නැහැ බන් එක වෙන්න බැහැ විජේවිර ම්නි මරන එකෙක් නෙවෙයි, අනික විජයව මරපු එකා හොන hitman කෙනෙක්, විජයගේ ඔලුවේ කැලි වත් ඉතිරි වෙලා නැහැ කියලා තමයි කියන්නේවිජේවිර වෙඩි තිබ්බෙ ඌට
CCTV තියනව සාක්කි විදියට
මමත් මෙසේ අසා ඇත.දන්න විදියට පිටිපස්සේ හිටියේ චන්ද්රිකා කියලා කියනවා
විජය මැරුවේ ඌද කියන්න දන්නේ නැහැ.88 වෙනකොට පියානෝ නියත ජනපති. ඌත් මිත්යාව පස්සෙ දුවපු පිස්සෙක්නේ. සාස්තරකාරයෙක් කිව්වලු විජය කෑල්ලක් නමේ තියෙන එකෙක් බලය ගන්නව කියලා උගෙන්. විජය කුමාරතුංග රන්ජන් විජේරත්න වගේ මිනිස්සු මැරෙව්වෙ ඒකලු. උපාලි විජේවර්ධනටත් ඒකමයි උනේ කියනවා. ඇත්ත බොරු දන්නෙ නෑ ඒකෙ.. තව මිනිහට චැලෙන්ජ් එකක් වෙන්න පුළුවන් නිසා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ කැපී පෙනෙන දක්ෂ මිනිස්සු මැරෙව්වලු. සත්යාසත්යතාවය කෙසේ වෙතත් උට තිබ්බ රජ පිස්සුවෙ හැටියට ඕවා වෙන්න බැරි නම් නෑ
රාජපස්සලගෙ පූර්වජයා. 93 මළේ නැත්නම් මේ වගේම මහ විනාසයක් කරන්න ඉඩ තිබුනා.විජය මැරුවේ ඌද කියන්න දන්නේ නැහැ.
හැබැයි ඔය අඩුකුලේ පොන්සිය
පිටින් පෙන්නනවා වගේ දුප්පතාගේ හිතවතෙක් හෙම නෙමෙයි.
ඌ මේ රටේ සල්ලි කාබාසිනියා කරලා දාපු
තක්කඩි ත්රාඩ මිනීමරු වේස වල් හිඟන්නෙක් විතරයි!