විජයගේ නෑසෙන ගීත

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
විජයගේ නෑසෙන ගීත

විජය කුමාරණතුංග කියන්නේ ලංකාවේ වැඩිම ජනතා ප‍්‍රසාදයට පත් වු සිනමා රංගන ශිල්පියා බව අවිවාදයකින් තොරව අප සියලූ දෙනා පිළිගන්නා දෙයක්, ඔහුව ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් බොරු චෝදනා එල්ලකර සිරගත කල බව කවුරුත් දන්න කාරණයක්, සිරබත් කන විජය කුමාරණතුංග අහිංසක පිඩිත ජනතාවගේ සෝ සුසුම් ගැන වැඩි වැඩියෙන් සිතන්න පෙළෙඹෙනවා.

පසුව හිරගෙදරින් නිදහස් වන විජය කුමාරණතුංගයන් සිරකුටියේ සිතට ආ සිතුවිලි ගීතයට නඟන්න කල්පනා කරනවා. ඔහු තමන්ගේ සිතුවිලි සුනිල් ආරියරත්නයන්ට පවසනවා. මෙසේ විජය කුමාරණතුංග පැවසු අදහස් මහචාර්ය්‍ය සුනිල් ආරියරත්න ගීත 12 රචනා කරනවා. පසුව මේ ගීත රචනා ඔස්ටින් මුණසිංහ, ගුණදාස කපුගේ, මර්වින් පෙරේරා, රෝහණ වීරසිංහ යන සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ ස්වර වලින් හැඩවි, විජය කුමාරණතුංග විසින් එම ගීත 12 අඩංගු කැසට් පටයට "වේදනා" කියලා නම් තබනවා. එහි මුල් පිටපත විශාරද නන්දා මාලනී මහත්මිය වෙත පිළිගැන්වෙනවා. නමුත් මේ ගීත එදා ජනතාව අතට යන්නේ නෑ. මොකද ගුවන් විදුලියේ මේ ගීත තහනමකට ලක්වෙනවා. නමුත් පසුව මේ ගීත එකතුවේ එක් ගීතයක්වන "දඟගෙයි දඬුවම්" ජනතාව අතර ගොඩක් ජනප‍්‍රිය වෙනවා. නමුත් අනෙක් ගීත 11 බොහෝ දෙනා දන්නේ නෑ.

විරෝධාකල්ප ගීත ආකෘතියකින් යුතු මේ ගීත තුලින් විජය කුමාරණතුංගයන්ට හොඳ ගායන කුසලතාවයක් තිබෙන බව පෙනියනවා. අද මම ඉදිරිපත් කරන්නේ මේ "වේදනා" කැසට් පටයේ එන ගීත, මුලින්ම ගීත 6 දානවා කැමති අය බාගත කරගන්න. ගීත ගැන ඔබගේ අදහස් පල කරන්න පසුව අනෙක් ගීත 6 දාන්නම්

දඟගෙයි දඬුවම්
http://www.mediafire.com/download/7rz4rw7t3yuq4e0/Dagagei_daduwan.zip

සොල්දාදුවෝ
http://www.mediafire.com/download/sddhn9rnyrdf52u/Soldaduwo.zip

පින්මද පුතුනේ
http://www.mediafire.com/download/t27qh22k6567p67/Pinmada_Puthune.zip

ඔඩි හෙලෙයි
http://www.mediafire.com/download/llatq5z0drrl9pn/odi_helei.zip

අතුරේ අනතුර
http://www.mediafire.com/download/46tdumua205n61e/Athure_anathura.zip

ධර්මිෂ්ඨ සමාජය
http://www.mediafire.com/download/jqejbk6zoi1zlag/Darmishta_Samajaya.zip

උපන්බිමට පිටුපා
http://www.mediafire.com/download/xm0x51kwuflk1zq/7._Upan_Bimata_pitupa.zip

වහලයේ යටලීයේ
http://www.mediafire.com/download/jx2osbpabo3c33o/8._Wahale_Yataliye.zip

කැළෙන් ඇහිදලා
http://www.mediafire.com/download/env7zcxwqbtjbbb/9._Kelen_Ahidala.zip

ගල් බෝරේ
http://www.mediafire.com/download/zt11l66ncneah1c/10._Gal_Bore.zip

ජාතියේ මළගම
http://www.mediafire.com/download/28cw7nogarqubob/11._Jathiye_Mala_gama.zip

කුරුල්ලන්ගේ ගීත
http://www.mediafire.com/download/pojgsjudjsno7ic/12._Kurullange_Geetha.zip

Last edited by a moderator:

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

Elazzzzzzzz ...
11.gif
11.gif
11.gif
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං මං දන්න විදියට ඔය වේඳනා කැසට් පටයේ ඔක්කොම ගීත රචනා කරලා තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්.. ගොඩක් ගීත වල ජීවය තියෙන්නේ සුනිල් ආරියරත්නයන්ගේ පද වැලේ.. විජය මහත්තයගෙ හඬ පෞරුෂය මේ වදන් හා එක්ව සමාජ අනුවර්තනයකට මග පෑදුවා කීවොත් නිවැරදියි..:)

    මං ගෙදර ඉන්න කාලෙදි විජයගෙ කටහඬින්ම ගායනා කරන ගීත හුඟක් අහලා තියෙනවා මචං.. මොකද අපේ තාත්තා පරණ ගායකයන්ට වහ වැටිලා ඉන්නෙ ඒ කාලෙ හිටන්ම.. අහන්නෙම පරණ සිංදු.. ඒත් ගොඩක් අය විජයගෙ කටහඬින් ඔය ගීත අහලා නෑ.. මංජුල මහත්තයගෙ හෝ වෙනත් ගායකයන්ගෙ කටහඬින් තමා ඔය ගීත අහලා තියෙන්නෙ..

    මං නෙට් එකේ හෙව්වත් සමහර ගීත හොයාගන්න බැරි වුණා.. බොහොම ස්තුතියි මචං උඹට..!
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    thq machan

    11.gif

    11.gif

    danna anikwa...

    අනිවා

    උඹ හරියට හරි මේ ගීතවල ජවය තියෙන්නේ සුනිල් ආරියරත්නයන්ගේ වචන වල, නමුත් ඒ වචන වලට ජීවය දෙන්න මංජුල වර්ණකුලසුරිය අපොහොසත් වෙනවා. හොඳම උදාහරණය "දඟගෙයි දඬුවම්" ගීතය විජයගේ මේ තියෙන මුල් ගීතය අහනකොට හොඳින් දැනෙනවා ඔහු ඒ ගීතය කියන්නේ හදවතින්ම කියලා

    ස්තූතියි සහෝ අදහස් වලට

    Thanx Bro...

    එළකිරි

    :)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගීත බාගත කරලා අහපු අය අදහසක් පල කරනවා නම් ඒක ගොඩක් වටිනවා :cool: :cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔබට පින් රෙදිඕ අහන්න එන්න සිකුරාදාට මේ සින්න්දු මම දැන්නම්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    cant add rep
    Thank you for sharing

    රේප් අවුලක් නෑ සහෝ
    11.gif

    එළ
    11.gif

    එළ
    11.gif

    ඔබට පින් රෙදිඕ අහන්න එන්න සිකුරාදාට මේ සින්න්දු මම දැන්නම්

    කවුරු හරි මේ ගීතවලින් දැනෙන දේ, රසවින්දනය ලබාගන්නවා නම් ඒක තමයි මට නම් වැදගත්ම දේ ඒවාට පින් ලැබිය යුත්තේ එම නිර්මාණකරුවන්ටයි

    මං කවදාවත් ඔය රේඩියෝ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා නෑ. ඒ ගැන විස්තරයක් දාන්න සම්බන්ධවන විදිය, වේලාව ගැන

    ස්තූතියි ඔබගේ අදහස් වලට හා අගය කිරිම ගැන
    11.gif
    11.gif
    11.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ හරියට හරි මේ ගීතවල ජවය තියෙන්නේ සුනිල් ආරියරත්නයන්ගේ වචන වල, නමුත් ඒ වචන වලට ජීවය දෙන්න මංජුල වර්ණකුලසුරිය අපොහොසත් වෙනවා. හොඳම උදාහරණය "දඟගෙයි දඬුවම්" ගීතය විජයගේ මේ තියෙන මුල් ගීතය අහනකොට හොඳින් දැනෙනවා ඔහු ඒ ගීතය කියන්නේ හදවතින්ම කියලා

    ඔව් මචං.. ඒක ඇත්ත.. විජය මහත්තයා ඒක කියන්නෙ හදවතින්ම තමා.. ඒක මටත් හොඳට දැනිලා තියෙනවා.. ඒකට මූලික හේතුව වෙන්න ඇත්තෙ විජය මහත්තයටත් එවැනි අත්දැකීම් තියෙන නිසා වෙන්ඩ ඕන..

    දුක බං මේ වගේ වටින ලිපියකට ප්‍රතිචාරයක් වැටෙන්නෙ නැති එක.. :(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගීත බාගත කරලා අහපු අය අදහසක් පල කරනවා නම් ඒක ගොඩක් වටිනවා :cool: :cool:
    කතා කරලා වැඩක් නැහැ බං.. මහන්සියයි වටින කාලය අපතෙ යැවීමයි විතරයි..
    මොකද මටත් ඔය අත්දැකීම් හොඳටම තියෙනවා..
    පැය ගණන් වැඩත් පාඩු කරගෙන පිංතූර හදලා හැමදේම කරලා කියවන්න ආස හිතෙන විදියට දානවා.. ඒත් විනාඩි පහෙන් ත්‍රේඩ් එක හොයාගන්නත් නෑ..
    එළකිරියෙ හොඳ ත්‍රේඩ් දාපු එවුන්ට ත්‍රේඩ් දැමිල්ල එපා වුණෙත් ඒකයි..
    ඉස්සර වගේ නෙමෙයි බං එළකිරිය.. ආයෙ තිබූ තැනට ගේන්නත් බෑ..

    හැබැයි සිම්පල් ත්‍රේඩ් වලට කොමෙන්ට් වැටෙනවා බර ගණන්..
    හැබැයි ඒ නූල ජාතිවාදය, දේශපාලනය, ආගම්වාදය, 18+ ඔය හතරෙන් එකක් වෙන්න ඕන..
    :rofl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එළකිරි කොල්ලෝ ! සින්දු ටික ඇහුවා !

    විජය කුමාරණතුංගව ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් සිර ගත කලේ "නැක්සලයිට්කාරයා" කියලලු !
    ජේ.ආර්. කියල තියෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඇවිල්ලා සමාව ගත්තොත් නිදහස් කරනවා කියල !
    ඒකට කැමති වුනේ නැති නිසා කාලයක් තියා ගෙන ඉදලා විජය කුමාරණතුංගව නිදහස් කළා !

    එදා හිටපු සමහර විප්ලවවාදීන්, කාලාකාරයෝ ( විජය ළගින්ම හිටපු අය පවා) අද එක එකාට රෙදි නැතුව කඩේ යන ගමන් පන පිටින් කුණු වෙන කොට පනුවෝ ගහන කොට හිතෙනවා ....

    විජය වගේ ඒ කාලේ වැරදි මාර්ග වල යන්නේ නැතුව විප්ලව කරපු මිනිස්සු මැරිලා ගියත් ....
    .....මිනිස්සු අතර මිනිස්සුන්ගේ හිත්වල කුණු වෙන්නේ නැතුව ජීවත් වෙනවා කියලා !!!

    "History repeats itself, first as tragedy, second as farce."
     
    Last edited: