විජයකලා වැඩ අරඹයි

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    FB_IMG_14710973866103809.jpg


    yako me 88-89
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ


    විජයකලා ළිං හාරන්නේ කොටි විසින් උස්සපු හමුදාවේ අය හොයන්න වෙන්නැති?

    :lol::lol::lol::lol::lol::lol::lol:


    අනික දැන ගනින් සුදු වැන් කියන සංකල්පේ මේ රටට ගෙනාවෙත් unp හැතිකරේමයි.
     
    Last edited:

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඕකෙන් කරන්නේ අතුරුදහන් කොටි සාමාන්‍ය දෙමලු විදහට සලකල හමුදාවේ අය පෝරකේට යවන එක. මොනවද ඔට්ටු ?

    ඔන්න බලහන් එලියට බැස්ස එකෙක්වත් ඕකට කටක් වත් අරිද කියල . උන් කලින්ම කිවනේ මේ ආණ්ඩුව හොද නැත්තම් එකට කතා කරනවා කියල එකෙක්වත් නැ දැන් හොයාගන්න
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ප්‍රේමදාස සුදු වැන් වලින් උස්සපු එවුන්වත් හොයනවද?



    අනේ නිකන් පලයන් යන්න .උබ වගේ හරක් එක්ක මොන කතාද . pavithra_uk
    එක්ක කතාකරේ ඌට මොලයක් තියන එකෙක් නිසා .උබ වගේ වීරවන්ශල එක්ක මොන කතාද බන් .
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අනේ නිකන් පලයන් යන්න .උබ වගේ හරක් එක්ක මොන කතාද . pavithra_uk
    එක්ක කතාකරේ ඌට මොලයක් තියන එකෙක් නිසා .උබ වගේ වීරවන්ශල එක්ක මොන කතාද බන් .

    හරි හරි තේරුනා.

    ප්‍රේමදාසගේ ගැනී බාස්කට් බෝල් ගහන ෆොටෝ එක පත්තරේට දැම්මා කියලා මරපු මද්යවෙදියාවත් හොයයිද දන්නේ නෑ ?

    :rofl::rofl::rofl:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරි හරි තේරුනා.

    ප්‍රේමදාසගේ ගැනී බාස්කට් බෝල් ගහන ෆොටෝ එක පත්තරේට දැම්මා කියලා මරපු මද්යවෙදියාවත් හොයයිද දන්නේ නෑ ?

    :rofl::rofl::rofl:

    :rofl::rofl:
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හරි හරි තේරුනා.

    ප්‍රේමදාසගේ ගැනී බාස්කට් බෝල් ගහන ෆොටෝ එක පත්තරේට දැම්මා කියලා මරපු මද්යවෙදියාවත් හොයයිද දන්නේ නෑ ?

    :rofl::rofl::rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විජයකලා වැඩ අරඹයි 08-15-2016 04:08 PM - mahinda kiyanne thirisanek. ballek. tho wagema awajathaka wesige puthek

    මේක කියපු එකා භවයක් භවයක් පාසා "අවජාතකයෙක් " ඉපදේවි
     
    • Like
    Reactions: KOTA NIHAL

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    මේ කියන්නේ ත්‍රස්ථවාදී ක්‍රියාවකින් මැරිච්ච/ අතුරුදහන්වුන අය හොයන්න ඒ අයට සාධාරණයක් ඉශ්ඨකරන්න කියලා නෙමෙයි.

    පවතින රජයේ මූලිකත්වයෙන් කෙරුණු අපරාද හොයන්න,ඒවා නවත්තන්න කියලා.

    ත්‍රස්තවාදී ක්‍රියා සහ රජය විසින් මහජනතාව මරාදමන එක සමාන කරන්න එපා.
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    උඹ මොකෙද්ද බන් උඹේ එකෙක් හමුදාවේ හිටියද එක්කෝ උඹේ එකෙක් LTTE එකේ හිටියද උඹේ වයස කීයද කියපන් උඹ ලංකාවේ අතීතය ගෙන දන්නවද අඩුම තරමේ 88, 89 වකවානුවේ උනේ මොනාද කියලවත් දන්නවද, තෝ අද මෙහෙම කතා කරන්න ජීවත් වෙන්නේ යහතින් ඉන්නේ කව්රු නිසා කියලවත් උඹ දන්නවද

    උඹල වගේ ගොන් කලකනින්ට reply දන්නේ නෑ බන් එඅත් නොදා බෙරිකමට දැම්මේ




    කොරහෙ කිබුල්ලු දකින්න එපා බන්.අධිකරණවලටත් වඩා බලතල අයින් කලා.ඒකයි සන්ශෝදන සහිතව සම්මත උනේ .බයියො උද්ගෝශන කරන්න ඕන හරිනම් 89 ඉදන් අතුරුදහන් වෙච්ච උන් හොයන්න කියල .නැතුව හමුදාව අතුරුදහන් කලා කියල ලෝකෙටම පේන්න කෑගහන එක නෙමෙයි .