විජමු ලොකුබණ්ඩාර ded..

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ ත්‍රෙඩ් එකේ ලොකු ලොකු චෝදනා තිබුණා මෙතුමා මෙලෝ දෙයක් කළේ නෑ කියලා. හපුතලේ වෙල් යායවල්වල හැම අමුණක්ම කියයි කවුද හැදෙව්වේ කියලා. පඩි පෙලිනම් කොච්චර හදලා ඇතිද? ගෙවල්? රැකියා අවස්ථා. ඒ කාලේ ආය්ර්වේද රැකියා. ලංකාවේම අභ්‍යාසලාභි ගුරු රැකියා ඇති කලේ මෙතුමා. කුහක ජෙප්පෝ නම් බෙරිහන් දුන්නා 1000 පත්වීම් ගත්තු අයගෙන් කිසිම සේවයක් නැහැ කියලා. ඉගෙනගත්තු අපි දන්නවා අපිට උපාධිධාරීන්ට වඩා හොද දැනුමක් දෙන්න නිර්ලෝභී වෙච්ච එක. අනික් දේ තමයි පාසල්වලට කම්කරු රැකියා ඇති කරලා ලංකාවේම අදටත් විශාල ප්‍රමාණයක් රැකියාලාභින් වෙලා. කොල කැඳ විතරක් නොවෙයි ආයුබෝවන් වචනයත් සමාජ ගත කලේ මෙතුමා. අදටත් එතුමා මුද්‍රණය කරවලා බෙදපු බොහොම නිරවද්‍ය වැදුම් පිදුම් ක්‍රම සහිත පොත් වයසක උපාසකඅම්මලාගේ සිල් මල්ලේ තියෙනවා. පිරිත් පොත් නම් කොච්චර බෙදලා ඇතිද? එතුමාට නිවන් සුව පතනවා අදටත් ඒ පිරිත් පොත බලාගෙන වැදුම් පිදුම් කරන අය.
    හපුතලේට ගොඩක් දේවල් කළා.
    ඒත් දේශපාලනයත් එක්ක එන කාලකන්නි බලවාදයෙන් ටිකක් නොවෙයි ගොඩක් ඔලුව ඉදමවාගෙන ඇති කරගත්තු අයහපතක් ඇති. ඒකනේ රාජ්‍ය ගෞරව ඇතිව සියලු දෙනා ඉදිරියේ අවසන් ගමන් යන්න බැරි වෙන්න ඇත්තේ.
    ඒත් හපුතලේ අහිංසක ජනතාව අද ලොකු හිත් වේදනාවක්ව විඳිනවා අපේ ලොකුබංණ්ඩා මහත්තයා මැරිලා කියලා.
     
    Last edited:

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මේ ත්‍රෙඩ් එකේ ලොකු ලොකු චෝදනා තිබුණා මෙතුමා මෙලෝ දෙයක් කළේ නෑ කියලා. හපුතලේ වෙල් යායවල්වල හැම අමුණක්ම කියයි කවුද හැදෙව්වේ කියලා. පඩි පෙලිනම් කොච්චර හදලා ඇතිද? ගෙවල්? රැකියා අවස්ථා. ඒ කාලේ ආය්ර්වේද රැකියා. ලංකාවේම අභ්‍යාසලාභි ගුරු රැකියා ඇති කලේ මෙතුමා. කුහක ජෙප්පෝ නම් බෙරිහන් දුන්නා 1000 පත්වීම් ගත්තු අයගෙන් කිසිම සේවයක් නැහැ කියලා. ඉගෙනගත්තු අපි දන්නවා අපිට උපාධිධාරීන්ට වඩා හොද දැනුමක් දෙන්න නිර්ලෝභී වෙච්ච එක. අනික් දේ තමයි පාසල්වලට කම්කරු රැකියා ඇති කරලා ලංකාවේම අදටත් විශාල ප්‍රමාණයක් රැකියාලාභින් වෙලා. කොල කැඳ විතරක් නොවෙයි ආයුබෝවන් වචනයත් සමාජ ගත කලේ මෙතුමා. අදටත් එතුමා මුද්‍රණය කරලා බොහොම නිරවද්‍ය වැදුම් පිදුම් ක්‍රම සහිත පොත් වයසක උපාසකඅම්මලාගේ සිල් මල්ලේ තියෙනවා. පිරිත් පොත් නම් කොච්චර බෙදලා ඇතිද? එතුමාට නිවන් සුව පතනවා අදටත් ඒ පිරිත් පොත බලාගෙන වැදුම් පිදුම් කරන අය.
    හපුතලේට ගොඩක් දේවල් කළා.
    ඒත් දේශපාලනයත් එක්ක එන කාලකන්නි බලවාදයෙන් ටිකක් නොවෙයි ගොඩක් ඔලුව ඉදමවාගෙන ඇති කරගත්තු අයහපතක් ඇති. ඒකනේ රාජ්‍ය ගෞරව ඇතිව සියලු දෙනා ඉදිරියේ අවසන් ගමන් යන්න බැරි වෙන්න ඇත්තේ. ඒත් හපුතලේ අහිංසක ජනතාව අද ලොකු හිත් වේදනාවක්ව විඳිනවා අපේ ලොකුබංණ්ඩා මහත්තයා මැරිලා කියලා.

    thopi wage un thama ara gotage gama samaga mokadda magulata ethi english teaching vacancies ne kiyala kedichcha english kiyawanne
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    thopi wage un thama ara gotage gama samaga mokadda magulata ethi english teaching vacancies ne kiyala kedichcha english kiyawanne
    යකෝ දැන ගනින් ඩෙලික් එලික් ගුරුවරුු වැඩියම බිහි උනේ හපුතලේ දියතලාව හොදට ඉංග්‍රිසි කථා කරන්න පුලුවන් අයගෙන්. ඒ ඇල්ලෙගම සිල්වා සර්ට විතරක් නොවෙයි ඒ පත්වීම් දුන්නු ලොකු බණ්ඩාරටත් පිං සිද්ධ වෙන්න. ඒ කාලේ භාවනාවක් උගන්වන්න ආපු සුද්දෝ ටික ආයුර්වේදයේ ලෙඩ්ඩු නැති ඇදන්වල නතර කරගෙන මුලු හපුතලේම පාසල්වලට ඉංග්‍රිසි ඉගැන්වුවා මෙතුමා.
    මැරණාම හොද කියනවා නොවෙයි. ප්‍රශ්න අඩුපාඩු ඇති ඒත් අපි කුහක වෙන්න හොද නෑ කළ කී දේවල් අමතක කරලා.... පු. බ. රත්තනායකත් එක්ක එකතු වෙලා ජනානන්දය මධ්‍ය මහා විද්‍යාලයක් කළා. ඒ කලේ කොහේවත් නැති පාසල් විද්‍යා කෞතුකාගාරයක් දුන්නා. ඒ රැස්වීමේදි පු.බ කිවු කථාවකට අත්තනායක කියන නියෝජ්‍ය ඇමතිවරයා හා ඇති වෙච්ච ගැටුමෙන් පූ. බ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට ආවා. අපිට මතක හැටියට බල්බ් වලින් හදපු බෝම්බ තව තව දේවල් ලැස්ති කරලා තිබ්බා වගේ කථා මතකයි. ඒ නිසා විජමු පූ.බ ඝට්ඨනයක් ඇති උනා. ඒ දේශපාලන මතිමතාන්තර දුර දිග යද්දි අවස්ථාව බලලා පු. බ. ට වෙඩි තිබ්බා මොකා හරි. අපි ඇත්තටම දන්නේ නෑ ඒක කලේවිජමුද කියලා. විජමු කියන්නේ බොහොම පවට බය කෙනෙක්.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ අප්පොච්චි ළඟ හිටිය මෝඩ යකාගේ තාත්තා. ඉස්සර හිටිය යූ එන් පී බල කනු තමයි. සිවුරු ඇරපු කතාවක් මිනිස්සු කියන්න ගත්තා, ඇත්ත වෙන්නත් පුලුවං හොඳට බණ කියන්න දන්නවා. චාටර් වැඩ කරා කියලනං ඇහිලා නෑ.
    නිවන් සුව.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේ අප්පොච්චි ළඟ හිටිය මෝඩ යකාගේ තාත්තා. ඉස්සර හිටිය යූ එන් පී බල කනු තමයි. සිවුරු ඇරපු කතාවක් මිනිස්සු කියන්න ගත්තා, ඇත්ත වෙන්නත් පුලුවං හොඳට බණ කියන්න දන්නවා. චාටර් වැඩ කරා කියලනං ඇහිලා නෑ.
    නිවන් සුව.
    ලොකු බන්ඩාරගේ තව උදිත් කියන එකාට වඩා වැඩි මහලු ලමයි දෙන්නෙක් හිටියා.උන් දෙන්න මොනාද දන්නේ නෑ කරන්නේ?
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මිනිසෙකුගේ මරණයකින් සතුටුවීමට තරම් පහත් මානසික මට්ටමක් ඇති අමනයන්ද අප අතර බහුලව ගැවසේ...!!
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මිනිසෙකුගේ මරණයකින් සතුටුවීමට තරම් පහත් මානසික මට්ටමක් ඇති අමනයන්ද අප අතර බහුලව ගැවසේ...!!
    මිනිසා හා දේශපාලකයා කියන්නේ දෙන්නෙක්. බොහෝ දේශපාලකයොන්ට මිනිස් ගති නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිසා හා දේශපාලකයා කියන්නේ දෙන්නෙක්. බොහෝ දේශපාලකයොන්ට මිනිස් ගති නෑ

    සිරාවට බන්.
    ඔකුන් මිනිස්සු ගැන ඔහොම හිතනවා ද බලේ තියෙන්න කාලේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ බොක්කලා කොරෝනාවේ හැටි දන්නවනේ. අද මොහු. හෙට ඔබේ මව/පියා විය හැක. පරිස්සමින් වචන පාවිච්චි කරමු.

    බනින්න තියෙන එවා මේ තත්වෙන් රට මුදාගත්තම කියන්න කොහේහරි ලියා තබන්න.( ඔබ කැමති නම්)

    Minissu marenawa thamai...amma thatha nemei heta uba, mama wennath puluwan...

    Bannada, nobannada kiyala adaala naa bn marenawanam marenawa...baya nathuwa banapan..

    Ube ammai thathai me kalakanni wage rate minissunge riree manse uraabeela nane...munta banina ekath hoda wadi
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මුගේ නම ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද වීජමු කියන එකේ තේරුම මොකක්ද ....
     
    • Wow
    Reactions: Heshan Daminda

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    ලොකු බන්ඩාරගේ තව උදිත් කියන එකාට වඩා වැඩි මහලු ලමයි දෙන්නෙක් හිටියා.උන් දෙන්න මොනාද දන්නේ නෑ කරන්නේ?
    තව පුතෙක් ඉන්නවා රශ්මින් ලොකු බණ්ඩාර කියලා. ඌ වැඩ කරන්නෙ standard chartered bank එකේ. වැඩිය සද්ධ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූගෙ මිනියට අවසන් ගෞරව දක්වන්න ද තව තියාන ඉන්නෙ? හරි නම් මේක මෙලාට පුච්චලා දාන්න ඕන. අනික් මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න.

    8944C9E3-D63B-461D-9D06-C863B8820C3A.jpeg
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    උබල මල දාට .. කිය න එව්වත් ... නිවී හැනහිල්ලෙ හිතල බල පල්ල :P.මෝඩ ආතල්නම්ගන්න එපා ...පීස්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Machan dewiya mokada wenne?..kisima hala holmanak naha neda gahanu manussaya gana?..
    ඒ ගැනිට හොදයි ලු බන්.

    හොඳ උනානම් ලොකු නිවුස් එකක් වෙයි ගොඩ දවසක් කිසිම ආරංචියක් නෑ :eek:
    Icu එකෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා කිලා අරංචි. තාමත් හොද නැ
    සෙනසුරාදා පත්තරේ තිබ්බා සාමාන්‍ය වාට්ටුවකට දැම්ම දැන් හොඳයි කියලා.
     
    • Like
    Reactions: lasankandy

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මමයි අම්මයි 2009 ඩෙටල් යන්න ගියා. අපි දවස වෙන් කරන ඉන්න ඕන දවස් 7කට කලින්. අපිට ඊට පස්සේ හවස දෙකට දත් දොස්තර වෙලාව දුන්නේ. අපි ඉතින් ඒ වෙලාවටත් කලින් ගියා පැය බාගයක් වගේ.

    එදා ඉදන් මට ඔය යකා පෙන්න බෑ....

    දැන් ඉතින් බොරු දත් කුට්ටමෙන් අපායේ යම පල්ලන්ට හිනා වෙයන් විජම්මුවා....

    ooka vitharak nemei
    ooke inne wasawarthi 225 vitharakuth nemei
    nagara saba / praadeshiya saba wala inna kukkoth ee wage thamai

    ape minissuma thamai oya wedee karaganna kiyala mata hithenne
    palath sabaawata giyagaman, uta Sir kiyanna patan gannawa
    ethakota un kohomath udin yanne
    wena ratawara Mr President kiyalalu katha karanne