙන් දැක්කෙ නැ කියල.

    අනික ඔහොම කතා කටවත් කියන්ඩ බැ, G.L පිරිස්ව CID ගෙනිච්ච බොම්බ අහු උන එක ගැන කතා කරල , රට බෙදන්ඩ කතා කරන පරයව &න්න ආණ්ඩුව ඊට කලින් CID ගේන්න ඔනෙ හරිනම්, ඔකුන්ට කොන්දක් තියෙනවනම්.

    අනික තමා උබල, රටක් ජාතියක් ආගමක් නැ මොන වසල ගතිද බන් තියෙන්නෙ ,දෙමලු මුස්ලිම් උන්ගෙ දේවල් කතා කරනව තොපි උන්ට &ක දෙනව මෙහෙ ඉදන්.
    :angry::angry::angry:

    GLව ගෙන්නුවේ හිරේ දාන්න නෙවෙයිනේ බන්. තමන් දන්න දෙයක් තියෙනව නම් ආරක්ෂක අංශ වලට ඒවා කියන්න එපැයි. වැල්ලවත්තට බෝම්බේ එන්න තිබ්බා කිව්වම CID එකට තරු පේන්න ඇති GL කොහොමද මේවා දන්නේ කියලා. බෙංගමුවේ නාලකගේ බුද්ධි අංශ සේවා වලින් ආපු ඒවා වෙන්ටෑ මයේ හිතේ.

    උබලෑ වාසනාවට තමයි විග්නේෂ්වරන් වගේ අන්තවාදි නාකියෙක් උතුරේ බිහි උනේ. නැත්නම් උබලට කටක් අරින්න වෙන්නේ නෑ. ඇයි ඉතින් මේ ආණ්ඩුව හොරකම් කරනවා කියලා බනින්නයෑ. මේ ආණ්ඩුවට බනිනවා නම් කොච්චර දේවල් තියෙනවද. උබලා කොහෙවත් ඉන්න හැරමිට්ටක් නැතුව ඇවිදින්න බැරි නාකියෙක් කියන දේවල් අල්ලගෙන දඟලනවා.

    දළඳා මාළිගාව ලඟ රේස් පදිනකොට උබේ ආගම ජාතිය මොකක්ද?
    සිරන්ති නෝනේ දළඳා පෙරහැර කැරොල් රීමික්ස් කොරද්දි උබේ ආගම ජාතිය මොකක්ද?
    ශරියා බැංකු, කාති උසාවි, හලාල් වගේ දේවල් රටේ ඉහලින් අනුමත වෙද්දි උබේ ආගම ජාතිය මොකක්ද?
    විල්පත්තුව හම්බයට ලියලා දෙද්දි උබේ ආගම ජාතිය මොකක්ද?

    අනේ මහත්තයෝ උබල වගේ නිවට අවස්ථාවාදියෝ ආගමයි ජාතිය ගැනයි නම් කතා කරන්න එන්න එපා.