ඔබතුමාට නිවන් සුව ලැබේවා
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Aug 8, 2016 #81 ඔබතුමාට නිවන් සුව ලැබේවා
Dumbledore Well-known member Oct 1, 2012 2,363 955 113 Godric's Hollow Aug 8, 2016 #82 waligamaya said: විජය නන්දසිරි කියනේ ජෝකර් කෙනෙක් නොවෙයි, නියම චරිතාංග නළුවෙක්. මොනවා කරන ද. මට හිත හදා ගන්න බැරි, මෙතුමාගේ එකදු වේදිකා නාට්‍යක් සජීවීව බලන්න වාසනාව මට තුබුණේ නැනේ. හැමදාම හෙට බලනවා කියා කියා කල්දම්මා Click to expand... Matah mekama thama une bn...meyage stage drama ekak balanna une na . maara dukai. Samanyen naluvek maruna kiuvata mata echara ganak na bn. Ath විජය නන්දසිරි nathi una kiuvama maara dukak ave. Kiyanna vachana na bn Nivansuva labeva kiyala prarthana karanava....
waligamaya said: විජය නන්දසිරි කියනේ ජෝකර් කෙනෙක් නොවෙයි, නියම චරිතාංග නළුවෙක්. මොනවා කරන ද. මට හිත හදා ගන්න බැරි, මෙතුමාගේ එකදු වේදිකා නාට්‍යක් සජීවීව බලන්න වාසනාව මට තුබුණේ නැනේ. හැමදාම හෙට බලනවා කියා කියා කල්දම්මා Click to expand... Matah mekama thama une bn...meyage stage drama ekak balanna une na . maara dukai. Samanyen naluvek maruna kiuvata mata echara ganak na bn. Ath විජය නන්දසිරි nathi una kiuvama maara dukak ave. Kiyanna vachana na bn Nivansuva labeva kiyala prarthana karanava....
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Aug 8, 2016 #83 චිත්‍රපටි වලින් විජය කුමාරතුංගට තිබ්බ පිළිගැනීමයි ආදරෙයි, ටෙලිවිෂන් එකෙන් විජය නන්දසිරිට තියෙන්නේ. වෙන කිසිම නළුවෙක්ට මෙච්චර පිළිගැනීමක් නෑ මම හිතන්නෙ.
චිත්‍රපටි වලින් විජය කුමාරතුංගට තිබ්බ පිළිගැනීමයි ආදරෙයි, ටෙලිවිෂන් එකෙන් විජය නන්දසිරිට තියෙන්නේ. වෙන කිසිම නළුවෙක්ට මෙච්චර පිළිගැනීමක් නෑ මම හිතන්නෙ.
vmsgamer Well-known member Jul 16, 2010 3,706 503 113 Aug 8, 2016 #84 Executer said: මාර දුකක් ආවේ news එක ඇහුවම ආසම නළුවෙක් කොච්චර හිනා වෙලා ඇතිද මේ මනුස්සයා නිසා, නිවන් සුව Click to expand...
Executer said: මාර දුකක් ආවේ news එක ඇහුවම ආසම නළුවෙක් කොච්චර හිනා වෙලා ඇතිද මේ මනුස්සයා නිසා, නිවන් සුව Click to expand...
vmsgamer Well-known member Jul 16, 2010 3,706 503 113 Aug 8, 2016 #85 රටක් හිනාගැස්සූ අමරණීය කලාකරුවා.. ඔබතුමාට නිවන් සුව ලැබේවා