විජාතික කුමන්ත්‍රණයේ අවසාන මෙහෙයුමයි මේ

SriLankaFirst

Member
Dec 21, 2009
98
10
0
විජාතික කුමන්ත්‍රණයේ අවසාන මෙහෙයුමයි මේ

ආචාරය ගුණදාස අමරසේකර

එදා මහින්ද රාජපක්‍ෂත් රනිල් වික්‍රමසිංහත් සටන් වැදී සිටින විට මිතුරා කවුද?,
සතුරා කවුද කියා දැක ගැනීමට අපහසුවක්‌ වුණේ නැහැ. එදා විජාතික බලවේගවල නියෝජිතයා කවුද, ඉත්තා කවුද කියා අපට එකවරම පෙනුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆුල් සූට්‌ ගහගෙන බුෂ් වගේ ඇවිදිනකොට අපට ඔහු කවුද කියා හඳුනගන්න පුළුවන් වුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්‌. අද ඒ විජාතික බලවේගවල නියෝජිතයා එන්නෙ ජාතික බැනියම ඇඳගෙන, මල් වට්‌ටියක්‌ අතේ තියාගෙන. ඒ වගේම ඔහු පිටුපසින් යුද පිටියෙන් ලබාගත් "ජාතික රැස්‌ වළල්ලකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් අද ඒ විජාතික බලවේග ඉදිරිපත් කර ඇත්තේ අපේ ඇසට වැලිගසා අප මුලා කරන වෙස්‌ වලාගත් පුද්ගලයෙක්‌. ඒ නිසා මා කියන්නෙ මෙය දුර්බෝධාත්මක මහා කුමන්ත්‍රණයක ස්‌වරූපය ගෙන ඇතිය කියා.

තමන් පෝෂණය කරපු ඉත්ත මරා දැමූ වීරයා තමන්ගේ අලුත්ම ඉත්තා බවට පත්කර ගැනීම නිසා තමයි මේ කුමන්ත්‍රණය එකවරම කුමන්ත්‍රණයක්‌ විදිහට දැකගත නොහැකි විස්‌මයාවහ මහා කුමන්ත්‍රණයක්‌ වන්නේ. කැලේ නසන්නට කැලේ ගසක්‌ යොදා ගන්නවා කියන්නේ, ඌරගෙ මාළු ඌරගෙම පිටට තියලා කපනවයි කියන්නෙ මේ වගේ කුමන්ත්‍රණවලටයි.
 
  • Like
Reactions: junki

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala

අප සියල්ල ශ්‍රි ලාංකිකයන්ය. අභිමානවත් හා අනන්‍යතාවයක් ඇති ජාතියක්ය. දශක තුනක් රටට විනයක් වු කොටි ත්‍රස්ථවාදය පරාජය කර රටේ ඉදිරි අනාගතය තීරණය කරන තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇත. එම වටිනා ජයග්‍රහනය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කල ඒ අභිත නායකයා රටේ ජනනායකයා වීම සදහා එම වරම ඉල්ලීමට අද අප ඉදිරියට පැමිණ ඇත. බහුතර ජනතාවගෙ එකම පැතුම දැන් ඔහු වී හමාරය. මෙම තත්වය ඇතිකලේද වත්මන් පාලනය විසින්ය. එයට හේතු වු කරුනු රැසක් ඇත.

අප සියල්ල යුද්ධය අවසන් කල පසු පක්ෂ භේදයකින් තොරව ඒ නිදහස භුක්ති වින්දාය. අප එයට දායක වුන සියල්ලටම අපගේ ආචාරය පුද කලේය. නමුත් එම කාලයේ පුරසාරම් දෙඩ වුවන් තමන්ගේ වගකිම ඉන් පසු හෝ ඉටු කලාවි යයි අපගෙ එකම ප්‍රාර්ථනය විය. නමුත් එය එසේ නොවීය. සිදුවුයෙ ඊට හාත් පසින්ම වෙනස් දෙයකි. බඩු මිල ඉහල ගියේය, අධ්‍යාපනය කඩාකප්පල් විය, රටේ සෞඛ්‍ය පිරිහිම, මාධ්‍ය මර්දනය, විරුද්ධ මත දාරීන් මර්දනයකට ලක්වීම වැනි බරපතල ක්‍රියා සිදුවන්නට විය. මෙයට වගකීම ගතයුත්තේ එම අංශ පාලකයින්ය. ඔවුන් පාලනය කරන්නෙ රටේ ජනාධිපතිවරයාය. එමනිසා මෙය මෙසේ සිදුවීමේ වගකිම බාරගත යුත්තේ රටේ පාලකයාය. ඒවා නැවත්වීම වෙනුවට එම ක්‍රියා එන්න එනනම වර්ධනය වුයේ රටේ මුලු මහත් ජනතාවටම වැරදි ආදර්ශයක් හා අප්‍රසන්නයක් ගෙන දෙමිනි. රටේ මුදල් නාස්තිය, අනිසි බලය යොදාගැනිම් හොදින් පෙන්නුම් විය. තව වසර 8 මෙය පැවතියහොත් රටට වන හානිය ඕනෑම කුඩා දරුවෙකුට වුවද තේරුම් ගත හැකිය. පෞද්ගලික වාසි තකා රට පාවදීම අපට කිසිසේත් කල නොහැකිය.

තවද රටට සාමය ගෙනදීමට මූලිකව කැපවුනු, මුලු මහත් ජනතාවගේම ගෞරවයට පාත්‍ර වූ ඒ උත්තුන්ග මිනිසා දේශද්‍රොහියෙකු සේ හංවඩු ගැසිමට තැත් කලේය. ඔහුට එරෙහිව වියරු වැටුනු පිරිසක් මෙන් ක්‍රියා කරමින් පවතී. තම ජීවිතය ගැන වත් නොසීතා මාතෘ භුමිය ලෙයින් තෙත් කල ඒ උතුම් මිනිසාට අගෞරවද රටේ සාමයට බාධා කරන මැරයින්ට රැකවරනයද සපයන පාලනය කෙරෙයි මහත් පිලිකුලක් හටගත්ත්තේය. මෙය අප රටේ ගෞරවනීයම පුරවැසියෙකුට මෙසේ සිදුවේ නම් අප වැනි සාමාන්‍ය ජනතාව ගැන සිතීමට පවා නොහැක. විරුද්ධ මත දාරින් මෙවැනි මර්ධනයන්ට මෙම කාලයේ මෙසේ ලක් වේ නම් අනාගතයෙ කුමක් සිදුවේ ද? මෙවැනි පාලනයක් කෙසේ විශ්වාස කල හැකිද? සරත් ෆොන්සේකා වැනි උතුම් නායකයෙක්ට මෙම කරන හානියට හෘද සාක්ෂියට එකගව සහයෝගය දිමට කිසිසේත් පුලුවන් කමක් නොමැත.

අප සරත් ෆොන්සේකා මහතා විශ්වාස කරන්නේ දේශපාලයන්ගෙ අශුද්ධ දෙඅත් ඔහුට නැත. අසමසම පෞර්ෂයකින් යුතු දුන් පොරොන්දුවක් එලෙසම ඉටුකරන පරිපාලන අංශයේ අවුරුදු 40 පලපුරුද්දක් ඇති ඇති ආදර්ශමත් පුද්ගලයෙකු නිසාය. අප රටට සුබ අනාගතයක් අවශ්‍යයය එයට සුදුසුම පුද්ගලයා ඔහුය. කියමනට පමණක් සුබ අනාගතයක් අපට අද අවශ්‍ය නැත. අපට ආදර්ශය උතුම් වේ. මෙම අප්‍රසන්න දේශපාලනයේ නිමාව අප ඉතා ඉක්මනින් අත්විදිනු නියතය. එතෙක් අප ඉතා ඕනැකමින් බලා සිටී.
 
SriLankaFirst

Member
Dec 21, 2009
98
10
0
Ela Ela oya dala tiyenne lassana uttarayak..mada noda oya wage dewal danawanam kochchara hodada??

දේශපලන පිරිසිදු දෙ අත් කිව්වට බනෙ මල්ලි..පිරිසුදුව තියේද නෑද්ද බලන්න මෙයා මන්ත්‍රි කමක් වත් කරලා නෑනෙ

විධායක ජනදිපති කම එහෙම නොදන්න කෙනෙක්ට දෙන්න සෙල්ලම් බඩුවක් නෙමෙනෙ..

ආනික ඔය වටෙ එකතු උන උන් ගෙන් කියකටද රටට ආදරයක් තියෙන්නෙ?
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
කතාව 99%ක් ඇත්ත මචං. මම එකඟ වෙන්නෙ නැති එකම දේ මේක "අවසාන කුමන්ත්‍රණය" කියන එකට තමයි.
බටහිර නූතනත්වය පරාජය වෙනකන්ම අපට 1505 ඉඳල බටහිරින් එන තර්ජන නවතින්නෙ නෑ. ඒව විවිධ ස්වරූප වලින් එනවා. බටහිරයන් විසින් දෙමළ බෙදුම්වාදයත් දෙමළ ත්‍රස්තවාදයත් නිර්මාණය කිරීම ඒකෙ උච්ඡතම අවස්ථාවක්. නන්දිකඩාල් වලදී පරාජය වුන දෙමළ ත්‍රස්තවාදය, තවමත් සම්පූර්ණයෙන් පරාජය වී නැති දෙමළ බෙදුම්වාදය හරහා නැවත පණගන්වන්න බටහිරයන් නොයෙක් විදියට උත්සාහ කරාවි. ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම තමයි එයින් අළුත්ම උපක්‍රමය. ඉදිරියේදි එන විවිධ තර්ජන වලට නොබියව මුහුණ දෙන්න පුළුවන් නායකයෙක් තමයි රටට අවශ්‍ය.
 
Awasana kiyana eken adahas kale meka godak loku kumanthranayak kiyana eka, mata terena widiyata:)
 
b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ආචාරය ගුණදාස අමරසේකර

    එදා මහින්ද රාජපක්‍ෂත් රනිල් වික්‍රමසිංහත් සටන් වැදී සිටින විට මිතුරා කවුද?,
    සතුරා කවුද කියා දැක ගැනීමට අපහසුවක්‌ වුණේ නැහැ. එදා විජාතික බලවේගවල නියෝජිතයා කවුද, ඉත්තා කවුද කියා අපට එකවරම පෙනුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ෆුල් සූට්‌ ගහගෙන බුෂ් වගේ ඇවිදිනකොට අපට ඔහු කවුද කියා හඳුනගන්න පුළුවන් වුණා. ඒත් අද තත්ත්වය ඊට වෙනස්‌. අද ඒ විජාතික බලවේගවල නියෝජිතයා එන්නෙ ජාතික බැනියම ඇඳගෙන, මල් වට්‌ටියක්‌ අතේ තියාගෙන. ඒ වගේම ඔහු පිටුපසින් යුද පිටියෙන් ලබාගත් "ජාතික රැස්‌ වළල්ලකුත් තියෙනවා. කොටින්ම කියනවා නම් අද ඒ විජාතික බලවේග ඉදිරිපත් කර ඇත්තේ අපේ ඇසට වැලිගසා අප මුලා කරන වෙස්‌ වලාගත් පුද්ගලයෙක්‌. ඒ නිසා මා කියන්නෙ මෙය දුර්බෝධාත්මක මහා කුමන්ත්‍රණයක ස්‌වරූපය ගෙන ඇතිය කියා.

    තමන් පෝෂණය කරපු ඉත්ත මරා දැමූ වීරයා තමන්ගේ අලුත්ම ඉත්තා බවට පත්කර ගැනීම නිසා තමයි මේ කුමන්ත්‍රණය එකවරම කුමන්ත්‍රණයක්‌ විදිහට දැකගත නොහැකි විස්‌මයාවහ මහා කුමන්ත්‍රණයක්‌ වන්නේ. කැලේ නසන්නට කැලේ ගසක්‌ යොදා ගන්නවා කියන්නේ, ඌරගෙ මාළු ඌරගෙම පිටට තියලා කපනවයි කියන්නෙ මේ වගේ කුමන්ත්‍රණවලටයි.

    ow ow balagena hitapan ane bung uba hithuwada mr karaya satakaya gahala bodhi sathawaya wage awa kiyala a yaka bodhi sathwayek kiyala
    ado ehema thama ubala wage modayanawa mr tage pattata adaganna puluwan
    oya sudu aduma athule tiyenne mahama maha kalu jara godak
    ubala a jara gode erila dan eliyata enna baruwa dagalanawa
    owa kiyapan montesoori yana podi ekekta