






ඉතින් අවුරුදු 10ක් රට කරා හෙව්වද ?
ඕකෙන් කරන්නේ අතුරුදහන් කොටි සාමාන්‍ය දෙමලු විදහට සලකල හමුදාවේ අය පෝරකේට යවන එක. මොනවද ඔට්ටු ?
අනේ නිකන් පලයන් යන්න .උබ වගේ හරක් එක්ක මොන කතාද .ප්‍රේමදාස සුදු වැන් වලින් උස්සපු එවුන්වත් හොයනවද?
yako me 88-89
අනේ නිකන් පලයන් යන්න .උබ වගේ හරක් එක්ක මොන කතාද .pavithra_uk
එක්ක කතාකරේ ඌට මොලයක් තියන එකෙක් නිසා .උබ වගේ වීරවන්ශල එක්ක මොන කතාද බන් .



හරි හරි තේරුනා.
ප්‍රේමදාසගේ ගැනී බාස්කට් බෝල් ගහන ෆොටෝ එක පත්තරේට දැම්මා කියලා මරපු මද්යවෙදියාවත් හොයයිද දන්නේ නෑ ?


විජයකලා වැඩ අරඹයි 08-15-2016 04:08 PM - mahinda kiyanne thirisanek. ballek. tho wagema awajathaka wesige puthek
කොරහෙ කිබුල්ලු දකින්න එපා බන්.අධිකරණවලටත් වඩා බලතල අයින් කලා.ඒකයි සන්ශෝදන සහිතව සම්මත උනේ .බයියො උද්ගෝශන කරන්න ඕන හරිනම් 89 ඉදන් අතුරුදහන් වෙච්ච උන් හොයන්න කියල .නැතුව හමුදාව අතුරුදහන් කලා කියල ලෝකෙටම පේන්න කෑගහන එක නෙමෙයි .