හොද වෙලාවට ඕකව මැරුවෙ.. නැත්නම් අද ලන්කාව 9කට කැඩිලා.. LTTE එක ඕනෙ නෑ..
හ හදයා Well-known member Oct 14, 2011 2,652 378 83 Nov 14, 2017 #21 හොද වෙලාවට ඕකව මැරුවෙ.. නැත්නම් අද ලන්කාව 9කට කැඩිලා.. LTTE එක ඕනෙ නෑ..
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 14, 2017 #22 කවුද බං ඩොක්ටර් රාජනී තිරාණගම ව මරපු එක ජෙප්පන්ට බැර කරපු එකා..... මැඩම් ව මැරුවේ කොටි...... එයා සිංහල නෙවෙයි, දෙමළ. බැන්දේ සිංහල නීතිඥවරයෙක්. ජයන්ත තිරාණගම. ඒ නිසයි නම තිරාණගම වුණේ.
කවුද බං ඩොක්ටර් රාජනී තිරාණගම ව මරපු එක ජෙප්පන්ට බැර කරපු එකා..... මැඩම් ව මැරුවේ කොටි...... එයා සිංහල නෙවෙයි, දෙමළ. බැන්දේ සිංහල නීතිඥවරයෙක්. ජයන්ත තිරාණගම. ඒ නිසයි නම තිරාණගම වුණේ.
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Nov 14, 2017 #24 Sadun Buwa said: ඕකුන් මිණීමරුවෝ.චන්දෙ ඉල්ලන්න ආවොත් ගහලා එලවපන්. Click to expand... හ්ම්...මොකෝ කියන්නෙ...? Last edited: Nov 14, 2017
Sadun Buwa said: ඕකුන් මිණීමරුවෝ.චන්දෙ ඉල්ලන්න ආවොත් ගහලා එලවපන්. Click to expand... හ්ම්...මොකෝ කියන්නෙ...?
N nalin0001 Well-known member Jun 12, 2014 20,070 34,612 113 Nov 14, 2017 #26 HKavinda said: ඔව්.. ඔව්.. ජෙප්පෝ, ගූඑන්පී එවුන් ඔය දෙගොල්ලන්වම ගහලා එලෝනවා චන්දෙ ඉල්ලගෙන ගෙවල් වලට ආවොත්... Click to expand... ඒකා බඩ්ඩේ උන් ආවොත් මොකෝ කරන්නේ පා දෝවනය කරනවද?
HKavinda said: ඔව්.. ඔව්.. ජෙප්පෝ, ගූඑන්පී එවුන් ඔය දෙගොල්ලන්වම ගහලා එලෝනවා චන්දෙ ඉල්ලගෙන ගෙවල් වලට ආවොත්... Click to expand... ඒකා බඩ්ඩේ උන් ආවොත් මොකෝ කරන්නේ පා දෝවනය කරනවද?
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,094 5,890 113 canada Nov 14, 2017 #28 උනුත් එකයි මුනුත් එකයිලු ඒ නිසා අපිට දෙන්න ලු............... ලු ....................