විජය මාලනිගේ වෙඩින් එක දවසේ වෙච්ච දෙය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    FB-IMG-1748207700699.jpg

    මේ පොටෝ එක දැක්කම එක පාරම මතක් වුණ වචනය. අද වුණත් මාලනී නැති වුණාම හැමෝම කතා කරන්නේ විජය-මාලනී ප්‍රේම වෘතාන්තය ගැන. එයාලගේ කෙමෙස්ට්‍රි එක ගැන. ඒ යුගය ගැන. මං හිතන්නේ ඒ හැමෝම අමතක කරනවා විජය අන්තිමට බැන්දේ චන්ද්‍රිකාව බව. මේ ඇවිල්ලා විජය,මාලනී, චන්ද්‍රිකාගේ ජීවිතවලට විතරක් නෙවෙයි, සමස්ත රටකටම බලපාපු කාරණාවක්.

    විජය, මාලනීව අතෑරලා ගීතාව වගේ බැන්දා නං, එතන පොඩි හරි කනෙක්ෂන් එකක් හදාගන්න තිබුණා. ඒත් විජය බැන්දේ චන්ද්‍රිකාව. ඒක මුළු රටටම ඒ කාලේ සප්‍රයිස් එකක්.

    පහුගිය කාලේ රවීන්ද්‍ර රන්දෙනියගේ පොත කරද්දි, රවීන්ද්‍ර කෙලින්ම කියපු කතාවක් මේත් එක්කම මතක් වුණා. මේක රවී පත්තරවලටත් කියලා තියෙනවා, ඒක නිසා මෙහෙම ලියන එක අවුලක් නෑ මම හිතන්නේ.

    රවීන්ද්‍ර ඒ කාලේ කුමක් හෝ චිත්‍රපටියකට අනුරාධපුර පැත්තේ කැලයක් අස්සේ මාසයක් විතර තිස්සේ ශූටින් එකක ඉඳලා තියෙන්නේ. පිටත ලෝකයත් එක්ක කිසිම සම්බන්ධයක් තිබිලා නෑ. ඔය අතරේ හෙන අමාරුවෙන් රවීව හොයාගෙන කෙනෙක් ඇවිත් පණිවිඩයක් දීලා තියෙනවා, 'විජය උඹව හොයාගෙන මේ පණිවිඩය කොහොම හරි දෙන්න කිව්වා. විජය මාලනීව බඳිනවා. උඹට තමයි දෙවෙනි මනමාලයා විදියට කතා කරලා තියෙන්නේ' කියලා.

    විජය රවීන්ද්‍ර කියන්නෙ කොහොමත් එක වයස්වල දෙන්නෙක්. දෙන්නා එක්තරා කාලෙක එකම ඉස්කෝලෙට පවා ගිහින් තියෙනවා (මතක විදියට බෙනඩික්ට් එක, රවී සයන්ස්, විජය ආර්ට්ස්). සහ දෙන්නම ඉන්ඩස්ට්‍රිය ඇතුළේ හොඳම යාලුවෝ. ඉතින් රවීන්ද්‍රට තමයි විජයගේ දෙවෙනි මනමාලයා විදියට කතා කරලා තියෙන්නේ.

    රවීන්ද්‍රත් තකහනියේ ශූටින් මැද්දෙම අර කැලෙන් ඇවිල්ලා, වෙඩින් එක කියපු දවසට විජයගෙ කොළඹ ගෙදරට ගිහින්. රවී යද්දී මාලනී මගුල් ඇඳුමත් ඇඳං වාඩි වෙලා අවුලෙන් ඉන්නවලු. ගෙදර මිනිස්සුත් පොඩ්ඩක් අප්සට් එකේ ඉඳලා තියෙන්නේ. කොටින්ම එතන මගුල් ගෙයක ස්වාභාවයක් කොහෙත්ම තිබිලා නෑ. රවීන්ද්‍රත් සැකේට වගේ විජයට ලං කරලා අහලා තියෙනවා, 'මොන මගුලක්ද කර ගත්තේ' කියලා. පස්සේ බලද්දී විජයගේ අයියා එදා උදේ නැති වෙලා. (ජීවන්ගේ තාත්තා. අසනීපෙන් ඉඳලා තියෙන්නෙ ඒ වෙද්දිත්. කලින් දවසෙත් හොස්පිටල් එකට ගිහින් දෙන්නම ආශිර්වාද අරං ඇවිත්)

    පස්සේ වෙඩින් එක පැත්තක දාලා එයාලා ඒ අවමංගල්‍ය කටයුතු කරලා තියෙනවා.

    ඕක තමා Almost එක. විජය මාලනී දෙන්නා almost කසාද බඳින්න ගියා. අර මරණය තව වරුවක් ප්‍රමාද වුණා නම් ඒ දෙන්නා බඳිනවා. එහෙම වුණා නම් ඒ දෙන්නගේ ජීවිතය විතරක් නෙවෙයි, සමස්ත ලංකා ඉතිහාසයම වෙනස් වෙනවා.

    චන්ද්‍රිකා ජනාධිපති නොවෙන්න තිබ්බා (චන්ද්‍රිකා දිනන්න ලොකු හේතුවක් විජයගෙ වයිෆ් වීම සහ විජයගෙ මරණය).
    සමහරවිට විජය දිගටම ජීවත් වෙන්න තිබ්බා. ෆිල්ම්වලින් එළියට නොයන්න තිබ්බා.
    කවුද දන්නෙ, සමහරවිට විජය ජනාධිපති වෙන්නත් තිබ්බා!
    ඒත් ඒ කිසි දෙයක් ඒ විදියට වුණේ නෑ. දෙයක් වෙන්න නැත්නම් මොනවා කරත් ඒවා ඒ විදියට වෙන්නේ නෑ.
    Almost විදියට නවතිනවා. ජීවිතේ හැටි ඔහොමයි!

    - Ruwishan Vimukthi

    ( උපුටා ගැනීමකි )
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෙයක් වෙන්න නැත්නම් මොනවා කරත් ඒවා ඒ විදියට වෙන්නේ නෑ.
    Almost විදියට නවතිනවා. ජීවිතේ හැටි ඔහොමයි!

    me wage thamai , election ekak dinala ranil janapathi wena kathawath
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    අපරාදේ.. විජය මාලනීව බැන්දනම් චෞර රැජිනට බලයට එන්න ලැබෙන්නේ නෑ.. ඔතන නොකියපු කතාවක් තියනවා ..අයියාගේ මළ ගෙදර දවසේදී තමයි සිරිමාවො විසින් චන්ද්‍රිකාව විජයට යෝජනා කරලා තියෙන්නේ.. විජය කියන්නේ චපල මිනිහෙක්...:frown:විජය රටේ ජනපති නොවුනු එක ගැන ඇත්තටම දැන් සතුටුයි..:cool:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,395
    113
    අපරාදේ.. විජය මාලනීව බැන්දනම් චෞර රැජිනට බලයට එන්න ලැබෙන්නේ නෑ.. ඔතන නොකියපු කතාවක් තියනවා ..අයියාගේ මළ ගෙදර දවසේදී තමයි සිරිමාවො විසින් චන්ද්‍රිකාව විජයට යෝජනා කරලා තියෙන්නේ.. විජය කියන්නේ චපල මිනිහෙක්...:frown:විජය රටේ ජනපති නොවුනු එක ගැන ඇත්තටම දැන් සතුටුයි..:cool:
    හුත්ත තමා, චන්ද්‍රිකාට කොහොමත් පවුල බලේ තිබ්බා, කුමාරතුංගයා තමා නිකමා වගේ හිටියෙ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    හුත්ත තමා, චන්ද්‍රිකාට කොහොමත් පවුල බලේ තිබ්බා, කුමාරතුංගයා තමා නිකමා වගේ හිටියෙ.
    බණ්ඩාරනායකලා කියන්නේ සුද්දන්ගේ ගූ හෝදපු දේශද්‍රෝහී වලව් කාරයෝ... උන්ට වඩා විජය ශ්‍රේශ්ඨයි...ඉතින් සිරිමාවෝලා ඇයි විජය කියන නිකමාව එයාගේ දුවට බන්දලා දුන්නේ ? වෙන මොකක්වත් නිසා නෙමේ ජේ ආර්ව පරද්දලා සිරිමාවෝගේ දුවට බලය අරගෙන දෙන්න..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    FB-IMG-1748207700699.jpg

    මේ පොටෝ එක දැක්කම එක පාරම මතක් වුණ වචනය. අද වුණත් මාලනී නැති වුණාම හැමෝම කතා කරන්නේ විජය-මාලනී ප්‍රේම වෘතාන්තය ගැන. එයාලගේ කෙමෙස්ට්‍රි එක ගැන. ඒ යුගය ගැන. මං හිතන්නේ ඒ හැමෝම අමතක කරනවා විජය අන්තිමට බැන්දේ චන්ද්‍රිකාව බව. මේ ඇවිල්ලා විජය,මාලනී, චන්ද්‍රිකාගේ ජීවිතවලට විතරක් නෙවෙයි, සමස්ත රටකටම බලපාපු කාරණාවක්.

    විජය, මාලනීව අතෑරලා ගීතාව වගේ බැන්දා නං, එතන පොඩි හරි කනෙක්ෂන් එකක් හදාගන්න තිබුණා. ඒත් විජය බැන්දේ චන්ද්‍රිකාව. ඒක මුළු රටටම ඒ කාලේ සප්‍රයිස් එකක්.

    පහුගිය කාලේ රවීන්ද්‍ර රන්දෙනියගේ පොත කරද්දි, රවීන්ද්‍ර කෙලින්ම කියපු කතාවක් මේත් එක්කම මතක් වුණා. මේක රවී පත්තරවලටත් කියලා තියෙනවා, ඒක නිසා මෙහෙම ලියන එක අවුලක් නෑ මම හිතන්නේ.

    රවීන්ද්‍ර ඒ කාලේ කුමක් හෝ චිත්‍රපටියකට අනුරාධපුර පැත්තේ කැලයක් අස්සේ මාසයක් විතර තිස්සේ ශූටින් එකක ඉඳලා තියෙන්නේ. පිටත ලෝකයත් එක්ක කිසිම සම්බන්ධයක් තිබිලා නෑ. ඔය අතරේ හෙන අමාරුවෙන් රවීව හොයාගෙන කෙනෙක් ඇවිත් පණිවිඩයක් දීලා තියෙනවා, 'විජය උඹව හොයාගෙන මේ පණිවිඩය කොහොම හරි දෙන්න කිව්වා. විජය මාලනීව බඳිනවා. උඹට තමයි දෙවෙනි මනමාලයා විදියට කතා කරලා තියෙන්නේ' කියලා.

    විජය රවීන්ද්‍ර කියන්නෙ කොහොමත් එක වයස්වල දෙන්නෙක්. දෙන්නා එක්තරා කාලෙක එකම ඉස්කෝලෙට පවා ගිහින් තියෙනවා (මතක විදියට බෙනඩික්ට් එක, රවී සයන්ස්, විජය ආර්ට්ස්). සහ දෙන්නම ඉන්ඩස්ට්‍රිය ඇතුළේ හොඳම යාලුවෝ. ඉතින් රවීන්ද්‍රට තමයි විජයගේ දෙවෙනි මනමාලයා විදියට කතා කරලා තියෙන්නේ.

    රවීන්ද්‍රත් තකහනියේ ශූටින් මැද්දෙම අර කැලෙන් ඇවිල්ලා, වෙඩින් එක කියපු දවසට විජයගෙ කොළඹ ගෙදරට ගිහින්. රවී යද්දී මාලනී මගුල් ඇඳුමත් ඇඳං වාඩි වෙලා අවුලෙන් ඉන්නවලු. ගෙදර මිනිස්සුත් පොඩ්ඩක් අප්සට් එකේ ඉඳලා තියෙන්නේ. කොටින්ම එතන මගුල් ගෙයක ස්වාභාවයක් කොහෙත්ම තිබිලා නෑ. රවීන්ද්‍රත් සැකේට වගේ විජයට ලං කරලා අහලා තියෙනවා, 'මොන මගුලක්ද කර ගත්තේ' කියලා. පස්සේ බලද්දී විජයගේ අයියා එදා උදේ නැති වෙලා. (ජීවන්ගේ තාත්තා. අසනීපෙන් ඉඳලා තියෙන්නෙ ඒ වෙද්දිත්. කලින් දවසෙත් හොස්පිටල් එකට ගිහින් දෙන්නම ආශිර්වාද අරං ඇවිත්)

    පස්සේ වෙඩින් එක පැත්තක දාලා එයාලා ඒ අවමංගල්‍ය කටයුතු කරලා තියෙනවා.

    ඕක තමා Almost එක. විජය මාලනී දෙන්නා almost කසාද බඳින්න ගියා. අර මරණය තව වරුවක් ප්‍රමාද වුණා නම් ඒ දෙන්නා බඳිනවා. එහෙම වුණා නම් ඒ දෙන්නගේ ජීවිතය විතරක් නෙවෙයි, සමස්ත ලංකා ඉතිහාසයම වෙනස් වෙනවා.

    චන්ද්‍රිකා ජනාධිපති නොවෙන්න තිබ්බා (චන්ද්‍රිකා දිනන්න ලොකු හේතුවක් විජයගෙ වයිෆ් වීම සහ විජයගෙ මරණය).
    සමහරවිට විජය දිගටම ජීවත් වෙන්න තිබ්බා. ෆිල්ම්වලින් එළියට නොයන්න තිබ්බා.
    කවුද දන්නෙ, සමහරවිට විජය ජනාධිපති වෙන්නත් තිබ්බා!
    ඒත් ඒ කිසි දෙයක් ඒ විදියට වුණේ නෑ. දෙයක් වෙන්න නැත්නම් මොනවා කරත් ඒවා ඒ විදියට වෙන්නේ නෑ.
    Almost විදියට නවතිනවා. ජීවිතේ හැටි ඔහොමයි!

    - Ruwishan Vimukthi

    ( උපුටා ගැනීමකි )
    ඔව් ඉතින් විජය දේශපාලනය කරපු නිසා ජවිපෙ ඔහුව වෙඩි තියල මැරුව
    කොටින්ම ඔහුගේ මුහුණට තියල තිබ්බේ
    එකම මරණය පෙට්ටියේ මුහුණ කොටස වහල තිබ්බ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔව් ඉතින් විජය දේශපාලනය කරපු නිසා ජවිපෙ ඔහුව වෙඩි තියල මැරුව
    කොටින්ම ඔහුගේ මුහුණට තියල තිබ්බේ
    එකම මරණය පෙට්ටියේ මුහුණ කොටස වහල තිබ්බ
    විජයට වෙඩි තියපු දෙන්නාම JVP සන්නද අංශයේ දෙන්නෙක්
    කරන තරම් කැත වැඩ කරේ JVP එක තමා
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    විජයට වෙඩි තියපු දෙන්නාම JVP සන්නද අංශයේ දෙන්නෙක්
    කරන තරම් කැත වැඩ කරේ JVP එක තමා
    5000 ta guuu kana kolle
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    විජය මැරුණට පස්සේ , මහජන පක්ෂයේ හිටපු අය චන්ද්‍රිකාට දේශපාලනයට එන්න කියන්නේ

    එහෙම ආපු එකෙන් තමයි එයාට දේශපාලනයට එන්න පුළුවන් වෙන්නේ

    ඊට පස්සේ බෝම්බයක් ගහගෙන ඇහැක් නැතිකරගන්නවා, ඒකත් එක්ක අනුකම්පා චන්ද එනවා

    • Like
    Reactions: craabeysinghe

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    විජය මැරුණට පස්සේ , මහජන පක්ෂයේ හිටපු අය චන්ද්‍රිකාට දේශපාලනයට එන්න කියන්නේ

    එහෙම ආපු එකෙන් තමයි එයාට දේශපාලනයට එන්න පුළුවන් වෙන්නේ

    ඊට පස්සේ බෝම්බයක් ගහගෙන ඇහැක් නැතිකරගන්නවා, ඒකත් එක්ක අනුකම්පා චන්ද එනවා
    ඇහැක් නැති වෙන්න නෙවෙයි නේද බොම්බේ පුපුරවා ගන්නේ හෙන ඈතක පුපුරන්නේ ඒත් කරුමෙට වගේ ඇහැකට කෑල්ලක් වදිනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    උබල හිතන විදියට විජයව මැරුවේ ජෙප්පොද? චන්ද්‍රිකාද? නැත්නම් වෙන පාර්ශවයක්ද?