විජය නන්දසිරි දිවිසැරිය නිමාකරයි!

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :sorry::sorry: මාර දුකක් ආවේ news එක ඇහුවම :( ආසම නළුවෙක් කොච්චර හිනා වෙලා ඇතිද මේ මනුස්සයා නිසා, නිවන් සුව
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපේ ගෙවල් පැත්තේ හිටියේ... අපි එහෙන් ආවට පස්සේ කොහේ ගියාද දන්නේ නෑ.. මන් හිතුවේ නෑ මේ මනුස්සයට මෙච්චර වයසයි කියලා... හොද නලුවෙක්..

    ලංකාවේ ආසාවෙන් බලපු එකම ෆිල්ම් එක සිකුරු හතේ... අපරාදේ දුකයි බන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :(:( හිතට මාර අප්සට්. මනමේ කුමාරයත් එහෙනම් අපිට නැති උනා.
    maname.jpg

    DSC_4247.jpg


    වයස 72 ක් උනාට එතුමාගේ වයසක් පේන්නේ නැත්තේ හැමදාම හොද මනුස්සයෙක් වගේ ජීවත් උන නිසා වෙන්න ඇති.

    ජීවිතේ මොන තරම් අනිත්‍යද:(

    එතුමාට නිවන්සුව ලැබේවා!
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,157
    113
    අනේ පව් බන්... :(

    කලාකරුවාණනි ඔබට නිවන් සුව