විජය පරිගණක Easy Guide පොත් හොදද?

ITtec

Member
Nov 19, 2015
369
106
0
විජය පරිගණක Easy Guide පොත් හොදද?

විජය පරිගණක එකේ Easy Guide පොත් ගත්ත අය ඉන්නවද. ඒවා හොදයිද? බැලුවොත් වැඩක් කරගන්න පුලුවන්ද? මං ගෙන්න ගන්න ඉන්නේ web designing පොත් සෙට් එක. මේ සෙට් එක ගත්ත අය විස්තර කියනව නම් ලොකු උදව්වක්.

දන්නේ නැති අය bump එකක් වත් දාලා සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
 
Last edited:

ITtec

Member
Nov 19, 2015
369
106
0
මේ online tutorial තියෙන්නෙ ඕනෙතරන්. නිකන් මොකටද වියදන් කරන්නෙ.

සිංහලෙන් තියනවනේ බං ඒකයි බැලුවේ. අනික පොත් 15 ක සෙට් එකක් තියනවා උංගේ. 1800 යි
 

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හොදයි බං. හැමදේම සෑහෙන්න සරලව විස්තර කරලා තියනවා. හැබැයි ගොඩක්ම හරියන්නේ මුල ඉදලා ඉගන ගන්න උන්ට තමයි. මොකද beginners book සෙට් එකක් ඒක.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ online tutorial තියෙන්නෙ ඕනෙතරන්. නිකන් මොකටද වියදන් කරන්නෙ.

    nikan thiyana dewal kaatawath agayak na. milak niyama unahama thamai one deeka agaya thiyenne. anika igana gannawanam kochchara wiyadam kalath paadauwak wenne naha kawadawath.
     

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Ewage echchara advanced widihata ne bn..Tutorials tikak balapan.YTD kiyala software ekak tiyenwa eka machine ekata da gainin .eken you tube eke play list ekawara download kara ganna puluwan