විජය කුමාරතුංගව මැරුවෙ කව්ද

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Kumarathunga had the potential to become the president of Sri Lanka.

    Many third class politicians feared that they will not get any chance of ruling SL if he had become the president, So he was a big target in many peoples radar.

    In my opinion, if he had become the president.SL would have been much different. The current thug family wouldn't have had a chance to rule.

    The same fate happened to Upali, he was once considered as the next premier.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626

    what about Lalith Athulamadali?
     
    • Like
    Reactions: War Fighter

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    Kumarathunga had the potential to become the president of Sri Lanka.

    Many third class politicians feared that they will not get any chance of ruling SL if he had become the president, So he was a big target in many peoples radar.

    In my opinion, if he had become the president.SL would have been much different. The current thug family wouldn't have had a chance to rule.

    The same fate happened to Upali, he was once considered as the next premier.
    විජය කිව්වේ රට බෙදමු කියලානේ ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    Vijaya 1988 awurudde aga thibunu Presidential election ekata illanna sudanamin hitiye kiyala kathawak thibuna. E hinda minihata kalinma shot eka dunna wenna barida ?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    රාජපස්ස ලගෙ‌ කාලෙ උනා නම් විජයම විජයට වෙඩි තියං මැරිලා කියලා කියයි
    ජිනීවා මානව හිමිකම් සම්මුතිය අනුව ඔබට දිවි නසා ගැනීමේ අයිතියක් ඇත.🤓
     
    • Like
    Reactions: kandahar

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    A brief history of the aftermath of Vijaya's assasination

    1988 දී චන්ද්‍රිකා - ඕක CIA වැඩක්
    1988 දී යු. ඇන්. පී එක - ඕක ජී. වී. පී වැඩක්
    1994 දී චන්ද්‍රිකා - ජේ. වී. පී තහනම ඉවත් කරනවා
    1995 දී චන්ද්‍රිකා - ඕක ජේ. ආර්. ගේ වැඩක්, සරත් එන් සිල්වා 😁 ප්‍රමුඛ කමිටුවක් පත් කරනවා
    1996 දී නන්දෙගේ කොමිටිය - ඕක ප්‍රේමදාසගේ වැඩක්
    2004 දී චන්ද්‍රිකා - ජී. වී. පී එක එක්ක සන්ධානගත වෙයි.
    2010 දී චන්ද්‍රිකා - යු. ඇන්. පී එක එක්ක සන්ධානගත වෙයි.

    මගේ මතය:
    චන්ද්‍රිකා ඕක දැනන් ඉන්න ඇත්තේ, මොකද විජය මරණ එකෙන් ගොඩක් එවුන් ට වාසියි. හැබැයි තනියම විජය මරන්න තරහක් ඔය කාටවත් තිබ්බේ නෑ.

    වෙලාවක් සෙට් උනොත් මරලා දාපන් වගේ ඕඩර් එකක් නිසා, "වෙලාව" තිබ්බ එකෙක් ශොට් එක දීපු සීන් එකක් තමයි මට හිතෙන්නේ.
    ඔෆීශියල් කතාව අනුව නම් ජෙප්පෝ තමයි, ඒත් එහෙනම් ඇයි පොලීසියෙන් මරපු එකාව මරන්නේ? ඌගෙන් වැඩක් ගන්න තිබ්බනේ 1988 චන්දෙට?

    විජය මැරුවා කියපු ගාමිණි කියන ඩයල් එක ජේ වී පී එකට වගේම යු එන් පී එකටත් සම්බන්ධයි කියන්න පුලුවන් සාක්ෂි තියනවා. ඒකත් පරීක්ශන යටගහන්න හේතුවක් , මොකද යූ එන් පී කුණු ගොඩවල් එලියට එන එක නවත්තන්න.

    මතක තියගාන්න, ප්‍රේමදාස එක්ක තරහා උනාට චන්ද්‍රිකා, ජේ. ආර්., රනිල් යාලුවෝ.

    චන්ද්‍රිකාට ඕන නැත්තන් අපිට මොකටද බං?

    ඒ කාලේ ලංකාව තිබ්බ හැටි ගැන හිතා ගනිල්ලකෝ. තනිකරම West african styled failed war state එකක්.
    Cut the loose ends :yes:
    200.gif
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    හැබැයි විජය් හිටියේ උතුරේ වෙනම රාජ්‍යක් හැදුන්ට් කමක් නෑ කියන මත්වාද්යේ.එය ඉන්දියානු ව්‍යාප්ත්වාදය්ට කැමති කෙනෙක්...මේවා ඉතිං අපි ඉතිහාස කිය්වන් විදිහ අනුව වෙනස් වෙනවා..චන්ද්‍රිකා ජනාධිපති වෙලා හොයාගන්න බැරි වුනානේ.දැන් කොහොමද හොයන්නේ.

    කවුරුත් කතා නොවෙන කතා තමයි මේ.දැන් unp එකට දෙමල ඩයස්පොරාවේ අතකොලු කියලා කට්ටිය බැන්නාට, ඇත්තටම 1980 දශකයේ තඩිම සිංහල ජාතිවාදින් හිටියේ unp එකේ. 1990 පස්සේ ඉපදුනු අය මේවා දන්නේ නැ. මොකදඑයාලා දැකල නැනේ.

    1994දි චන්ද්‍රිකාට කාඩ් වැදිලා තිබ්බේ කොටි අත කියලා. එ කාලේ නිදහස් පක්ෂය කියන්නේ උතුර බෙදනවාට එකග කොටි සපොට් පක්ෂයක් විදිහටයි කියවුනේ. රටේ හැමතැනම චන්ද්‍රිකාගේ පොස්ටර් වල නලලට පොට්ටු තියන වැඩක් ගියා. ප්‍රතිවාදිය උනේ ගාමිණි. කෙලින්ම සිංහලයා වෙනුවෙන්මයි. උතු⁣රෙ සිංහල ජනපද කරනයේ පුරෝගාමියා. සමහර විට මැරුවේ නැත්තම් අද රටේ සිතියමම වෙනස් වෙන්න තිබුනා. යුද්දෙත් කලින් ඉවර කරන්න තිබ්බා. ඒ වගේ පොරක් ගාමිණි. ඔය යාපනේ ලයිබ්‍රිය ගිනි තියන කේස් එකෙත් මිනිහා ගැවිලා හිටියේ.

    ඉතිහාසයේ ගොඩක් අය නොදන්න තැන් තියනවා. අද ⁣තියන තත්ත්වය නෙවෙයි තිබුනේ අවුරුදු 20-30කට කලිිින්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඵක ජෙප්පෙක් කියල උගේ ගෑණි චන්ද්‍රිකා ලු,තව ජෙප්පෙක් කියල සිරිමාවොලු..තාම ඵක ජෙප්පෙක්වත් අනුර බණ්ඩාරනායකවනම් අැල්ලුවේ නෑ..දැන් බලනකොට විජයව මරල තියෙන්නෙ ගෑණිගෙ පවුලේ උන්..🤣🤣
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    lol wijaya ponnaya president unoth uthurata federal status denna hitiye. marapu ekamai hoda balla wage wedi thiyala
    Mama danna widiyata wijiya Ponnayek nam newi, Uta rata watema Badu hitiya kiyalai danne..Ane ban-Han-COCK..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    විජයව මැරුවේ කවුද කියලා පැහදිලි නෑ.
    චන්ද්‍රිකා පවා එක එක වෙලාවට එක එකා ගැන කියෙව්වා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පො කලබල වෙලා මොකෝ🤣🤣

    පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ මෙන්න මේවට..🤭🤭🤭
    ------ Post added on Feb 18, 2022 at 8:08 AM
    ඒ කාලෙ විමල් වීරවංස දාර ජෙප්පෙක් නේද @N A K A M U R A ? අහල කියපන්කො අපිටත් දැනගන්න :lol:
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    විජයගේ සැලැස්ම තිබ්බේ රට බෙදලා සාමයක් ඇති කරන්ඩ නම් ඒක වැරදියි. ඉන්දියානු ව්‍යාප්ත්වාදයට අනුබල දුන්නානම් ඒකත් වැරදිනේ. එතකොට විජය කියන්නේ සුදු චරිතයක්/සාමයේ දූතයා කියලා හදුන්වන එක වැරදි‍යි නේද
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    කවුරුත් කතා නොවෙන කතා තමයි මේ.දැන් unp එකට දෙමල ඩයස්පොරාවේ අතකොලු කියලා කට්ටිය බැන්නාට, ඇත්තටම 1980 දශකයේ තඩිම සිංහල ජාතිවාදින් හිටියේ unp එකේ. 1990 පස්සේ ඉපදුනු අය මේවා දන්නේ නැ. මොකදඑයාලා දැකල නැනේ.

    1994දි චන්ද්‍රිකාට කාඩ් වැදිලා තිබ්බේ කොටි අත කියලා. එ කාලේ නිදහස් පක්ෂය කියන්නේ උතුර බෙදනවාට එකග කොටි සපොට් පක්ෂයක් විදිහටයි කියවුනේ. රටේ හැමතැනම චන්ද්‍රිකාගේ පොස්ටර් වල නලලට පොට්ටු තියන වැඩක් ගියා. ප්‍රතිවාදිය උනේ ගාමිණි. කෙලින්ම සිංහලයා වෙනුවෙන්මයි. උතු⁣රෙ සිංහල ජනපද කරනයේ පුරෝගාමියා. සමහර විට මැරුවේ නැත්තම් අද රටේ සිතියමම වෙනස් වෙන්න තිබුනා. යුද්දෙත් කලින් ඉවර කරන්න තිබ්බා. ඒ වගේ පොරක් ගාමිණි. ඔය යාපනේ ලයිබ්‍රිය ගිනි තියන කේස් එකෙත් මිනිහා ගැවිලා හිටියේ.

    ඉතිහාසයේ ගොඩක් අය නොදන්න තැන් තියනවා. අද ⁣තියන තත්ත්වය නෙවෙයි තිබුනේ අවුරුදු 20-30කට කලිිින්.
    මම 90 පස්සේ.
    විජයගේ සැලැස්ම තිබ්බේ රට බෙදලා සාමයක් ඇති කරන්ඩ නම් ඒක වැරදියි. ඉන්දියානු ව්‍යාප්ත්වාදයට අනුබල දුන්නානම් ඒකත් වැරදිනේ. එතකොට විජය කියන්නේ සුදු චරිතයක්/සාමයේ දූතයා කියලා හදුන්වන එක වැරදි‍යි නේද
    හැම දේශපාලන චරිතයක්ම ඔහොම තමයි..කලින් කලෙට සූරියකන්දේ ලමයින් වෙනුවෙන් ජිනීවා ගිය අය වැල්ලවත්තේ ලමයි වෙනුවෙන් ජිනීවා යන අයට බනින්නේ