විජිත හේරත් පැදවූ රිය හැප්පුනු අවස්ථාවේ &#3520

sanuri2007

Member
Jan 8, 2011
462
83
0

????? ????? ??? ????????? ????? ?????? ?????_opt.jpg

????? ????? ??? ????????? ????? ?????? ?????_opt (2)_opt.jpg

විමලයාගේ A Brighter Future for Sri Lanka page එකේ මෙන්න මෙහෙම ලියල තිබ්බ ,,,,
******************විජිත හේරත් වගේ උත්තමයෙක් මේවගේ බැනුම් අහන්න ඕනෙද? විලි ලැජ්ජාවේ සන්තෝෂෙ බැහැ. මෙන්න හැප්පුන අවස්ථාවේ කල එක් වීඩියෝවක්. මේ කස කාරයෝ විතරයි හොදේ****************
Like · Comment · Share · Yesterday
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කසකාරයෝ විතරලුනේ මේ.... අනේ මන්ද නැට්ටුවෝ , අලි,ඇත්තු .. ගියාද ,,, නැත්නම් පෙරහැර ඉවරද ? ..................http://www.elakiri.com/forum/showthread.php?t=1744284
 

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    හොඳට සෙට් කරපු මඩ පාරක්. දෙබස් ඛණ්ඩ නියම විදියට යොදල තියෙනව. කාරෙකක් තියෙනව. හැපුණ තැනක් ඩැමේජ් එකක් නෑ. වාහනේ නම්බර් ප්ලේට් එක පෙන්වන්නෙත් නෑ. හොඳයි විජිත හේරත්ගෙයි ජේවීපී එකෙයි වස්දොස් යන්න.

    මේ මෝඩ ආතල් හොඳයි මොංගල් ප්‍රජාවට. මම ජේවීපී කාරයෙක් නම් නොවෙයි හොඳේ.