රඹා;21180150 said:උඹටත් ඉඳල ඉඳල බම්ප් කර කර ඉන්න ත්‍රෙඩ් එකක් අහුඋනා නේ.
![]()




විජිත් ගෙන් සුමනදාස ගෙන් චන්ද්‍රසිරි ගෙන් කෙන්දර බලල කසාද බැන්ද උන් දැන් මොනව හිතනව ඇද්ද.![]()


විජිත් ගෙන් සුමනදාස ගෙන් චන්ද්‍රසිරි ගෙන් කෙන්දර බලල කසාද බැන්ද උන් දැන් මොනව හිතනව ඇද්ද.![]()

ට්‍රම්ප් දිනනවා කියපු විජිත් රෝහණගේ ඊලග අනාවැකිය, මෛත්‍රීපාල මැරෙනවා කියන එක, ඒ 2017 ජනවාරි 22 ට කලින්...!!!!
කිසිම කෙනෙක් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ගැන නොකියපු වෙලාවක, විජිත් රෝහණ මහතා කියපු අනාවැකිය අද සත්‍ය උනා!!
ඔහුගේ ඊලග අනාවැකිය තමයි මෛත්‍රීපාල සිරිසේන 2017 ජනවාරි 22 ට කලින් මැරෙනවා කියන එක. (කෙනෙක් මැරෙන එක ගැන කියන එක හොද නැති උනත්, මේ රට වෙනුවෙන් ඇගේ කොටස් පූජා කරලා යුද්ධය දිනා දුන්න රණවිරුවන්ට එදා කදුළු ගෑස් ගහල එලවපු විදිහ දැක්කම, ඒ තිබුන අනුකම්පාවත් නැති උනා)
විජිත් මහත්තයා කොහොම මේ අනාවැකි කියනවද කියන එක නම් අපි දන්නේ නෑ.. නමුත් මේ දක්වා කියපු කිසිම අනාවැකියක් වැරදිලා නෑ, අද ට්‍රම්ප් දිනනවා කියල කියපු එක දක්වා.. ඉතින් මේ රට ගැන, සිංහල මිනිහා ගැන හිතන කවුරුන්හෝ කෙනෙක්ට ඔහුගේ ඊලග අනාවැකිය වැදගත් වෙයි..
ඔහු මුලින් කියන වීඩියෝ එකේ කියන්නේ මෛත්‍රීපාල මිය යනවා කියල විතරයි.
නමුත් මෑතකදී ඔහු දාපු වීඩියෝ එකෙන් කියනවා මෛත්‍රීපාලගෙන් පස්සේ මේ රටේ ජනාධිපති වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මැතිතුමා කියල.. ඒ වගේම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් වෙනවා කියල...
ඉතින් මේ රට ආරක්ෂා කරන දෙවියන් ඉන්නවා නම් විජිත් රෝහණ මහත්තයාගේ අනාවැකිය සාර්ථක වෙන්න ඕනේ.. එතකන් ඉවසිල්ලෙන් බලන් ඉමු.......


jabukමනුස්සය හිරේ දාල නේදහිරේ යන්න වෙන බව කලින් දැක්කේ නැද්ද දන්නේ නෑ
මනුස්සය හිරේ දාල නේදහිරේ යන්න වෙන බව කලින් දැක්කේ නැද්ද දන්නේ නෑ
ඒවා නම් බලු වැඩ ....එහෙම හිරේ දන්නවනම් ඔය කේන්දර කාරයෝ ඔක්කොම දාන්න ඕනි ...හෙනහුරා වක්‍ර උනා කියලා ඒ මිනිහා මොනවා කරන්නද ?




අහිංසක විජිත් නිදහස් කරනු, නොදන්වා වක්‍ර වූ සෙනසුරු වහාම අත්අඩංගුවට ගනුඒවා නම් බලු වැඩ ....එහෙම හිරේ දන්නවනම් ඔය කේන්දර කාරයෝ ඔක්කොම දාන්න ඕනි ...හෙනහුරා වක්‍ර උනා කියලා ඒ මිනිහා මොනවා කරන්නද ?

දැක්ක නේද තොටවත්තගේ බලේ, හු හු තොටවත්තට බැනපු අයට හොඳටම රිදෙයිඅර තොටවත්තකාරය හරියටම කිව්වනෙ මූ හිරේ යනව කියල. දැන් ඉතින් කට්ටිය රෙදි උස්සගෙන දුවයි තොටවත්තයට කියල කේන්දරේ බලාගන්න.

අහිංසක විජිත් නිදහස් කරනු, නොදන්වා වක්‍ර වූ සෙනසුරු වහාම අත්අඩංගුවට ගනු![]()
අර තොටවත්තකාරය හරියටම කිව්වනෙ මූ හිරේ යනව කියල. දැන් ඉතින් කට්ටිය රෙදි උස්සගෙන දුවයි තොටවත්තයට කියල කේන්දරේ බලාගන්න.
ඒවා නම් බලු වැඩ ....එහෙම හිරේ දන්නවනම් ඔය කේන්දර කාරයෝ ඔක්කොම දාන්න ඕනි ...හෙනහුරා වක්‍ර උනා කියලා ඒ මිනිහා මොනවා කරන්නද ?

මහින්දගේ කාලෙත් සෙනසුරා ඔහොම අප්සට් වැඩ කරාමමත් කියන්නේ හෙනහුරා හෙන අජපල් ඩයල් එකක් කියලා .....මහින්ද මහත්තයා හිටියනම් ඔය හෙනහුරට යන්න ට්‍රැක් එකක් හදලා මෙලහට .....කොහෙද වශී අටේ මිරිකා මිරිකා හිටියා මිසක් ඕවා බැලුවේ නැහැනේ උන්දැත්
සුදු වෑන් එකක් යවන්න හදද්දී සුමනදාස කියල බේරගෙන තියෙන්නෙ සෙනසුරා නැතුව කේන්දර කෙරුවාව කරන්න බෑ උට ඉන්න දෙන්න කියල. 
මහින්දගේ කාලෙත් සෙනසුරා ඔහොම අප්සට් වැඩ කරාසුදු වෑන් එකක් යවන්න හදද්දී සුමනදාස කියල බේරගෙන තියෙන්නෙ සෙනසුරා නැතුව කේන්දර කෙරුවාව කරන්න බෑ උට ඉන්න දෙන්න කියල.
දැන් නං ඉවසුව හොඳටම ඇති. මොනවහරි කරන්න වෙනව සෙනසුරාට..