විජයගෙ දියවැඩියාවෙන් හම්බු කරගත්තු ගාණ ද

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඉංග්‍රිසි බෙහෙත් ටොන් ගණන් බීපු අය සිංහල බෙහෙත් මාස 7-8ක් බීල දියවැඩියාව නිට්ටාවට හොද වෙච්චි අය ඉන්නවා.කිව්වට විශ්වාස කරනඑකක් නෑ කවුරැත්.නමුත් ඇත්ත ඒකයි.මමත් පිලිගත්තෙනෑ මුලදි.නමුත් වැඩේ ඇත්ත කියලා ඔප්පු උනා.මම දන්න අක්ක කෙනෙක් අන්තිමට ඉන්සියුලින් කට්ට ගහන්න ඇගේ තැනක් නැති තරමට කටු ගැහුවා.වාසනාවකට එක්තරා වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.එයා කිව්වෙ බෙහෙත් බොන කාලය තුල සීනි ගන්න එපා කියලා.බෙහෙත් දීල අවසානයට කිව්වාලු අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්න සීනි සාමාන්‍ය විදියට ගන්න කියලා.ඒ උනත් කාපු කට්ටෙ හැටියට එයා පාලනයක් අතිව කෑම ගන්නවා.හැබැයි බෙහෙතේ බොන්නෙ නෑ.මාස 3කට විතර පාරක් සීනි චෙක් කරනවා.මේක තමයි ඇත්ත තත්වය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සිoහල බේත් බීල නොමැරුන මිනිස්සු ඉන්නවද ලොකෙ???
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20524943 said:
    යකෝ මම මෙච්චර කල් මීට කලින් දාපු නූල් වල ලිව්වේ ඔය උඹ කියපු එක නෙවෙයිමද කියල ඒ පරණ නූල් ඇදල පෙරලලා බලපං.

    dakke na bn
    hitahan balanna:no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් සිoහල බේත් බීල නොමැරුන මිනිස්සු ඉන්නවද ලොකෙ???

    උබේ තර්ක ගැන හැම ඒකම දන්නවනේ බං
    බුරුවෙක්‌ කෑ නොගහනතක් කල් උයි වටේ එවුනුයි හිතන්නේ ඌ සිංහයෙක් කියලා
    කට අරියාද ඉවරයි :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉංග්‍රිසි බෙහෙත් ටොන් ගණන් බීපු අය සිංහල බෙහෙත් මාස 7-8ක් බීල දියවැඩියාව නිට්ටාවට හොද වෙච්චි අය ඉන්නවා.කිව්වට විශ්වාස කරනඑකක් නෑ කවුරැත්.නමුත් ඇත්ත ඒකයි.මමත් පිලිගත්තෙනෑ මුලදි.නමුත් වැඩේ ඇත්ත කියලා ඔප්පු උනා.මම දන්න අක්ක කෙනෙක් අන්තිමට ඉන්සියුලින් කට්ට ගහන්න ඇගේ තැනක් නැති තරමට කටු ගැහුවා.වාසනාවකට එක්තරා වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.එයා කිව්වෙ බෙහෙත් බොන කාලය තුල සීනි ගන්න එපා කියලා.බෙහෙත් දීල අවසානයට කිව්වාලු අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්න සීනි සාමාන්‍ය විදියට ගන්න කියලා.ඒ උනත් කාපු කට්ටෙ හැටියට එයා පාලනයක් අතිව කෑම ගන්නවා.හැබැයි බෙහෙතේ බොන්නෙ නෑ.මාස 3කට විතර පාරක් සීනි චෙක් කරනවා.මේක තමයි ඇත්ත තත්වය.
    මෙහෙමයි ඔක වෙන්නෙ තාවකාලික දියවැඩියාව කියල එකක් තියෙනව, මොකක් හරි ලෙඩක් , තව ලමයෙක් හම්බෙන්ඩ ඉද්දි, ඔය වගේ ඒවට තාවකාලික දියවැඩියාව හැදෙනව, ඒව නිට්ටාවට හොද කරන්ඩ ඉoග්‍රිසි බෙහෙතටත් පුලුවන්. ඉන්සුයුලින් නිපදවීම සදාකාලිකව අකර්මරනය වෙලා නම් ඔක නැවත හදන්ඩ පුලුවන් එකෙක් මම නම් දන්නෙ නැ, එහෙනම් ඉතින් මිනිස්සු මැරෙන් නැ සදාකල් ජිවත් වෙයි.
     
    Last edited:

    කැමති කෙනෙක් කැමති විදිහකට හිතා ගත්තට කමක් නැ බන්,
    ගොඩක් මිනිස්සු හිතනව තමන් තමා සිoහය කියල ලොල් :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙමයි ඔක වෙන්නෙ තාවකාලික දියවැඩියාව කියල එකක් තියෙනව, මොකක් හරි ලෙඩක් , තව ලමයෙක් හම්බෙන්ඩ ඉද්දි, ඔය වගේ ඒවට තාවකාලික දියවැඩියාව හැදෙනව, ඒව නිට්ටාවට හොද කරන්ඩ ඉoග්‍රිසි බෙහෙතටත් පුලුවන්. ඉන්සුයුලින් නිපදවීම සදාකාලිකව අකර්මරනය වෙලා නම් ඔක නැවත හදන්ඩ පුලුවන් එකෙක් මම නම් දන්නෙ නැ, එහෙනම් ඉතින් මිනිස්සු මැරෙන් නැ සදාකල් ජිවත් වෙයි.

    pregnancy induce dm walata beheth bonawada bn:shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pregnancy induce dm walata beheth bonawada bn:shocked:
    ලමය හම්බුනාට පස්සෙත් තියෙනවනම් බේත් දෙනව.ඉට පස්සෙ හරි යනව ගොඩක් අයට.1-2% ලමය හම්බුන දවසෙ ඉදන් සදාකාලික දියවැඩියාවෙන් පෙලෙනව,ලමයි හම්බෙන්ඩ ඉද්දි දියවැඩියාව තියෙනවනම් පස්සෙ හොද උනත් අවුරුදු 45න් පස්සෙ නැවත දියවැඩියාව වැලදීමේ දැඩි සම්බාවිතාව්යක් තියෙනව,
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

    මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?

    Ai ban 20 jiwath une

    api kauruth merenawa control karana eka thama wenne sathutu weyan 20 hitiyane
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලමය හම්බුනාට පස්සෙත් තියෙනවනම් බේත් දෙනව.ඉට පස්සෙ හරි යනව ගොඩක් අයට.1-2% ලමය හම්බුන දවසෙ ඉදන් සදාකාලික දියවැඩියාවෙන් පෙලෙනව,ලමයි හම්බෙන්ඩ ඉද්දි දියවැඩියාව තියෙනවනම් පස්සෙ හොද උනත් අවුරුදු 45න් පස්සෙ නැවත දියවැඩියාව වැලදීමේ දැඩි සම්බාවිතාව්යක් තියෙනව,
    :oo::)
     
    waligamaya

    Well-known member
  • මෙහෙමයි ඔක වෙන්නෙ තාවකාලික දියවැඩියාව කියල එකක් තියෙනව, මොකක් හරි ලෙඩක් , තව ලමයෙක් හම්බෙන්ඩ ඉද්දි, ඔය වගේ ඒවට තාවකාලික දියවැඩියාව හැදෙනව, ඒව නිට්ටාවට හොද කරන්ඩ ඉoග්‍රිසි බෙහෙතටත් පුලුවන්. ඉන්සුයුලින් නිපදවීම සදාකාලිකව අකර්මරනය වෙලා නම් ඔක නැවත හදන්ඩ පුලුවන් එකෙක් මම නම් දන්නෙ නැ, එහෙනම් ඉතින් මිනිස්සු මැරෙන් නැ සදාකල් ජිවත් වෙයි.

    මෙහමයි අපේ වෙද්දු මේවා පර්යේෂණ කරලා නිවරයි ක්‍රමයට ඔප්පු නොකර මම කෙරුමා මම ඉසිවරයා මම තමයි දැනේ කියා කියා දැනුම හඟ ගානවා. මේවගේ මායාවක් මැජික් එකක් නැ. රසායනික ජිවවිද්‍ය්ට්මක කෙම තියෙන්න. ප්ශ්නේ මොවුන් ඒවා එලියට දලා නිවැරදින තක්සේරු කරනේ නැ බෙහෙතේ ක්‍රියාවලිය.
    මොවුන්ට කරන්න පුළුවන් සරලම් දේ තමයි රෝගීන් කණ්ඩායම් තුනක් අරගෙන එක කණ්ඩායමකට සිංහල බෙහෙත්, තව කණ්ඩායමකට බටහිර බෙහෙත් අනිත් යට මොකුත් නොසි තම ව්දුශ්දය සරලවම ඔප්පු කරන පුළුවන්. බටහිර මෙදකම ආවේත් ඉසරම හිටපු අත්බෙහෙත් කරන මහින් තමයි , නමුත් එක දියුණු වෙන්න හේතු වුනේ ඔදුන් මේක ක්‍රමානුකුල දැනුම පද්දතියක් බවට පත් කළා. මායාව මැජික් එක යත්ර්තයට ගෙනාවේ. අපේ ය කලේ එකේ අනිත් පැත්ත. තමන් මහ ඉරිසිවරයා මට විතර කියා ගෙන දැනුම හඟ ගත්තා. දැන් කගහනවා. මම ත් දන්වා දියවැඩියා තුවාල කලුල් කොකපා හොදකරන දේශීය බෙහෙත් තියනවා. ප්‍රශ්නේ මුන් ඒවා හඟ ගෙන නිකන් බටහිඉරට පහර ගහනවා. මගෙත් ත්ත්කගේ පියා, එයාගේ පියා .. එහෙම එහෙම පරම පරවෙන්ම අයුර්වේද වෙදා ලා. සීයාගේ තාත්තා ලිය පු පොත් පවා තියනවා. නමුත් පවුන් තම පරපුරෙන් පිට කාටවත් දැනුම දුනේ නැ. එගොලන්ගේ මි මුනුපුරෝ ඒ විෂය ඉගෙන ගත්තේ නැ, එක නිසා දැනුම විනාශවෙලා ගියා.

    දැන් ඔය වැව් ගොඩනැගිලි හැදුවේ මන්තර බලයෙන් නෙවෙයිනේ ඒවාට ගණිතමය තක්ශ්නිකම කෙම බාවිතා කල නමුත් වුනේ අපේ කට්ටිය ඒවා systematic කලේ නැ. තම තමන්ගේ පරපුරේ ඒවා හඟ ගත්තා. එක නිසා ඒවගේ දියුණුවක් ඇතිවුනේ නැ. නමුත් බටහිර එහෙම වුනේ නැ ඔවුන් තමන් සොයාගත් දැනුම පිසිද්ද කළා. එක නිසා අනිත්ය එක දන ගතා. නව පරයෙශ්න සේයා ගත තැනින් පටන් ගත්තා. අපේ බුදුදහම හා බස්ෂාව විතරයි systematic වුනේ.

    අපේ කට්ටිය පරම පරවෙන් අපු දේ වනපොත් කරලා එහෙම්ම කළා මිසක් එක එහෙම වෙනේ අයි කියලා සොයන ගියේ නැ
     
    :yes::yes:
     
    [/COLOR][/SIZE]

    සහතික ඇත්ත මචන්
    මායාවෙන් කල වගේ වැඩ කලට විද්‍යාවෙන් කරලා තියෙන්නේ
    ගනුත්කර්ම වලින්
    මායාවෙන් වගේ පෙන්නන හින්ද තමා බං පිරිහිලම යන්නේ
    දැන් බුදු දහමත් මායාවෙන් කල වගේ පෙන්නන්න හදන හාමුදුරුවරු කියක් ඉන්නවද බං
    බුදුහාමුදුරුවෝ දේශනා කලේ සත්‍ය යථාර්තය හේතුවක් සහිත පල යන්
     
    waligamaya

    Well-known member

  • සහතික ඇත්ත මචන්
    මායාවෙන් කල වගේ වැඩ කලට විද්‍යාවෙන් කරලා තියෙන්නේ
    ගනුත්කර්ම වලින්
    මායාවෙන් වගේ පෙන්නන හින්ද තමා බං පිරිහිලම යන්නේ
    දැන් බුදු දහමත් මායාවෙන් කල වගේ පෙන්නන්න හදන හාමුදුරුවරු කියක් ඉන්නවද බං
    බුදුහාමුදුරුවෝ දේශනා කලේ සත්‍ය යථාර්තය හේතුවක් සහිත පල යන්

    විද්ද්යාවේ අදිමතයෝ තමයි ඒකාලේ හිටපු මයා කාරයෝ, යකැදුරන්. රසන විද්ද්යාවේ අරම්බකයෝ තමයි ඒකාලේ එක එක ද්ව්ව්‍ය මිශ්‍ර කරලා වැඩ පනපු මැජික් කාරයෝ. නමුත් බටහිර එක එතනම තිය ගත්තේ නැ. එක මායාවෙන් භාව්තිකයට ගේනවා. නමුත් බට හිරට වඩා ඉදිරියෙන් හිටපු පෙරදිගට වැරදුනේ මෙතන ඒගොල්ලෝ එතම හිටියා. දැන් බලපන් ඒකාලේ හිටපු අකිමිඩිස්ල, පයිතගරස්ල තමන්ගේ දැනුම තමන්ගේ පරම පරව තුල විතරක් හිරකර ගත්තේ නැ. අපෙත් වාරි නිර්මාණ, දිහා බැලුවම අකිමිඩිස් වගේම අපේ අයත් Hydrostatics force ගැන දන ගෙන ඉනාම ඕන මේවා කරන්න. නමුත් ඔවුන් ඔවුන්ගේ දැනුම ප්‍රසිද්ද කරලා සමාජ ගතකලේ නැ. මේවා ඍෂිවරුන් වරුන්ගෙන් අපුවා කියා කියා තම තමන්ගේ කුලේ යට විතරයි කියල දුන්නේ. දැන්මම දැක්ක ඔය පිළිකා හොද කරනවා කියන එක වෙදෙක් කියනවා මේවා රාවනා ගේ ඍෂිවරුන් ගෙන් අපු දෙයක්ක් කියලා. එකියන්න් මේ දැනුම හරියට දෙවියන් වහ්සේ ලෝකේ මැව්වා වගේ බිහිවෙලා තියෙන්නේ. මොන බොරුද. ඔය අරුර්වේද බෙහෙට්ජ් එන්නේ ඒ ඒ මිනිස්සු කරපු නිරීක්ෂන නිසානේ බ ඔහොවිට මේවා අහම්බයන්. බටහිරත් එහෙම්ම තමයි
    උදා හරණයක් විදියට ඔය කැඩුම් බිදුම් වලට බාවිතා කරන ගොනුන් කැ කොළ සොයා ගත්තේ සතෙක් මර්ගයෙන්න් කරපු නිරීක ශනයනේ. පැරණි ලෝකේ බෙහෙත් හීව්වේ එහෙමයි. නමුත් බටහිර උන් කලේ එතනම ඉනේ නැතිව මේ කොලේ කැඩුම් බිදුමට බලපනා ප්‍රදානම සන්ගටකය මොකක්ද කියල හොයපු එක.
    අමුත් අපේ ය එතැනට හියේ නැ එකයි මුලික ප්‍රශ්නය. දැනුත් අපි එදෙ නකර මෙතනින් ඉදිරියට යන තමයි තියෙන්නේ.

    අපේ බටහිර අනුකාරකයෝ කරන්නේ පෙරදිග දේට බන බන ඒවා ප්‍රතික් ශේපකරන එක. පෙරදිග අනුකාරකයෝ කරන්න බටහිටට ඔක්කොම පට්ටපල් බොරු කියා කියා ඊට බනින එක විතරයි.

    නැත්තම් වෙන්නේ කුමාරතුංග මුනිදාස කිව්වා වගේ අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී හිගා කෑම බැරිවුනා තැන ළගි ගයා මර ගී.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    ඉංග්‍රිසි බෙහෙත් ටොන් ගණන් බීපු අය සිංහල බෙහෙත් මාස 7-8ක් බීල දියවැඩියාව නිට්ටාවට හොද වෙච්චි අය ඉන්නවා.කිව්වට විශ්වාස කරනඑකක් නෑ කවුරැත්.නමුත් ඇත්ත ඒකයි.මමත් පිලිගත්තෙනෑ මුලදි.නමුත් වැඩේ ඇත්ත කියලා ඔප්පු උනා.මම දන්න අක්ක කෙනෙක් අන්තිමට ඉන්සියුලින් කට්ට ගහන්න ඇගේ තැනක් නැති තරමට කටු ගැහුවා.වාසනාවකට එක්තරා වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.එයා කිව්වෙ බෙහෙත් බොන කාලය තුල සීනි ගන්න එපා කියලා.බෙහෙත් දීල අවසානයට කිව්වාලු අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්න සීනි සාමාන්‍ය විදියට ගන්න කියලා.ඒ උනත් කාපු කට්ටෙ හැටියට එයා පාලනයක් අතිව කෑම ගන්නවා.හැබැයි බෙහෙතේ බොන්නෙ නෑ.මාස 3කට විතර පාරක් සීනි චෙක් කරනවා.මේක තමයි ඇත්ත තත්වය.

    Please provide the name address and the contact No of the doctor
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;20524748 said:
    මම මේ නූල දාන්නේ පහල කුජීත වැඩේ කරපු එකාටයි.

    විජය නන්දසිරි නම් අසහාය කලාකරුවාණන්ට දියවැඩියාව අවුරුදු 20ක් පමණ තිබිලා තියෙනවාලු.

    එතකොට ඒ කියන්නෙ දින 7300 යි. දවසකට මෙට්ෆොමින් පෙති 6 යි. එතකොට දළ වශයෙන් විජයට විතරක් විකුණලා තිබුණ පෙති ගාණ 43800 යි.

    එතකොට එක පෙත්තක මිළෙන් වැඩි කරලා ගාණ හදාගන්න.

    මේ වියදම් වුණ සල්ලි වලට අන්තිමේදි මොකද වුණේ ?

    මේක නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියන්නේ ?

    සිරාවටම මං දන්න කිහිප දෙනෙක්ම අවුරුදු ගානක් දියවැඩියාවට බෙහෙත් බීල වකුගඩු දෙකට කෙලවගත්ත :(:(
    කෙලවුනාට පස්සෙ දොස්තරල මොකුත් නොවිච්ච ගානට මෙට්ෆොමින් නවත්තනව :( :(
    ඖෂධ සමාගම් වලට ඕනෙ සල්ලි විතරයි පෙත්තක් හදන්නෙ තව ලෙඩ දහයක්වත් හැදෙන්න ඊට පස්සෙ ඒවට තව පෙති හදනව :( :(