විජයට වෙඩි තබා මැරූවේ JVP ද එවක සිටි රජයද

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    ඔවා නම් මම දන්නේ නැහැ, හැබැයි විජය හිටපු ලස්සන movie එකක් තිබුණා විජය රගපැවා මන්කොල්ල කාරයෙක්ගේ චරිතයක් , කව්රු හරි ඒ movie එක දන්නවද
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දන්න විදියට පිටිපස්සේ හිටියේ චන්ද්‍රිකා කියලා කියනවා
     
    • Like
    Reactions: Nuwan Gimhana

    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    චන්ද්‍රිකාගේ වැඩක් කියලත් කතාවක් ගිය කොලබ පැත්තෙ අය අතර.
     
    • Like
    Reactions: Nuwan Gimhana

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    විජේවිර වෙඩි තිබ්බෙ ඌට
    CCTV තියනව සාක්කි විදියට
    නැහැ බන් එක වෙන්න බැහැ විජේවිර ම්නි මරන එකෙක් නෙවෙයි, අනික විජයව මරපු එකා හොන hitman කෙනෙක්, විජයගේ ඔලුවේ කැලි වත් ඉතිරි වෙලා නැහැ කියලා තමයි කියන්නේ

    ScreenHunter_03 Jul. 03 23.06.jpg
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ප්‍රේමයා ඒ අතින් සෑහෙන සේවයක් කරා මේ රටට 65000 මිනීමරු ජෙප්පොන්ව එලොව ඇරිය ලපකොටා ඇතුලු ඉතුරු එව්න් ටිකත් විනාශ කරපු දාට තමයි මේ රටට හරියන්නේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    88 වෙනකොට පියානෝ නියත ජනපති. ඌත් මිත්‍යාව පස්සෙ දුවපු පිස්සෙක්නේ. සාස්තරකාරයෙක් කිව්වලු විජය කෑල්ලක් නමේ තියෙන එකෙක් බලය ගන්නව කියලා උගෙන්. විජය කුමාරතුංග රන්ජන් විජේරත්න වගේ මිනිස්සු මැරෙව්වෙ ඒකලු. උපාලි විජේවර්ධනටත් ඒකමයි උනේ කියනවා. ඇත්ත බොරු දන්නෙ නෑ ඒකෙ.. තව මිනිහට චැලෙන්ජ් එකක් වෙන්න පුළුවන් නිසා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ කැපී පෙනෙන දක්ෂ මිනිස්සු මැරෙව්වලු. සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත් උට තිබ්බ රජ පිස්සුවෙ හැටියට ඕවා වෙන්න බැරි නම් නෑ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950

    විජය මැරුවේ ඌද කියන්න දන්නේ නැහැ.
    හැබැයි ඔය අඩුකුලේ පොන්සිය
    පිටින් පෙන්නනවා වගේ දුප්පතාගේ හිතවතෙක් හෙම නෙමෙයි.
    ඌ මේ රටේ සල්ලි කාබාසිනියා කරලා දාපු
    තක්කඩි ත්‍රාඩ මිනීමරු වේස වල් හිඟන්නෙක් විතරයි!
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    විජය මැරුවේ ඌද කියන්න දන්නේ නැහැ.
    හැබැයි ඔය අඩුකුලේ පොන්සිය
    පිටින් පෙන්නනවා වගේ දුප්පතාගේ හිතවතෙක් හෙම නෙමෙයි.
    ඌ මේ රටේ සල්ලි කාබාසිනියා කරලා දාපු
    තක්කඩි ත්‍රාඩ මිනීමරු වේස වල් හිඟන්නෙක් විතරයි!
    රාජපස්සලගෙ පූර්වජයා. 93 මළේ නැත්නම් මේ වගේම මහ විනාසයක් කරන්න ඉඩ තිබුනා.
     
    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    You either die a hero or live long enough to see yourself become the villain. Vijaya chose the former. AFIK even the hitman didn't know the mastermind behind the order. So there's no way for us to know for sure.