විජය_ලී_මෝල

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    විජය ලී මෝල

    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් අහලා/දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    divider_95.gif

    පන්සලේ ලොකු හාමුදුරුවෝ රාත්‍රී 10 ට පමණ සැතපෙන්නට හැදුවා පමණි, පන්සලේ දුරකථනය නාද විය.

    "හලෝ ඔය විජය ලී මෝලද ?"

    "නැහැ පින්වත රොන්ග් නම්බර්... මේක පන්සලක්..." හමුදුරුවෝ පිලිතුරු දුන් සේක.

    නැවතත් රාත්‍රී 12ට පමණ දුරකථනය නාද විය, ඒ වන විට හාමුදුරුවෝ සිටියේ සුව නින්දේ සැතපෙමිනි.

    "හලෝ ඔය විජය ලී මෝලද ?"

    "නැහැ ඕයි.... මේක පන්සල, මේ පන්සලේ ලොකු හමුදුරුවෝ කතා කරන්නේ...." නිඳිමරගාතේ දුරකථනය අතට ගත් හමුදුරුවෝ පිලිතුරු දුන් සේක.

    නැවතත් පාන්දර 2ට පමණ දුරකථනය නාද විය,

    "හලෝ ඔය විජය ලී මෝලද ?"

    මෙවර නම් හාමුදුරුවන්ට මලම පැන්නේය. දුරක්ථනය අතට ගත් ලොකු හාමුදුරුවෝ මේසේ පිලිතුරු දුන් සේක.

    "ඔව් විජය ලී මෝල තමයි, ඇයි උබගේ පු* ඉරාගන්න ඕනෙද ?"

    divider_95.gif

    මේක මම හදපු කතාවක් නෙමෙයි, මම අහපු කතාවක්, සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා, සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    මාව අතක් පයක් නොකඩ මේ තත්වෙට උස්මහත් කරපු මගේ දෙමාපියන්ට,
    මාහට දැනුම ලබා දුන් මගේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට,
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
    20694550.jpg
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හොද වෙලවට කතා කරපු එකා ඔව් නොකිවෙ :lol: නැත්තන් 3 වන් සිල් පදය කඩනවා
     
    kavalan

    Member
    Sep 17, 2011
    64
    37
    0
    දෑන් ගෙදර...
    විජය ලී මෝල

    [

    මාව අතක් පයක් නොකඩ මේ තත්වෙට උස්මහත් කරපු මගේ දෙමාපියන්ට,
    මාහට දැනුම ලබා දුන් මගේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට,
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.[/SIZE][/COLOR][/CENTER]
    20694550.jpg

    MAXXA honde;););););););););)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේක මම හදපු කතාවක් නෙමෙයි, මම අහපු කතාවක්, සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා, සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    මාව අතක් පයක් නොකඩ මේ තත්වෙට උස්මහත් කරපු මගේ දෙමාපියන්ට,
    මාහට දැනුම ලබා දුන් මගේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට,
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
    [/CENTER]
    20694550.jpg

    නොදන්න නිසයි අහන්නේ.
    මෙහෙම කෑල්ලක් තෙඩ් එකක දැක්කමයි.
    මෙහෙම දාන්නේ ඇයි.
     
    • Like
    Reactions: Rana Rala
    මේක මම හදපු කතාවක් නෙමෙයි, මම අහපු කතාවක්, සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා, සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    මාව අතක් පයක් නොකඩ මේ තත්වෙට උස්මහත් කරපු මගේ දෙමාපියන්ට,
    මාහට දැනුම ලබා දුන් මගේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට,
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

    පිස්සුද උපතින්මද ? :rolleyes::rolleyes:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :lol: meka parana scene ekak kolloOo hahaha mata mataka velath thibbeh memory eka refresh kerata thanXz!!! fattahhh!!! :lol:
     
    Last edited: