විජිත හේරත් නානවා අයේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිනොපෙක් එකෙන් දුන්න රුපියල් 3ත් නැති කරා මුං ටික ආව ගමන් 😂 කයිය ගහපු විදියට හිතුවේ 100කින් වගේ අඩු කරයි කියලා.

    කලින් ආන්ඩුවේ උන් හොරාකාපු තැනින් මුන් හොරා කන්න පටන් ගත්ත කියන එකනෙ වෙන්නෙ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    6×4 Double Foam Mattresses *******

    Rs 8,502
    Condition:New
    Furniture type:Bedroom Furniture
    Brand:Other brand
    Description

    Brand New Stocks Available Kalubowila Dehiwala
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔන්න බලපන් තව මාස හයකින් jvp එකට චන්දේදීපු එකෙක් හොයාගන්න නැතිවෙනවා 😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔන්න බලපන් තව මාස හයකින් jvp එකට චන්දේදීපු එකෙක් හොයාගන්න නැතිවෙනවා 😂


    දැනටමත් ලකුනු පෙනවා බන්.
    ජනාධිපතිකම ලැබෙන්න කලින් කියපුවත් නෑ කියාන යන එකෙ. ජනවාරි පහු වෙද්දි බලමු
     
    • Like
    Reactions: neo7x and Ryan08

    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,490
    113
    afZ9BYs.jpeg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,024
    27,680
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගණන් ඉංග්‍රීසි විතරක් නෙවෙයි සිංහල පීරියඩ් එකත් කට් කරලා Low IQ පොන්නපුලා 🥲
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,636
    113
    එකමත් එක රටක
    මුන් ආපු දවසේ ඉදන් කරන්නේ එකම දේ .

    තමන් කිසි වැරද්දක් නැති හොද උන් ටිකක් කියලා පෙන්නන්න දගලන එක .
    ඒක වෙනුවෙන් බොරු පිට බොරු කියා කියා , ලියුම් ගහන එක .
    මුන් ඉස්සරහටත් කරන්නේ ඕකම තමයි . වැරදි වහගන්න බොරු කිය කියා ඉදල දැන් ඔය මුන්ව උඩ තියන් යන උන්ටම මුන්ව එපා වෙන්ව .
    තමන්ගේ වැරද්දක් පිළිගන්න කැමති නැති , අනිත් එකෙක්ගේ හොදක් දකින්න කැමති නැති සෙට් එකක් . ඕකම තමයි මුන්ට කෙලවෙන්නෙත් .