විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මළගෙදර ගියාද මගේ දෙයියෝ ....? සන්තෝසේ ලැජ්ජාවේ බෑ ......නේ ???:rofl::rofl::rofl::rofl:
    ඔව් දෙයියෝ... ගිහින් එන ගමන් පාමංකඩත් ගියා... හුකෑස්...
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0

    මළගෙදර ගියාද මගේ දෙයියෝ ....? සන්තෝසේ ලැජ්ජාවේ බෑ ......නේ ????:rofl::rofl::rofl::rofl:

    අම්මට සිරි මෛත්‍රීට ඡන්දෙ දීපු පොන්න පැටියෙක් ලැජ්ජාව ගැන කථා කරනව :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,761
    113

    පොන්සිරා මැරෙන දවස මාස 10 කින් කල් දාලලු බං....:no: රනිල්ගේ ජනාධිපති සිහිනයත් හබක්...

    ඕම කෝචෝක් කොරන්න එපා. පොන්න සිරා මැරෙනකම් හිටං හිටිය රනිල්ගේ ටොයියො පව් හුත්තෝ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් විජිත රෝහණ විජේමුණි නමැති ජ්යොතිෂ්ය වේදියෙකු දන්වා සිටියේ2017 ජනවාරි 26 ට පෙර වත්මන් ජනපතිවරයා මියයන බවයි.

    කෙසේ වුවද එම අනාවැකිය අභියෝගයට ලක්කරමින් ජ්යොතිෂ්යවේදී ඉන්දික තොටවත්ත විජිත රෝහණ විජේමුණිගේ ජීවිත ඉරණම සහ ඔහුගේ අනාගතය පිළිබඳව අනාවැකියක් පළ කර තිබේ.

    ඒ අනුව විජිත රෝහණ 2017 ජනවාරි 26 ත් 2018 මාර්තු 06 ත් අතර ස්ථිර වශයෙන්ම බන්ධනාගරගත වන බව ඉන්දික තොටවත්ත ප්රකාශ කරයි. ඔහුගේ එම අනාවැකිය පහතින් නරඹන්න.

    http://sinhala.asianmirror.lk/2014-05-29-09-30-04/item/28795-video
     
    • Like
    Reactions: monson

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අම්මට සිරි මෛත්‍රීට ඡන්දෙ දීපු පොන්න පැටියෙක් ලැජ්ජාව ගැන කථා කරනව :rofl::rofl:
    රතනට පුළුවන් නම් UNP එකේ මන්ත්‍රීවරයෙක් විදිහට ඉදගෙන, ස්වාධීන උනා කියලා ප්‍රසිද්ධියේ කියන්න, මුන් ගැන මොන කතාද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් විජිත රෝහණ විජේමුණි නමැති ජ්යොතිෂ්ය වේදියෙකු දන්වා සිටියේ2017 ජනවාරි 26 ට පෙර වත්මන් ජනපතිවරයා මියයන බවයි.

    කෙසේ වුවද එම අනාවැකිය අභියෝගයට ලක්කරමින් ජ්යොතිෂ්යවේදී ඉන්දික තොටවත්ත විජිත රෝහණ විජේමුණිගේ ජීවිත ඉරණම සහ ඔහුගේ අනාගතය පිළිබඳව අනාවැකියක් පළ කර තිබේ.

    ඒ අනුව විජිත රෝහණ 2017 ජනවාරි 26 ත් 2018 මාර්තු 06 ත් අතර ස්ථිර වශයෙන්ම බන්ධනාගරගත වන බව ඉන්දික තොටවත්ත ප්රකාශ කරයි. ඔහුගේ එම අනාවැකිය පහතින් නරඹන්න.

    http://sinhala.asianmirror.lk/2014-05-29-09-30-04/item/28795-video
    හේතුව වාහන අවභාවිතය ද? ඊට අනුබල දීමද? :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ අනාවැකියක් සාර්ථක වේවා

    13462387115130.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ අනාවැකියක් සාර්ථක වේවා
    ඒ අනාවැකිය අගෝස්තු ද වෙනකන් පොර ම කල් දාල නේ බං.. අනේ මන්දා රටේ වාසනාවද අවාසනාවද කියල...
    පොන්සිරා හිටියත් ඉතින් මලා වගේ නේ.. ඉතින් මලත් ලොකු වෙනසක් වෙන්නේ නෑ... ලොතරයිය විකුනන්නත් ජනාධිපතිට බලයක් නැති උන රටක් වෙලානේ දැන් මේක..
    ඒ දවස් වල ඒකාධිපති වියරුව කියල කෑ ගහපු උන්ට ඇත්තටම ඕනේ උනේ අද වගේ රට අරාජික කරවන්න කියන දේ අමුතුවෙන් කාට හරි කියල දෙන්න ඕනද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    මේ තියෙන්නේ කැසට් රෝහණගේ අනාගතේ විසදෙන විදිහ

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝ බන් මැරුනේ නැනේ :D:D:rolleyes:
    හ්ම්ම්... විජිත් රෝහණ මේ පාර පොඩ්ඩක් නා ගත්තා... පොඩ්ඩක් කිව්වේ, දවස ලං වෙද්දී තව වීඩියෝ එකක් දාලා, ඒ දවස කල් දාපු නිසා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,761
    113
    හ්ම්ම්... විජිත් රෝහණ මේ පාර පොඩ්ඩක් නා ගත්තා... පොඩ්ඩක් කිව්වේ, දවස ලං වෙද්දී තව වීඩියෝ එකක් දාලා, ඒ දවස කල් දාපු නිසා...

    කොහෙද හුත්තො නා ගත්තේ?:angry::angry:
    සිරිසේනයා යාගයක් කරලයි බේරුනේ. හිටංගේ ලග්නය තුලා. තුලා කියන්නේ තුරු-ලතා වලට අග්‍ර දෙයියෝ. සෙනසුරු වුක්ස ලතා වලට හිතයි ඇදෙනවා. හිටනුයි බදුර්දීනුයි එකතුවෙලා විල්පත්තුවෙ තුරු ලතා කපලා කොටලා හිටං සෙනසුරුගේ බලපෑම තාවකාලිකව නැවත්තුවා. ඒක හරියට සෙනසුරුට තිබ්බ මැග්නොටික් පවොර් එක ගිලිහුනා වගේ වැඩක්. දැන් අක්ස පත වුට්ටක් වෙනස් වෙලා යතා තත්තෙට එන්න අවුරුදු බාගයක් එනම් මාස 6ක් යනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හ්ම්ම්... විජිත් රෝහණ මේ පාර පොඩ්ඩක් නා ගත්තා... පොඩ්ඩක් කිව්වේ, දවස ලං වෙද්දී තව වීඩියෝ එකක් දාලා, ඒ දවස කල් දාපු නිසා...

    උ වැරදි නැහැ යකෝ ...සිරි සේනයා හෙනහුරා වක්‍ර කරලා නේද ? ඔන්න බලපන්කො ඉතින් මුන්ගේ වැඩ ...:P:P:P