~විජයග්‍රහණය~

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
යුද්ධය නම් ඉවරයි..එත් යුද්ධෙන් පීඩා වින්ද ඒ අහිංසක ජනතාව තවමත් දුක් විදිනවා..
යුද්ධයෙන් නැති වුන ජීවිත යුද්ධය ඉවර වුණා කියල අපිට ආයි කවදාවත් හම්බෙන්නේ නෑ
තවමත් අනත කදවුරු වල බොහොම පීඩා විදිමින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා,
අව්රුද්දක් ගෙවිලා ගියත් ඒ මිනිස්සුන්ගේ හිත් වල ඇවිලෙන යුධ ගිනි නම් නිවන්න බැරි වෙයි.
අපූරු නිර්මාණයක් අයියා..
 
BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි අයියේ හිතට වදින්න ලියල තියනවා
    යුද්දේ කුරිරු බවනම් කියල වැඩක් නෑ
    ඇත්තටම රණවිරුවෝ තමා රටට බරක් නැති රටට වැඩක් ඇති අපේ කාලයේ නියම වීරයෝ
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    රොන් අයියේ මම මේක save කර ගත්තා කමක් නෑ නේද?
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කාලීන විමසුමක්.

    කෙටියෙන් කීවොත් අපි ජයගෙන පරාදයි. අපි අපිව දිනීමයි ලොකුම සටන වෙලා තියෙන්නේ. ඒකයි කණගාටුවට කරුන.

    ඇස් ඇරලවා වටාපිටාව ගැන විමසන්න හිතට තට්ටු කරනවා මෙ පද වැල. අගේය සොයුර. ජය.

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබේ අගනා විචාරයට..

    හුඟ දවසකින් සහෝදරයාගේ නිර්මානයක් දැක්කේ නෑ..බලාගෙන ඉන්නේ විගහටම එකක් ලියනකම්....
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    good Work Bro

    malelioncopy.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නියමයි අයියේ හිතට වදින්න ලියල තියනවා
    යුද්දේ කුරිරු බවනම් කියල වැඩක් නෑ
    ඇත්තටම රණවිරුවෝ තමා රටට බරක් නැති රටට වැඩක් ඇති අපේ කාලයේ නියම වීරයෝ

    රොන් අයියේ මම මේක save කර ගත්තා කමක් නෑ නේද?

    බොහොමත්ම ස්තුතියි මල්ලියට අදහස් දැක්වීම ගැන..

    කමක් නැහැ මල්ලී ඔයා save කර ගන්න....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Wena monewa karanneda ??? rata wenuwen edath diwi dunna adath diwidenewa ... ehemai me rata raka gene awe ... e kauruth kawadawath kaalaye duwili welin wahila ... mathakaye makulu dal badene kattiya newei :) .... katak arala nokiwwata ... e minissunge anthima husma tika thama me api ganne ... api kageth age duwanne :) ..... niyama nirmaanayak ayya :) habai mama hithenewa ... ayyage kawiyen thawa poddak ihalin samaranne thibuna kiyala e weera warayanwa :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තටම රොන් අයියා අපේ හිත් වලට දැනෙන්න ලියලා තියනවා
    මේ සිංහල බිම අපේ. මේ ගෙවිලා ගිය කාලෙට සමහරුන්ට එකවත් මතක නැතිවෙලා වගේ...

    බොහොමත්ම ස්තුතියි මල්ලියා විචාරයට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හදවතට දැනෙන නිර්මාණයක් රොන් අයියේ..තනිකරම ඇත්ත කථාව...රටක් විදිහට අපු යුද්ධය ජයගත්තත් ඒ මිනිස්සුන්ට තාම තමන්ගේ ජීවිතවත් ජයගන්න බැරි විදිහට වැටිලයි ඉන්නේ...අවුරුද්දක් සමරණ වෙලාවේ අපි ඒ මිනිස්සු අමතක කරනවනම් අපි ගාව කිසිම මනුස්සකමක් නෑ කියලයි මට හිතෙන්නේ.අපි හැමදාමත් එයාලට උදව් කරන්න ඕන අපිට හැකි මට්ටමින්.....සාර්ථක නිර්මාණයක් අයියේ.. . :D :D

    කාලෙකින් මල්ලියාගේ විචාරයක් දැක්කේ....ගොඩාරියක් ස්තුතියි දිගු විස්තරයක් එක්ක මේ දක්වලා තියෙන අදහස්වලට.....
     
    • Like
    Reactions: Tharushi88

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    යුද්ධය නම් ඉවරයි..එත් යුද්ධෙන් පීඩා වින්ද ඒ අහිංසක ජනතාව තවමත් දුක් විදිනවා..
    යුද්ධයෙන් නැති වුන ජීවිත යුද්ධය ඉවර වුණා කියල අපිට ආයි කවදාවත් හම්බෙන්නේ නෑ
    තවමත් අනත කදවුරු වල බොහොම පීඩා විදිමින් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා,
    අව්රුද්දක් ගෙවිලා ගියත් ඒ මිනිස්සුන්ගේ හිත් වල ඇවිලෙන යුධ ගිනි නම් නිවන්න බැරි වෙයි.
    අපූරු නිර්මාණයක් අයියා..

    බොහොමත්ම සතුටුයි නංගියා හිතන පතන අයුර ගැන හා දැක්වූ අදහස්වලට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්ත හෙළි කරන සංවේදී නිර්මාණයක්..රොන් අයියා හිත යොමු කරන මාතෘකාවලට මම නම් හරිම කැමතියි.

    ගොඩක් අය දැක්කත් ලියන්න නොපෙලඹෙන හරි ඇත්ත බෙදා දීම මගේ යුතුකම හා වගකීම කොට මා නිතර හිතනවා. එහි ප්‍රතිඵලයක් තමයි මේ නිර්මානයත්..

    නංගියට බොහොම ස්තුතියි වටිනා අදහස් දැක්වීම ගැන......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Wena monewa karanneda ??? rata wenuwen edath diwi dunna adath diwidenewa ... ehemai me rata raka gene awe ... e kauruth kawadawath kaalaye duwili welin wahila ... mathakaye makulu dal badene kattiya newei :) .... katak arala nokiwwata ... e minissunge anthima husma tika thama me api ganne ... api kageth age duwanne :) ..... niyama nirmaanayak ayya :) habai mama hithenewa ... ayyage kawiyen thawa poddak ihalin samaranne thibuna kiyala e weera warayanwa :)

    godaariyak sthuthiyi malliyaa nirmanaya gana deerga wichaarayak kalata...