විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

    යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ඇයව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද දෙරණට පැවසීය.

    මේ වන විට අත්අඩංගුවට පත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    අර මක්කටෙයි නානා?

    1538971992-Vijayakala_L.jpg
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සිරා මරා එක්ක ඇමිනෙන හින්දා සිරාගේ හිත රිද්දන්න ඕක කරේ:D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    චන්දයක් ලං වෙනකොට තව තව දේවල් බලා ගන්න පුළුවන් වෙයි :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    චන්දයක් ලං වෙනකොට තව තව දේවල් බලා ගන්න පුළුවන් වෙයි :yes:

    ගෑස්මිල , තෙල් මිල පොඩ්ඩක් මතක් කරගත්තානන් හොදයී වගේ අද රෑට වැඩි වෙනවා ද දන්නේ නෑ නේ..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    චන්දයක් ලං වෙනකොට තව තව දේවල් බලා ගන්න පුළුවන් වෙයි :yes:

    ගෑස්මිල , තෙල් මිල පොඩ්ඩක් මතක් කරගත්තානන් හොදයී වගේ අද රෑට වැඩි වෙනවා ද දන්නේ නෑ නේ..

    ඉතිං බොකචූටි තමුසෙලාම නේද රෙද්දේ රෙවාගෙන කෑගැහැව්වේ මෙකි අත්තඩංගුවට ගන්නේ නෑ කියලා. දැන් හොදයි නේ එහෙනං අත්තඩංගුවට ගත්තු එක.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    අනිද්දා තෙල් වැඩි වෙන සීන් එකක් තියෙන්නේ ඒක තමා මේ ;):D
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉතිං බොකචූටි තමුසෙලාම නේද රෙද්දේ රෙවාගෙන කෑගැහැව්වේ මෙකි අත්තඩංගුවට ගන්නේ නෑ කියලා. දැන් හොදයි නේ එහෙනං අත්තඩංගුවට ගත්තු එක.

    ඇයි ඕයි මුන් ස්ලෝමොශන්ද.ඕක වෙලා කොච්චර කල්ද?
    අඩුම තරමේ මහ එවුන් මෙකි මොකක්ද කිව්වේ කියලවත් දන්නවද.
    වෙඩි තියලා මරන්න ඕනා පරට්ටිව :angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    ඉතිං බොකචූටි තමුසෙලාම නේද රෙද්දේ රෙවාගෙන කෑගැහැව්වේ මෙකි අත්තඩංගුවට ගන්නේ නෑ කියලා. දැන් හොදයි නේ එහෙනං අත්තඩංගුවට ගත්තු එක.

    දන්නවනම් අැහුවේ මොකෝ බූරුවා..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇයි ඕයි මුන් ස්ලෝමොශන්ද.ඕක වෙලා කොච්චර කල්ද?
    අඩුම තරමේ මහ එවුන් මෙකි මොකක්ද කිව්වේ කියලවත් දන්නවද.
    වෙඩි තියලා මරන්න ඕනා පරට්ටිව :angry:

    හරකෝ, තොට ඕනි විදියට එහෙම එක එකාව අල්ලන්න බෑ. එහෙනං මහින්දයත් මෙලහකට හිරේ ඉන්න එපයි. ඇයි බයගෝතා.

    වෙඩි තියලා මරන්න නං අහවල් රෙද්දටද උසාවි තියෙන්නේ. බයගොතාගේ කාලේ වගේ සුදු වෑන් එකක් තිබ්බ නං ඇතිනේ.