විජය ඝාතනය කල හැටි කියන ඝාතකයා

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    හොද වෙලාවට ඕකව මැරුවෙ.. නැත්නම් අද ලන්කාව 9කට කැඩිලා.. LTTE එක ඕනෙ නෑ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බං ඩොක්ටර් රාජනී තිරාණගම ව මරපු එක ජෙප්පන්ට බැර කරපු එකා.....
    මැඩම් ව මැරුවේ කොටි......
    එයා සිංහල නෙවෙයි, දෙමළ. බැන්දේ සිංහල නීතිඥවරයෙක්. ජයන්ත තිරාණගම. ඒ නිසයි නම තිරාණගම වුණේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕකුන් මිණීමරුවෝ.චන්දෙ ඉල්ලන්න ආවොත් ගහලා එලවපන්.:angry:

    67.gif

    හ්ම්...මොකෝ කියන්නෙ...?

    Eliya-Kanda-Wada-Kandavura_0_front.jpg




    hqdefault.jpg


    imagesca50y1a6.jpg



     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,069
    34,610
    113
    :yes: :yes: :yes:
    ඔව්.. ඔව්.. ජෙප්පෝ, ගූඑන්පී එවුන්
    ඔය දෙගොල්ලන්වම ගහලා එලෝනවා
    චන්දෙ ඉල්ලගෙන ගෙවල් වලට ආවොත්...

    ඒකා බඩ්ඩේ උන් ආවොත් මොකෝ කරන්නේ පා දෝවනය කරනවද? :P:P:P:P:P:P:P:P:P:P:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    උනුත් එකයි මුනුත් එකයිලු
    ඒ නිසා අපිට දෙන්න ලු............... ලු ....................

    :rofl::rofl::rofl::rofl::P