විජය නන්දසිරි දිවිසැරිය නිමාකරයි!

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Aparade. Lankawe Comedy Film walin honda films out une megollange ewa witharai. Kunuharapa kiyanne nathuwa supiri comedy karapu naluwek. :(

    RIP
     
    waligamaya

    Well-known member
  • විජය නන්දසිරි කියනේ ජෝකර් කෙනෙක් නොවෙයි, නියම චරිතාංග නළුවෙක්. මොනවා කරන ද. මට හිත හදා ගන්න බැරි, මෙතුමාගේ එකදු වේදිකා නාට්‍යක් සජීවීව බලන්න වාසනාව මට තුබුණේ නැනේ. හැමදාම හෙට බලනවා කියා කියා කල්දම්මා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,803
    1
    11,134
    113
    අපෝ බලහන් බන් මාර අවුල් බන්...:(:(:sorry: ආසම නලුවෙක්...:( මැරෙන්ඩ ඕනේ මිනිස්සු හොඳට රට කකා ඉන්නකොට මේ වගේ මිනිස්සු රටට අහිමි වෙනවා....ඔබට නිවන් සුව...!!! :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    2.gif
    2.gif
     
    waligamaya

    Well-known member

  • ඒ මියගොස් ඇත්තේ "මනමේ" කුමාරයාය. ඔහු "සුබ සහ යස", "ආනන්ද ජවනිකා", "නරිබෑණා", "ජසයා සහ ලෙන්චිනා", "නෑදෑයෝ", "බංගලි වළලු ", "සඳකඩ පහන".......... ආදී ගිණිය නොහැකි තරම් නිර්මාණ කන්දරාවක රඟපෑවේය. මැරෙන තුරුම වේදිකාව අත්නොහළේය. ඔබ ඒ ගැන දැනුවත් නොවීම ඔහු "කොමඩියන්" කෙනෙක් කිරීමට හේතුවක් නොවේ
     
    Last edited:
    May 8, 2016
    100
    20
    0
    හොඳ මිනිස්සු රටට අහිමි වෙනව ...නරක මිනිස්සු වැජඹෙනවා...
    නියම වැදගත් කලා කාරයෙක්. .
    මගේ ප්‍රියතම නළුවා. :love: බල්ලොත් එක්ක බෑ කියන වේදිකා නාට්‍යය මම යන්තම් බැලුව..පුදුම දක්ෂ සරල ස්වභාවික උපහාසාත්මක නළුවෙක්...කියන්න වචන නැහැ..
    ඔබට නිවන් සුව :oo:...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇඃ උඹටත් දුකයිද?:oo::oo:

    ඔව් බං සිකුරු හතේ මම බලපු ලංකාවෙ හොඳම හාස්‍ය චිත්‍රපටය :( :(
    බොරුවට ඩබල් මීනින් කුනුහරුප නෑ ලයිට් කනු වටේ කැරකි කැරකි දුව දුව ගොං ආතල් දෙන්නෑ හිනස්සන්න කටහඬ අමුතු කල්ල කතා කරන ගොං වැඩ නෑ සිරාවට හිනාවෙන්න පුලුවන් ලස්සන විහිළු ටිකක් තිබ්බ :( :(
    ඊටත් වඩා විජය නන්දසිරි කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල දැක්කෙ රෑ දහයට විතර යන නලුවො ඇවිත් බහුබූත සම්ප්‍රප්පලාප දොඩවන වැඩසටහනක් බලපු දවසක :( :(
    මාලනී ෆොන්සේකල සහ තවත් ලංකාවේ හෙන නලුවන් කියන අය ඇවිත් උන්ගෙ ජීවිත වල සිද්ද වුන බහුබූත කිය කිය කාලෙ කද්දි මේ මනුස්සයත් ඒ වැඩසටහනට ඇවිල්ල හිටිය වැඩසටහන මෙහෙයවපු මනුස්සය කතා කරනකං විජය නන්දසිරි එක වචනයක් කතා කලේ නෑ එක ගොං කතාවක් කිව්වෙ නෑ අනික් නලු නිලියො කියෝන බහුබූත අහගෙන හිටිය විතරයි එදා තමා විජය නන්දසිරි කියන්නෙ කව්ද කියල දැනගත්තෙ :sorry: :sorry:
    ලංකාවෙ හිටපු කැමතිම නලුව :sorry: :sorry:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    සුහද කොකා චිත්‍රපටියේ දෙබසක් මතක් උනා.

    ධනජය අැමති තුමාගෙ අායුෂත් අරං මං ජීවත් වෙන්න ඕනේ....

    මොනවද අයිසේ තමුසෙ මේ කියන කතා?

    නැ නැ සර් අපේ අායුෂත් අරං එතුමා ජීවත් වෙන්න ඕනේ....
    කොච්චර හොඳට හිටපු මනුස්සයෙක්ද.....
    මැරෙනවා නං තව කොච්චර එවුං ඉන්නවද මැරෙන්න....
    :( :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නළුවෙක් මරුන කිව්වාම ඉතින් මට නම් සාමාන්‍යයෙන් ගානක් වත් නෑ..
    ඒත් මේක අහපු ගමන් නිකන් shock උනා වගේ උනා..
    ඉස්සර ඉදල
    එතුමා,නෝනා වරුනී මහත්වරුනී වගේ ඒව බලල පොඩි කාලෙ කොච්චර හිනාවෙලා තියනවද..
    හිතුවට වඩා අපේ හිත් වලට කාවැදිලා ඉදල තියනව මේ මනුස්සයා..

    2.gif
    2.gif
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මැරෙන්න ඕන උන් එහෙමම ,හොද මිනිස්සු නැති වෙන්නේ ,
    අපේ මනමේ කුමාරයා නැති වෙන්නේ ,
    කොමඩි නළුවා කියන්නේ දන්නේ නැති උන් :(
    ජෝ මහත්තයා නැති වෙච්ච දවසෙත් මට මේ වගේම දුකක් අවේ :(
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    දැන් ඉතින් ලංකාවේ කොමඩිත් බලලා හමාරයි. ඔබට නිවන් සුව !!:sorry: