කලින් කලෙට සූරියකන්දේ ලමයින් වෙනුවෙන් ජිනීවා ගිය අය වැල්ලවත්තේ ලමයි වෙනුවෙන් ජිනීවා යන අයට බනින්නේ
සූරියකන්ද කියන්නේ පාස්කු ප්‍රහාරය වගේමයි මටනම්. මහින්දයා ඇවිල්ලා රංගනයක් දැම්මා. ආණ්ඩුව දින්නට පස්සේ මුකුත්ම නැ ඒ පවුල් වලට.
හිස්ට්‍රි රිපිට්ස්.
කලින් කලෙට සූරියකන්දේ ලමයින් වෙනුවෙන් ජිනීවා ගිය අය වැල්ලවත්තේ ලමයි වෙනුවෙන් ජිනීවා යන අයට බනින්නේ
war wouldn't have started in the first place if stuff like the library incident and riots didn't happen..කවුරුත් කතා නොවෙන කතා තමයි මේ.දැන් unp එකට දෙමල ඩයස්පොරාවේ අතකොලු කියලා කට්ටිය බැන්නාට, ඇත්තටම 1980 දශකයේ තඩිම සිංහල ජාතිවාදින් හිටියේ unp එකේ. 1990 පස්සේ ඉපදුනු අය මේවා දන්නේ නැ. මොකදඑයාලා දැකල නැනේ.
1994දි චන්ද්‍රිකාට කාඩ් වැදිලා තිබ්බේ කොටි අත කියලා. එ කාලේ නිදහස් පක්ෂය කියන්නේ උතුර බෙදනවාට එකග කොටි සපොට් පක්ෂයක් විදිහටයි කියවුනේ. රටේ හැමතැනම චන්ද්‍රිකාගේ පොස්ටර් වල නලලට පොට්ටු තියන වැඩක් ගියා. ප්‍රතිවාදිය උනේ ගාමිණි. කෙලින්ම සිංහලයා වෙනුවෙන්මයි. උතුරෙ සිංහල ජනපද කරනයේ පුරෝගාමියා. සමහර විට මැරුවේ නැත්තම් අද රටේ සිතියමම වෙනස් වෙන්න තිබුනා. යුද්දෙත් කලින් ඉවර කරන්න තිබ්බා. ඒ වගේ පොරක් ගාමිණි. ඔය යාපනේ ලයිබ්රිය ගිනි තියන කේස් එකෙත් මිනිහා ගැවිලා හිටියේ.
ඉතිහාසයේ ගොඩක් අය නොදන්න තැන් තියනවා. අද තියන තත්ත්වය නෙවෙයි තිබුනේ අවුරුදු 20-30කට කලිිින්.

ඇත්තටම එ වෙද්දි උතුරෙ සන්නද්ධ අරගලය කණ්ඩායම් කිහිපයක් විවිධාකාරවෙන් පටන් අරන් තිබුනේ. ප්රභාකරන් ඇතුලු පිරිස දොරේඅප්පා මරලා එයාලාගේ සංකේතාත්මකව සටන පටන් ගන්නේ ලයිබ්රිය ගිනි තියන්න කලින්.war wouldn't have started in the first place if stuff like the library incident and riots didn't happen..![]()
කියන්නෙ mr. ප්‍රේමදාස jvp එකට සල්ලි දීල කරවපු වැඩක් කියලනෙ..සමහර අය කියනව JVP එකෙන් කියල, සමහර අය කියනව UNP එකෙන් කියල, සමහරු කියනව වෙන කට්ටියක් කියල..
Vijaya maruwe kawuda kiyala thawama hariyata kiyanna bari una ape police, CID, keheda ban
thajudeen,
lasantha wikramathunga,
eknaligoda,
sripathi suriyarachchi.
welikada case,
Colombo museum case,
independent square eke ara wedi thiyan marune
biththara gahapu ponnayo,
chamudithata gu gahapu ponnayo
loweth hoyanne nathi case mewa
election kaleta vijayage case eka wikun kanna puluwan unoth ekath karanawa
ලලිත්, ගාමිණී දෙන්නා හිටියා නම් ලංකාව මීට වඩා හුඟක් දියුණු වෙනවා කියන එක මගේ පෞද්ගලික මතය.කවුරුත් කතා නොවෙන කතා තමයි මේ.දැන් unp එකට දෙමල ඩයස්පොරාවේ අතකොලු කියලා කට්ටිය බැන්නාට, ඇත්තටම 1980 දශකයේ තඩිම සිංහල ජාතිවාදින් හිටියේ unp එකේ. 1990 පස්සේ ඉපදුනු අය මේවා දන්නේ නැ. මොකදඑයාලා දැකල නැනේ.
1994දි චන්ද්‍රිකාට කාඩ් වැදිලා තිබ්බේ කොටි අත කියලා. එ කාලේ නිදහස් පක්ෂය කියන්නේ උතුර බෙදනවාට එකග කොටි සපොට් පක්ෂයක් විදිහටයි කියවුනේ. රටේ හැමතැනම චන්ද්‍රිකාගේ පොස්ටර් වල නලලට පොට්ටු තියන වැඩක් ගියා. ප්‍රතිවාදිය උනේ ගාමිණි. කෙලින්ම සිංහලයා වෙනුවෙන්මයි. උතුරෙ සිංහල ජනපද කරනයේ පුරෝගාමියා. සමහර විට මැරුවේ නැත්තම් අද රටේ සිතියමම වෙනස් වෙන්න තිබුනා. යුද්දෙත් කලින් ඉවර කරන්න තිබ්බා. ඒ වගේ පොරක් ගාමිණි. ඔය යාපනේ ලයිබ්රිය ගිනි තියන කේස් එකෙත් මිනිහා ගැවිලා හිටියේ.
ඉතිහාසයේ ගොඩක් අය නොදන්න තැන් තියනවා. අද තියන තත්ත්වය නෙවෙයි තිබුනේ අවුරුදු 20-30කට කලිිින්.
ලලිත්, ගාමිණී දෙන්නා හිටියා නම් ලංකාව මීට වඩා හුඟක් දියුණු වෙනවා කියන එක මගේ පෞද්ගලික මතය.
ඇත්තටම එ වෙද්දි උතුරෙ සන්නද්ධ අරගලය කණ්ඩායම් කිහිපයක් විවිධාකාරවෙන් පටන් අරන් තිබුනේ. ප්රභාකරන් ඇතුලු පිරිස දොරේඅප්පා මරලා එයාලාගේ සංකේතාත්මකව සටන පටන් ගන්නේ ලයිබ්රිය ගිනි තියන්න කලින්.
ආසියාවේ වැදගත්ම ලයිබ්‍රියක් විනාශ කරනවා කියන්නේ මුලු ලෝකයටම වෙච්ච හානියක්. එ කැ# වැඩේ සාපයෙන් නම් කාටවත් ගැලවෙන්න ලැබෙන්නේ නැ. ගිනි තැබුවේ ඇයි කියන එක ගැනත් කතා තියනවා.
ඇත්තටමයුද්ධය නවත්තන්න නම් අපිට එතැනිනුත් ඉතිහාසයට යන්න වෙනව 50 දශකයේ සිංහල පමණි පනත වගෙ.