විජේකලා හු%$#ලා

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    36950978_2027908454187199_5273222573851672576_n.jpg


    හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරියට එරෙහිව යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පෝස්ටර අලවා තිබෙනවා. සිවසේනා සංවිධානය නමින් හැඳින්වෙන සංවිධානය විසින් මෙම පෝස්ටර් අලවා ඇති අතර එහි සඳහන් වන්නේ ‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කල විද්‍යා ඝාතකයින් ආරක්ෂා කර රුපියල් කෝටි 50 කට ඇමතිකම අතහැර විජයලකාට කුමන මන්ත්‍රී පදවිද‘‘ යනුවෙනි.

    පුන්කුඩතිව්හි දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයින්ගෙන් ප්‍රධාන ඝාතකයා වූ ස්විස්කුමාර් නැමත්තා ආරක්ෂා කරමින් කොළඹ දක්වා යෑමට විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය එවකට දැඩි උත්සහයක යෙදුනු බවටත් කිසියම් පාර්ශවයක අවශ්‍යතාවයන් මත ප්‍රභාකරන් නැවත අවශ්‍ය බවටත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50 ක මුදලකට ඇමති පදවිය අතහැර දැමූ හෙයින් එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද නොලැබිය යුතු බවත් සිව සේනා සංවිධානය මගින් අදාල පොස්ටරයෙන් දැනුම් දී ඇති බවට කෝපායි ප්‍රදේශවාසීන් පවසනවා.

    විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර්ට එරෙහිව පසුගිය වසරේදී විභාග කෙරුණු නඩුවේදී සාක්ෂි ලබා දෙමින් ගම්වාසීන් විසින් තමන්ව විදුලි කණුවක බැඳ පහරදෙන විට එම ස්ථානයට පැමිණ තමා මුදාගත්තේ විජයකලා මහේෂ්වරන් ඇමැතිවරිය බවත්, ගම්වාසීන්ගෙන් බේරාගෙන තමන්ගේ පවුලේ අයවෙත බාරකිරීමෙන් අනතුරුව ඇය එම ස්ථානයෙන් පිටව ගිය බවත් ප්‍රකාශ කර තිබුනා.

    (උපුටා ගැනිම:- නෙත් fm)
     
    • Like
    Reactions: D_Mad and erozan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනේ මෙයා කෑගැහැවේ අහින්සක දෙමළ ජනතාවට ආදරේටනේ...
    හැම දේසපාළකයෙක්ම එකයි.

    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
    :angry: :angry: :angry: :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp එකේ ඉන්න තරමක් ඉන්නෙ පල් හොරුයි සමලිගිකයොයි පොන්නයොයි..පොන්න රනිල අගමැති විදිහට මහ බැoකුව කඩල ආසන්නව බිලියන 33 ක් හොරාකාපු එකේ, විජේකලා උන්දට පුලුවන් විදිහට කෝට් 50ක් පගාව අරන්... ඔහොම තමයි unp එකේ ඉන්න ඔක්කොම.. පල් හොරු ,නිදන් හොරු ,පොන්නයො ,කේවට්ටයො පිරිල..
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    unp එකේ ඉන්න තරමක් ඉන්නෙ පල් හොරුයි සමලිගිකයොයි පොන්නයොයි..පොන්න රනිල අගමැති විදිහට මහ බැoකුව කඩල ආසන්නව බිලියන 33 ක් හොරාකාපු එකේ, විජේකලා උන්දට පුලුවන් විදිහට කෝට් 50ක් පගාව අරන්... ඔහොම තමයි unp එකේ ඉන්න ඔක්කොම.. පල් හොරු ,නිදන් හොරු ,පොන්නයො ,කේවට්ටයො පිරිල..

    :yes:

    මහින්දගේ ආණ්ඩුවේ හිටපු සෙට් එකම ණේ වැඩි හරියක් ඉන්නේ. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:

    මහින්දගේ ආණ්ඩුවේ හිටපු සෙට් එකම ණේ වැඩි හරියක් ඉන්නේ. :yes:

    අනේද කියන්නෙ ඔක්කොටම මහින්ද මහින්ද මහින්ද මහින්ද..වෙන එකක් තියා පොන්න රනිලට ළමයි නැත්තෙත් මහින්ද නිසා..:yes::yes: