


රනිල්ව මේකට දාලා තියන ෆොටෝ එක ෆොටෝෂොප් වගේ බන්. ඒ මොක උනත් ලංකාවේ මැප් එක ඔය විදියට වෙනම වෙන් කරලා චන්දෙ හිඟන එක අනුමත කරන්නෙත් නෑ. මෙහෙම උනා කියලා මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. කව්රුත් එකයි. මිනිස්සුන්ට ජාතිවාදේ වපුරලා චන්දෙ හිඟන උන් ඉන්නේ දැන්. මගේ චන්දෙ සීනුවට දෙනවා මෙදා පාර.![]()
demala sandanen karanne ahaka inna demala minissunta unta wenama ratak /palanayak one kiyala wisabeeja danawa.
ranila mewa diha uda balagena innawa misak ewata action ekak ganne ne.
JVP kattiya wirodaya palakarata e gollo anduwak karanna set wunoth ohoma seen ekakadi ganna action gena therumak ne.mokada e gollo kawadawath andu karala nethi hinda.
egollo honda wipakshe idan adu padu pennala denna witharayi.
https://www.facebook.com/Vijayakala.Maheswaran/
7
ඔව් උඹ රනිල් ටම දියං...අළුත් රටක් හදන්න.....ෆොටෝ ෂොප්...අනේ යකෝ!
ඔව් උඹ රනිල් ටම දියං...අළුත් රටක් හදන්න.....ෆොටෝ ෂොප්...අනේ යකෝ!
තොපි වගේ කාලකන්නි.. එක නිසාද මහින්දව ගෙන්න එපා කියලා කියන්නේ...apo ranil nam maha wesige puthek ban
තොපි කරන ඔය අවජාතක වැඩේ දැන්වත් නතර කරපන්..රනිල්ව මේකට දාලා තියන ෆොටෝ එක ෆොටෝෂොප් වගේ බන්. ඒ මොක උනත් ලංකාවේ මැප් එක ඔය විදියට වෙනම වෙන් කරලා චන්දෙ හිඟන එක අනුමත කරන්නෙත් නෑ. මෙහෙම උනා කියලා මහින්දට චන්දෙ දෙන්නෙත් නෑ. කව්රුත් එකයි. මිනිස්සුන්ට ජාතිවාදේ වපුරලා චන්දෙ හිඟන උන් ඉන්නේ දැන්. මගේ චන්දෙ සීනුවට දෙනවා මෙදා පාර.![]()

https://www.facebook.com/Vijayakala.Maheswaran/
මම නම් රට ගැන කතා කරන එක නවත්තලා තියෙන්නේ. මොකද අද රටේ වෙන දේවල් දිහා බැලුවම කලකිරෙනවා ලංකාවේ ඉන්නේ හැම දේම ඉක්මනට අමතක වෙලා යන ආත්මාර්ථකාමී මිනිස්සු ටිකක් විතරයි. රනිල් වගේ LTTE එකට උදවු කරපු බටලන්ද වගේ වදකාගාර කරගෙන ගිය මිනිහෙක්ව විස්වාස කරන මෝඩ හරක් තාමත් රටේ ඉන්නවා. මහින්ද හොරෙක් වෙන්න ඇති. එත කවදාවත් රට පාවලා දීලා නැහැ. මමත් 2008 දී බස් බෝම්බෙකට අහුවෙන්න ගිහින් බේරිලා තියෙනවා. ඒ අත්දැකීම තියෙන නිසයි මහින්ද හොරෙක් උනත් නැතත් vote කරන්නේ. මේකේ ඉන්න ගොඩක් එවුන්ට යුද්දේ ගෙන අත්දැකීම නැහැ. උබලා අපි වගේ කොටි කටේ ජිවත් උනා නම් උබලට තේරවි මහින්ද කරපු දේවල වටිනාකම.
ඒ වගේම මහින්ද හොරා හොරා කිය කිය ඉන්නේ නැතිව එකට දඩුවම් දෙන්න තිබ්බා. ඒවා ඔප්පු කරන්න තිබ්බා.



ෆොටෝෂොප් නෙමෙයි. මෙතනින් බලන්න විජයකලා මහේෂ්වරන්ගේ පේජ් එක.
HTML:https://www.facebook.com/Vijayakala.Maheswaran/
මෙයා දෙමළ සන්ධානයේ නෙමෙයි යු එන් පි එකේ