විජයගේ නෑසෙන ගීත
විජය කුමාරණතුංග කියන්නේ ලංකාවේ වැඩිම ජනතා ප්රසාදයට පත් වු සිනමා රංගන ශිල්පියා බව අවිවාදයකින් තොරව අප සියලූ දෙනා පිළිගන්නා දෙයක්, ඔහුව ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් බොරු චෝදනා එල්ලකර සිරගත කල බව කවුරුත් දන්න කාරණයක්, සිරබත් කන විජය කුමාරණතුංග අහිංසක පිඩිත ජනතාවගේ සෝ සුසුම් ගැන වැඩි වැඩියෙන් සිතන්න පෙළෙඹෙනවා.
පසුව හිරගෙදරින් නිදහස් වන විජය කුමාරණතුංගයන් සිරකුටියේ සිතට ආ සිතුවිලි ගීතයට නඟන්න කල්පනා කරනවා. ඔහු තමන්ගේ සිතුවිලි සුනිල් ආරියරත්නයන්ට පවසනවා. මෙසේ විජය කුමාරණතුංග පැවසු අදහස් මහචාර්ය්ය සුනිල් ආරියරත්න ගීත 12 රචනා කරනවා. පසුව මේ ගීත රචනා ඔස්ටින් මුණසිංහ, ගුණදාස කපුගේ, මර්වින් පෙරේරා, රෝහණ වීරසිංහ යන සංගීත අධ්යක්ෂකවරුන්ගේ ස්වර වලින් හැඩවි, විජය කුමාරණතුංග විසින් එම ගීත 12 අඩංගු කැසට් පටයට "වේදනා" කියලා නම් තබනවා. එහි මුල් පිටපත විශාරද නන්දා මාලනී මහත්මිය වෙත පිළිගැන්වෙනවා. නමුත් මේ ගීත එදා ජනතාව අතට යන්නේ නෑ. මොකද ගුවන් විදුලියේ මේ ගීත තහනමකට ලක්වෙනවා. නමුත් පසුව මේ ගීත එකතුවේ එක් ගීතයක්වන "දඟගෙයි දඬුවම්" ජනතාව අතර ගොඩක් ජනප්රිය වෙනවා. නමුත් අනෙක් ගීත 11 බොහෝ දෙනා දන්නේ නෑ.
විරෝධාකල්ප ගීත ආකෘතියකින් යුතු මේ ගීත තුලින් විජය කුමාරණතුංගයන්ට හොඳ ගායන කුසලතාවයක් තිබෙන බව පෙනියනවා. අද මම ඉදිරිපත් කරන්නේ මේ "වේදනා" කැසට් පටයේ එන ගීත, මුලින්ම ගීත 6 දානවා කැමති අය බාගත කරගන්න. ගීත ගැන ඔබගේ අදහස් පල කරන්න පසුව අනෙක් ගීත 6 දාන්නම්
දඟගෙයි දඬුවම්
http://www.mediafire.com/download/7rz4rw7t3yuq4e0/Dagagei_daduwan.zip
සොල්දාදුවෝ
http://www.mediafire.com/download/sddhn9rnyrdf52u/Soldaduwo.zip
පින්මද පුතුනේ
http://www.mediafire.com/download/t27qh22k6567p67/Pinmada_Puthune.zip
ඔඩි හෙලෙයි
http://www.mediafire.com/download/llatq5z0drrl9pn/odi_helei.zip
අතුරේ අනතුර
http://www.mediafire.com/download/46tdumua205n61e/Athure_anathura.zip
ධර්මිෂ්ඨ සමාජය
http://www.mediafire.com/download/jqejbk6zoi1zlag/Darmishta_Samajaya.zip
උපන්බිමට පිටුපා
http://www.mediafire.com/download/xm0x51kwuflk1zq/7._Upan_Bimata_pitupa.zip
වහලයේ යටලීයේ
http://www.mediafire.com/download/jx2osbpabo3c33o/8._Wahale_Yataliye.zip
කැළෙන් ඇහිදලා
http://www.mediafire.com/download/env7zcxwqbtjbbb/9._Kelen_Ahidala.zip
ගල් බෝරේ
http://www.mediafire.com/download/zt11l66ncneah1c/10._Gal_Bore.zip
ජාතියේ මළගම
http://www.mediafire.com/download/28cw7nogarqubob/11._Jathiye_Mala_gama.zip
කුරුල්ලන්ගේ ගීත
http://www.mediafire.com/download/pojgsjudjsno7ic/12._Kurullange_Geetha.zip

Last edited by a moderator: