විජයදාස රාජපක්ෂ

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    විජයදාස රාජපක්ෂ

    මෙන්න නියම UNP නායකයෝ. මේ වගේ අයව හලලා වැඩක් කරගන්න බැරි දේශපාලුවො රටේ ඇමතිලා වෙලා ඉන්නකම් රටට අබ සරණයි

     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau


    සම්පුර්ණ එකම ඇහුවනම් හොදයි.
    වැදගත් කරුණු ගොඩක් කියනවා.
    ඒ වගේම ගොඩක් තැන් වල සමනල්ලු,නපුන්සක වචන බාවිතා කරනවා
    :lol:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හික් හික් විජේදාස අපි නොදන්න ඩීල් දාස. දැන් වටෙන් ගොඨාට සෙට් වෙන්න ඒන්නේ.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    He could not bring special courts to tackle corruption, but ordinary non practicing lawyer has done it. He first think about what he gets and fellow lawyers get.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    විජේදාසව උස්සන්න අැවිල්ලා ලත් තැනම ලොප් වෙච්ච ඒකෙක් රෙප් කපනවා අයියෝ අැවන්ගාඩ් සල්ලි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හික් හික් විජේදාස අපි නොදන්න ඩීල් දාස. දැන් වටෙන් ගොඨාට සෙට් වෙන්න ඒන්නේ.

    eekanam eththa, Avantgarde sceen ekedi dekkane miniha weda karapu heti.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    අපෝ... අයින් කරනකම් ආණ්ඩුව හොදය්යී. පෑන්නුවම නරකයී
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    මේක සිංහල බෞද්ධ රටක් නෙවේ කියපු එකාටත් සමාව දෙන්න ලෑස්ත්ති බෞද්ධ චින්තනය තියෙන දියුනු කරපු සමාජයක් තියෙන රටක් යකෝ :lol::lol:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    හික් හික් විජේදාස අපි නොදන්න ඩීල් දාස. දැන් වටෙන් ගොඨාට සෙට් වෙන්න ඒන්නේ.

    miniha 2004 unp time eka unp ekema idanma wikunana hadapu ctb, insurance corporation, colombo harbour wage godak dewal nattuwa usawi ghin
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ටීවී එකට ඇවිල්ලා කථා කරන විදිහ අනුව කියන්න බැහැ. මෙයා ගැන දන්න අය දන්නවා ගහන ගේම්. නීතිය හොදට දන්න නිසා ගොඩක් තැන් වලින් ලිස්සනවා.
    ප්‍රසිද්ධිය වැඩි නිසා කේස් එලියට එනවා හරි අඩුයි. මිනිස්සු බයයි වන්දි ඉල්ලා නඩු දාන නිසා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද රනිලට රෙද්ද ගලෝගෙන *ක දෙන *න්න unp බැල්ලියො සෙට් එකම තෙර්ඩ් එකට බැහැල වගේ...:lol::lol::lol::lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    විජයදාස රාජපක්ෂ කියන්නේ මොන ලොන්තෙක් ද බන්

    තෝ එක්ක බලද්දි නම් උ සැහෙන්න තැනක ඉන්නවා නේ? :rofl: තෝ නිකන් අවුල් කොත්තුවක් කලා බඩ යන ගූ කෑල්ලක් වාගේ. uneducated fuck :lol:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala

    මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට බැන්නට එතුමා නෙමෙයි ලංකාව චීන කොළනියක් කලේ අපි අපේ ආණ්ඩුව තමයි ලංකාව චීන කොලනියක් බවට පත් කලේ..
    විජේදාස රාජපක්ෂ

    අපට වැරදුණා
    ආන්ඩුවට වැරදුණා
    ඒ හින්දා රටට වැරදුණා .
    විජේදාස රාජපක්ෂ

    අර්ජුන් මහේන්ද්රන් යෝජනා කලේ රනිල් හැබැයි පත් කලේ සිරිසේන.එතකොට රනිල් 25% ක වරදක් කරලා වගේම සිරිසේන අර්ජුන් මහේන්ද්රන් පත් කරලා 75 ක වරදක් කළා.මේ දෙන්නම මේ හොරකමට වග කියන්න ඕනේ..
    විජේදාස රාජපක්ෂ
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට බැන්නට එතුමා නෙමෙයි ලංකාව චීන කොළනියක් කලේ අපි අපේ ආණ්ඩුව තමයි ලංකාව චීන කොලනියක් බවට පත් කලේ..
    විජේදාස රාජපක්ෂ

    අපට වැරදුණා
    ආන්ඩුවට වැරදුණා
    ඒ හින්දා රටට වැරදුණා .
    විජේදාස රාජපක්ෂ

    අර්ජුන් මහේන්ද්රන් යෝජනා කලේ රනිල් හැබැයි පත් කලේ සිරිසේන.එතකොට රනිල් 25% ක වරදක් කරලා වගේම සිරිසේන අර්ජුන් මහේන්ද්රන් පත් කරලා 75 ක වරදක් කළා.මේ දෙන්නම මේ හොරකමට වග කියන්න ඕනේ..
    විජේදාස රාජපක්ෂ
    :love: