විජිත් රෝහණගේ ඊලග අනාවැකිය..

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රඹා;21180150 said:
    :rofl:උඹටත් ඉඳල ඉඳල බම්ප් කර කර ඉන්න ත්‍රෙඩ් එකක් අහුඋනා නේ.:P

    :oo::oo::baffled::baffled:

    එවපිය ඉපදුන වෙලාව බොටත් සෙනසුරා වක්‍ර කරලා දෙන්න ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විජිත් ගෙන් සුමනදාස ගෙන් චන්ද්‍රසිරි ගෙන් කෙන්දර බලල කසාද බැන්ද උන් දැන් මොනව හිතනව ඇද්ද. :oo:

    උන්ගේ දිග ඇරෙන්න තියෙන ඒවා වක්‍ර වෙලා ඇති :lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    විජිත් ගෙන් සුමනදාස ගෙන් චන්ද්‍රසිරි ගෙන් කෙන්දර බලල කසාද බැන්ද උන් දැන් මොනව හිතනව ඇද්ද. :oo:

    ඒ බැඳපු එවුන්ට හම්බෙච්ච ළමයි තමයි ඔය පන්කි ගායි, නෙට් ලයිෆ් කියල එහෙම ඉන්නෙ

    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ට්‍රම්ප් දිනනවා කියපු විජිත් රෝහණගේ ඊලග අනාවැකිය, මෛත්‍රීපාල මැරෙනවා කියන එක, ඒ 2017 ජනවාරි 22 ට කලින්...!!!!
    කිසිම කෙනෙක්
    ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ගැන නොකියපු වෙලාවක, විජිත් රෝහණ මහතා කියපු අනාවැකිය අද සත්‍ය උනා!!
    ඔහුගේ ඊලග අනාවැකිය තමයි මෛත්‍රීපාල සිරිසේන 2017 ජනවාරි 22 ට කලින් මැරෙනවා කියන එක. (කෙනෙක් මැරෙන එක ගැන කියන එක හොද නැති උනත්, මේ රට වෙනුවෙන් ඇගේ කොටස් පූජා කරලා යුද්ධය දිනා දුන්න රණවිරුවන්ට එදා කදුළු ගෑස් ගහල එලවපු විදිහ දැක්කම, ඒ තිබුන අනුකම්පාවත් නැති උනා)

    විජිත් මහත්තයා කොහොම මේ අනාවැකි කියනවද කියන එක නම් අපි දන්නේ නෑ.. නමුත් මේ දක්වා කියපු කිසිම අනාවැකියක් වැරදිලා නෑ, අද ට්‍රම්ප් දිනනවා කියල කියපු එක දක්වා.. ඉතින් මේ රට ගැන, සිංහල මිනිහා ගැන හිතන කවුරුන්හෝ කෙනෙක්ට ඔහුගේ ඊලග අනාවැකිය වැදගත් වෙයි..
    ඔහු මුලින් කියන වීඩියෝ එකේ කියන්නේ මෛත්‍රීපාල මිය යනවා කියල විතරයි.

    නමුත් මෑතකදී ඔහු දාපු වීඩියෝ එකෙන් කියනවා මෛත්රීපාලගෙන් පස්සේ මේ රටේ ජනාධිපති වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මැතිතුමා කියල.. ඒ වගේම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් වෙනවා කියල...

    ඉතින් මේ රට ආරක්ෂා කරන දෙවියන් ඉන්නවා නම් විජිත් රෝහණ මහත්තයාගේ අනාවැකිය සාර්ථක වෙන්න ඕනේ.. එතකන් ඉවසිල්ලෙන් බලන් ඉමු.......

    :lol::lol::rofl: jabuk
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මනුස්සය හිරේ දාල නේද :oo: හිරේ යන්න වෙන බව කලින් දැක්කේ නැද්ද දන්නේ නෑ :D

    ඒවා නම් බලු වැඩ ....එහෙම හිරේ දන්නවනම් ඔය කේන්දර කාරයෝ ඔක්කොම දාන්න ඕනි ...හෙනහුරා වක්‍ර උනා කියලා ඒ මිනිහා මොනවා කරන්නද ?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මනුස්සය හිරේ දාල නේද :oo: හිරේ යන්න වෙන බව කලින් දැක්කේ නැද්ද දන්නේ නෑ :D

    ඒවා නම් බලු වැඩ ....එහෙම හිරේ දන්නවනම් ඔය කේන්දර කාරයෝ ඔක්කොම දාන්න ඕනි ...හෙනහුරා වක්‍ර උනා කියලා ඒ මිනිහා මොනවා කරන්නද ?

    http://www.elakiri.com/forum/showpost.php?p=21180467&postcount=237

    :P:P:rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවා නම් බලු වැඩ ....එහෙම හිරේ දන්නවනම් ඔය කේන්දර කාරයෝ ඔක්කොම දාන්න ඕනි ...හෙනහුරා වක්‍ර උනා කියලා ඒ මිනිහා මොනවා කරන්නද ?
    අහිංසක විජිත් නිදහස් කරනු, නොදන්වා වක්‍ර වූ සෙනසුරු වහාම අත්අඩංගුවට ගනු :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර තොටවත්තකාරය හරියටම කිව්වනෙ මූ හිරේ යනව කියල. දැන් ඉතින් කට්ටිය රෙදි උස්සගෙන දුවයි තොටවත්තයට කියල කේන්දරේ බලාගන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර තොටවත්තකාරය හරියටම කිව්වනෙ මූ හිරේ යනව කියල. දැන් ඉතින් කට්ටිය රෙදි උස්සගෙන දුවයි තොටවත්තයට කියල කේන්දරේ බලාගන්න.
    දැක්ක නේද තොටවත්තගේ බලේ, හු හු තොටවත්තට බැනපු අයට හොඳටම රිදෙයි :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහිංසක විජිත් නිදහස් කරනු, නොදන්වා වක්‍ර වූ සෙනසුරු වහාම අත්අඩංගුවට ගනු :angry:

    මමත් කියන්නේ හෙනහුරා හෙන අජපල් ඩයල් එකක් කියලා .....මහින්ද මහත්තයා හිටියනම් ඔය හෙනහුරට යන්න ට්‍රැක් එකක් හදලා මෙලහට .....කොහෙද වශී අටේ මිරිකා මිරිකා හිටියා මිසක් ඕවා බැලුවේ නැහැනේ උන්දැත්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර තොටවත්තකාරය හරියටම කිව්වනෙ මූ හිරේ යනව කියල. දැන් ඉතින් කට්ටිය රෙදි උස්සගෙන දුවයි තොටවත්තයට කියල කේන්දරේ බලාගන්න.

    අන්න නියම විරුවෝ ...යන්න ඕනි කේන්දරේ බලාගන්න
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඒවා නම් බලු වැඩ ....එහෙම හිරේ දන්නවනම් ඔය කේන්දර කාරයෝ ඔක්කොම දාන්න ඕනි ...හෙනහුරා වක්‍ර උනා කියලා ඒ මිනිහා මොනවා කරන්නද ?

    විජිත් සමග නැගිටිමු !!!:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් කියන්නේ හෙනහුරා හෙන අජපල් ඩයල් එකක් කියලා .....මහින්ද මහත්තයා හිටියනම් ඔය හෙනහුරට යන්න ට්‍රැක් එකක් හදලා මෙලහට .....කොහෙද වශී අටේ මිරිකා මිරිකා හිටියා මිසක් ඕවා බැලුවේ නැහැනේ උන්දැත්
    මහින්දගේ කාලෙත් සෙනසුරා ඔහොම අප්සට් වැඩ කරා :yes: සුදු වෑන් එකක් යවන්න හදද්දී සුමනදාස කියල බේරගෙන තියෙන්නෙ සෙනසුරා නැතුව කේන්දර කෙරුවාව කරන්න බෑ උට ඉන්න දෙන්න කියල. :D

    දැන් නං ඉවසුව හොඳටම ඇති. මොනවහරි කරන්න වෙනව සෙනසුරාට..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දගේ කාලෙත් සෙනසුරා ඔහොම අප්සට් වැඩ කරා :yes: සුදු වෑන් එකක් යවන්න හදද්දී සුමනදාස කියල බේරගෙන තියෙන්නෙ සෙනසුරා නැතුව කේන්දර කෙරුවාව කරන්න බෑ උට ඉන්න දෙන්න කියල. :D

    දැන් නං ඉවසුව හොඳටම ඇති. මොනවහරි කරන්න වෙනව සෙනසුරාට..

    දැන් ඉතින් විජිත්ට තියෙන්නෙ කේන්දරේ බලල තමන් නිදහස්වෙන දවස හොයාගෙන ඒ වෙනකල් බුදියගන්න. එතකොට නැගිට්ට ගමන් නිදහස්