හොඳට සෙට් කරපු මඩ පාරක්. දෙබස් ඛණ්ඩ නියම විදියට යොදල තියෙනව. කාරෙකක් තියෙනව. හැපුණ තැනක් ඩැමේජ් එකක් නෑ. වාහනේ නම්බර් ප්ලේට් එක පෙන්වන්නෙත් නෑ. හොඳයි විජිත හේරත්ගෙයි ජේවීපී එකෙයි වස්දොස් යන්න.
මේ මෝඩ ආතල් හොඳයි මොංගල් ප්රජාවට. මම ජේවීපී කාරයෙක් නම් නොවෙයි හොඳේ.