විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බටලන්දක් run කරපු කෙනෙක්ට ඔව්වා කිරිකජු වැඩ... මොනවා උනත් උඩ ඉන්න දෙයියෝ තීරණය කරයි රට විනාස කරපු උන්ගේ ඉරණම...
    :yes::yes: ඉක්මනින් හැදි ගෑවිලා යන තරමට රටට හොදයි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උතුරු පළාත තුල හමුදා කදවුරුවලින් පිට කිසිම තැනක බුදු පිළිම ස්ථාපිත නොකරන ලෙස උතුරේ සියළු ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ට මේ වන විට උපදෙස් දී තිබේ.
    කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ බව කියා සිටියේය.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රීපාල කියන පර බල්ලටයි උගෙ පවුලෙ හැම එකාටමයි, ජාති ජාති හෙන ගහපිය.. කුණු වෙලා මැරිල පලයල්ල... ඉපදෙන ‍ඉපදෙන ආත්මයක් ගානෙ කුණු වී මැරියන්.. රනිල් කියන සමලිංගික නපුංසකයටයි උගෙ සහජරයින්ටයිත් ඒ දේම සිද්ද වියන්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    minissu marenakan balan inna kuhaka mithraya, ubata wenade balapan:no:
    මේ රට විනාස කරන්න අනියමින් හෝ දායක වෙච්ච උබල වගේ උන්ට වෙන දේ බලාගනින් විජිත් රෝහණට කියල...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අච්චර අතේ දුරින් හිටපු ගාන්ධිට ඉලක්කෙට පාරක් ගහගන්න බැරිවෙච්ච එකාට අනාවැකි කියන්ට පුළුවන් කියලා විශ්වාස කරනවද, හැබෑටම. :rofl::rofl::rofl:
    ©Waruna sudantha Herath
     
    • Like
    Reactions: kasun137

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    palayan cyber chandiya:rolleyes: minihekta udawu karapan makabe wenakan balan inne nathuwa:rolleyes:
    ඔව්...යුද්දේ කාලේ උබ උදවු කලේ ප්‍රභාකරන්ට නේ... නෙදකින්..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කට්ටියක් හිතුවලු පබයෙක් ජනාධිපති කරලා, ඌ හොද නැත්නම් දින 100 න් අයින් කරන්න පුළුවන් කියලා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අච්චර අතේ දුරින් හිටපු ගාන්ධිට ඉලක්කෙට පාරක් ගහගන්න බැරිවෙච්ච එකාට අනාවැකි කියන්ට පුළුවන් කියලා විශ්වාස කරනවද, හැබෑටම. :rofl::rofl::rofl:
    ©Waruna sudantha Herath
    එතකොට අනාවැකි කියන්න පුළුවන් ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් උන්ට විතරද? අනේ ගොනෝ...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    එතකොට අනාවැකි කියන්න පුළුවන් ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් උන්ට විතරද? අනේ ගොනෝ...

    "නක්ඛත්තං පතිමානෙන්තං - අත්ථා බාලං උප්ප්ච්චගා
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"


    නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.


    (සුත්ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකය)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    "නක්ඛත්තං පතිමානෙන්තං - අත්ථා බාලං උප්ප්ච්චගා
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"


    නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.


    (සුත්ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකය)
    බුද්ධ දේශනාවක් ගැන නෙමෙයි නේ මං කිව්වේ... උබ දාල තිබ්බ දේ අතර සම්බන්ධය මොකක්ද? තුවක්කුවෙන් ගහන එකයි, අනාවැකි කියන එකයි?
    සිහිබුද්ධියෙන් දෙයක් කියපන් බං... නැත්නම් ඊලග අවුරුද්දේ තව පාහරයෙක් කිව්වොත් Free WiFi දෙනවා කියල, උබල වගේ උන් දුවන් ගිහින් උට ආයිත් චන්දෙ දෙයි..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ane ban uba wage sinhalayo, rassawak hoyaganin kalakanni nowi methana
    ratata wadak karapan
    රටට වැඩක් කරන්න රටක් තියෙයිද මීහරකෝ මෙහෙම ගියොත්? උබ වගේ උන් අම්මවත් විකුණයි.. රටට හෙන ගැහුවත් උබට මොකද?