විජමු ලොකුබණ්ඩාර ded..

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මැරුණු මිනිසුන් ගැන ගුණ කථනය කල යුතු නැහැ.

    මේ මිනිහා මෙලෝ වැඩක් කරපු නැති මිනිහෙක්. පට්ට කුහකයෙක්. මිනිමරුවෙක්. 88/89 භීෂණ සමයේ ටයර් සෑ රජෙක්. පු. බ. රත්නායක හේමා රත්නායක හිටපු වනිතා කටයුතු ඇමතිනිගේ ස්වාමි පුරුෂයා. හපුතලය ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප‍්‍රධාන සංවිධායවරයා. හපුතලේ ජනානන්දේ ප්‍රින්සිපල්.1989 ජනවාරි ඝාතනය කරෙ මෙයා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    1613315444215.png

    1613315534715.png
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඉස්සර ලංකාවේ වැල පත්තර තිබුනා.මේ මනුස්සය ඔක්කොම තහනම් කරා.ඉස්සර අසූ ගනන්වල ලංකාවේ කෙල්ලො නිරුවර්තින් පත්තර වල ෆොටොස් වලට ඉන්නවා.හොඳ කෙල්ලො හිටියා.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඉස්සර ලංකාවේ වැල පත්තර තිබුනා.මේ මනුස්සය ඔක්කොම තහනම් කරා.ඉස්සර අසූ ගනන්වල ලංකාවේ කෙල්ලො නිරුවර්තින් පත්තර වල ෆොටොස් වලට ඉන්නවා.හොඳ කෙල්ලො හිටියා.
    ube me kathawa nam aththa.. meka witaray uba aththakata kiyala tiyenne..
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ube me kathawa nam aththa.. meka witaray uba aththakata kiyala tiyenne..
    ජේ.ආර්ගේ කාලය මාර ලිංගික නිදහසක් තිබුනා.වැල ‍ෆිල්ම්ස් සිනමා හල් වල සෑහෙන්න තිබුනා. බ්ලූ ‍ෆිල්ම් ඕන තරම් තිබුනා.වැල පත්තර ගහන්න දුන්නා.ගොන් පොට් පවා තිබුනා.ඒවා වටලන්න බෑ දැන් වගේ. ඒ කාලේ වැල ‍ෆිල්ම් කටවුන්ට් මරදානේ ගහලා තිබුනා.ප්‍රේමදාස වගේ මෝඩයො ආවට පස්සේ ඔක්කොම වහලා දැම්මා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජේ.ආර්ගේ කාලය මාර ලිංගික නිදහසක් තිබුනා.වැල ‍ෆිල්ම්ස් සිනමා හල් වල සෑහෙන්න තිබුනා. බ්ලූ ‍ෆිල්ම් ඕන තරම් තිබුනා.වැල පත්තර ගහන්න දුන්නා.ගොන් පොට් පවා තිබුනා.ඒවා වටලන්න බෑ දැන් වගේ. ඒ කාලේ වැල ‍ෆිල්ම් කටවුන්ට් මරදානේ ගහලා තිබුනා.ප්‍රේමදාස වගේ මෝඩයො ආවට පස්සේ ඔක්කොම වහලා දැම්මා.
    මහත්තයා ගොන් පොට් එකක සිකුරුටී කෙනෙක්ද ?