විජය කුමාරතුංගට වෙඩි තිබ්බේ අද වගේ දවසක

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    විජය හොඳ මනුස්සයෙක් බං උඔ ටිකක් එ කාලේ ලඟින් විජයව දන්න උන්ගෙන් අහල බලහං..මට විජය දන්න අය හම්බවෙලා තියනවා මනුස්සයට හොඳ මනුස්ස ගුණාංග තිබ්බ කෙනෙක්...නිකන් කටට එන එවා කියන්න එපා...
    kawda meyata wedi tibbe? haddek kiyanne?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    පොර සුපිරි බඩුකාරයෙක්ලු නේද?
    නිළියෝ විජයගේ පස්සෙන් ලු ඒ කාලේ
    ඉස්සර Film Hall උනත් ගොඩ ගියේ විජය නිසා ලු
    උතුරු උනත් ඉස්සර වැඩිපුරම ජනප්‍රිය විජය කුමරණතුග කියනවා නේ
     
    • Like
    Reactions: aneasarayana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    චන්ද්‍රිකාට විතරයි ගහල නැත්තේ.
    Mood What GIF by NBC