විජයදාස රාජපක්ෂ

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    විජයදාස රාජපක්ෂ

    ඊයේ නම යෝජනා භාර දීමෙන් පසුව එහිදී අපූරු දෙබසක්ද සිදුවිය. ඒ ජනාධිපති අපේක්ෂක මෛත්‍රී ගේ නිල නියෝජිතයා ලෙස පත් කර ඇති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මහින්ද අතරය.

    "යගොල්ලෝ අපේ ලේකම් ගත්තට ඔන්න අපිත් ඔයගොල්ලන්ගේ ලේකම්ව ගත්තා" මහින්ද විජයදාසට පැවසීය.

    "සර්ලාට එයා කෝටි ගාණක් වටිනවා වුනාට අපිට එයාව සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපි දුන්නේ" විජයදාස රාජපක්ෂ පිළිතුරු දුන්නේය.

    "අපේ එක්කෙනත් අපිට සත පහක් වත් වටින්නේ නැති නිසා තමයි අපිත් ඔයාලට දුන්නේ" යි මහින්ද ද ඇරියේ නැත.

    "ඒ වුනාට සර් අපිට එයාව ජනාධිපති අපේක්ෂකයා කරලා දිනවන්න පුළුවන් කෙනෙක්. සර්ල ගත්ත කෙනා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී අපේක්ෂක කමකට දාල බලන්න, ඒත් දිනන්න බෑ." විජයදාස රාජපක්ෂද තම තර්ක කිරීමේ දක්ෂතාවය පෙන්වමින් පිලිතුරු දුන්නේය.

    කිසිවක් නොකී මහින්ද යන්නට ගියේය.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    කිසිවක් නොකී මහින්ද යන්නට ගියේ.
    :yes:
    තිස්ස කියන්නේ කිසිම චන්දපදනමක් නැති මන්ත්‍රීවරයෙක් තමා සංවිදායක දුරය දරන ආසනය පවා පක්ෂයට දිනා දීමට නොහැකි පුද්ගලයෙක්.මෙවැනි පුද්ගලයෙක් මහින්ද ලංකරගෙ න තම චන්ද ගොඩ වැඩි කර ගැනීමට සිතීම ඔවුන් දේශපාලන වශයෙන් පත්ව ඇති අන්ත අසරණ බාවය මොනවට පැහැදිලිවේ.තවදජයන්ත කැටගොඩ ද ගියවර පරාජයට පත්වූ පුද්ගලයෙක්.සරත්පොන්සේකා මහතාගේ මන්ත්‍රීදුරය අහෝසි වීම නිසා ලද මන්ත්‍රී දුරයක් ඔහුටද කිසිම චන්ද පදනමක් නැත.එවැනි පුද්ගලයන් ආණ්ඩුවට බදවා ගැනීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව පත්ව ඇති අසීරුතත්වයයි.

    හිරුනිකා හා ජයතිස්ස රණවීර මයිත්‍රීට සහයවීමවීම බැලුබැල්මටවිශාල චන්ද පදනමක් ඇති සහයකි.130000වැඩිචන්ද ලබා කොළොඹ 1ස්ථානය හිරුනිකා හිමි කරගෙන ඇත, සබරගමු පළාත් සබාවේවිශාලයචන්ද ප්‍රමාණයක් ගෙන ඇමති හා සබනයක තනතරු හොබවන්නේජයතිස්ස රණවීර.මෙ දෙදනාගේ චන්ද පදනම රජයට එක්වූ අයගේ චන්ද පදනම අහසට පොලොවවැනි.
     
    Feb 3, 2014
    860
    125
    0
    10856032_671731399593218_1960574267_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක නෙමේ බන් ඇත්ත කතාව,ආණ්ඩුවෙ ලේකම් unp එකට ගියාම එකෙ ඉන්න පම්පියො ඔක්කොම ඌට පොදු අපේක්ශක කමත් දීල කර උඩත් තියා ගන්නව,:lol::lol::lol: unp කියන්නෙ වද පක්ශයක් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ එක පිරිමියෙක් නැ.:lol::lol::lol: ඉන්න තරමක් ඉන්නෙ පම්පියො:P:P

    එත් unp ලේකම් අපේ පැත්තට ආවම අපි දෙන්නෙ නිකන් ඇමති කමක් විතරයි,අපි ඒ තරන් ශක්තිමත්.:cool::cool: වෙනස තේරුම් ගනිල්ල.:yes:

    කොහෙ හරි දඩාවතේ යන බැල්ලියක් unp එකට ආවම unp ගොබ්බයො ඌට පොදු අපේක්ශක කමත් දීල,&කත් ලොවල,කරෙත් තියා ගන්නව.අපි නම් දඩාවතේ යන එවුන් බල්ලට ගනන් ගන්නෙ නැ,:cool::cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔක නෙමේ බන් ඇත්ත කතාව,ආණ්ඩුවෙ ලේකම් unp එකට ගියාම එකෙ ඉන්න පම්පියො ඔක්කොම ඌට පොදු අපේක්ශක කමත් දීල කර උඩත් තියා ගන්නව,:lol::lol::lol: unp කියන්නෙ වද පක්ශයක් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ එක පිරිමියෙක් නැ.:lol::lol::lol: ඉන්න තරමක් ඉන්නෙ පම්පියො:P:P

    එත් unp ලේකම් අපේ පැත්තට ආවම අපි දෙන්නෙ නිකන් ඇමති කමක් විතරයි,අපි ඒ තරන් ශක්තිමත්.:cool::cool: වෙනස තේරුම් ගනිල්ල.:yes:

    කොහෙ හරි දඩාවතේ යන බැල්ලියක් unp එකට ආවම unp ගොබ්බයො ඌට පොදු අපේක්ශක කමත් දීල,&කත් ලොවල,කරෙත් තියා ගන්නව.අපි නම් දඩාවතේ යන එවුන් බල්ලට ගනන් ගන්නෙ නැ,:cool::cool:

    අලුත් වචනයක්..:cool:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    ඔය ටික වෙන්න ඉතින් මාම දිනන්න ඕනනේ.. ඉතින් දිනන්නේ නැහැනේ බන්..;)
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    :yes:
    තිස්ස කියන්නේ කිසිම චන්දපදනමක් නැති මන්ත්‍රීවරයෙක් තමා සංවිදායක දුරය දරන ආසනය පවා පක්ෂයට දිනා දීමට නොහැකි පුද්ගලයෙක්.මෙවැනි පුද්ගලයෙක් මහින්ද ලංකරගෙ න තම චන්ද ගොඩ වැඩි කර ගැනීමට සිතීම ඔවුන් දේශපාලන වශයෙන් පත්ව ඇති අන්ත අසරණ බාවය මොනවට පැහැදිලිවේ.තවදජයන්ත කැටගොඩ ද ගියවර පරාජයට පත්වූ පුද්ගලයෙක්.සරත්පොන්සේකා මහතාගේ මන්ත්‍රීදුරය අහෝසි වීම නිසා ලද මන්ත්‍රී දුරයක් ඔහුටද කිසිම චන්ද පදනමක් නැත.එවැනි පුද්ගලයන් ආණ්ඩුවට බදවා ගැනීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව පත්ව ඇති අසීරුතත්වයයි.

    හිරුනිකා හා ජයතිස්ස රණවීර මයිත්‍රීට සහයවීමවීම බැලුබැල්මටවිශාල චන්ද පදනමක් ඇති සහයකි.130000වැඩිචන්ද ලබා කොළොඹ 1ස්ථානය හිරුනිකා හිමි කරගෙන ඇත, සබරගමු පළාත් සබාවේවිශාලයචන්ද ප්‍රමාණයක් ගෙන ඇමති හා සබනයක තනතරු හොබවන්නේජයතිස්ස රණවීර.මෙ දෙදනාගේ චන්ද පදනම රජයට එක්වූ අයගේ චන්ද පදනම අහසට පොලොවවැනි.

    මෛත්‍රීපාල හෝ මරා ගැන කථා කරනවාට වඩා මෙතනදි දෙයක් කියන්න ඕන කියල හිතුන මචන්......

    චන්ද්‍රිකා දෙවෙනි සැරේ ඡන්ද දිිනුවෙ බෝම්බය වැදිල ඇහැක් ගිය හින්ද මිනිස්සුන්ගෙ අනුකම්පාවෙන්....... පබා පාර්ලිමේන්තු ගියේ නාට්‍යය අනුව ඒකිගෙ ගාමන්ට් එක වැහුණ.... කොල්ල දාල රට ගියා..... කෙල්ල අනුකම්පාවෙන් පාර්ලිමේන්තු ආව....

    හිරුණිකා වුනත් ආවෙ භාරතගේ මරණය මතින් ..... නැතිව ඒකිගේ හැකියාවකට නෙමෙයි.... ලොකු ගස් පාමුල පොඩි ගස් හැදෙන්නෙ නැහැ.... වෙනම මගක් නොගත්තොත් සාර්ථක වෙන්න ඇති ඉඩ අඩුයි.... සජිත් වුනත් රණසිංහ ප්‍රේමදාස‍ කියන නම හින්දයි බැබළුනේ.....

    දේශපාලුවො කියන්නෙ කලදුටුකල වල ඉහගන්න ජාතියක් උන් ගැන එළකිරියෙ උනුත් මරා ගන්නව.... කිසි කමකට නැති ත්‍රෙඩ් දාල ....
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔක නෙමේ බන් ඇත්ත කතාව,ආණ්ඩුවෙ ලේකම් unp එකට ගියාම එකෙ ඉන්න පම්පියො ඔක්කොම ඌට පොදු අපේක්ශක කමත් දීල කර උඩත් තියා ගන්නව,:lol::lol::lol: unp කියන්නෙ වද පක්ශයක් ජනාධිපතිවරන දෙකකට දාන්ඩ එක පිරිමියෙක් නැ.:lol::lol::lol: ඉන්න තරමක් ඉන්නෙ පම්පියො:P:P

    එත් unp ලේකම් අපේ පැත්තට ආවම අපි දෙන්නෙ නිකන් ඇමති කමක් විතරයි,අපි ඒ තරන් ශක්තිමත්.:cool::cool: වෙනස තේරුම් ගනිල්ල.:yes:

    කොහෙ හරි දඩාවතේ යන බැල්ලියක් unp එකට ආවම unp ගොබ්බයො ඌට පොදු අපේක්ශක කමත් දීල,&කත් ලොවල,කරෙත් තියා ගන්නව.අපි නම් දඩාවතේ යන එවුන් බල්ලට ගනන් ගන්නෙ නැ,:cool::cool:

    10351251_511228855686892_6071240619315972891_n.jpg

    ජාතික ලැයිස්තුවෙන් ආපු පොන්නයෙක් ගැනද මේ කතාව :rofl: