විජේකලා LTTE ය ඉල්ලයි!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    විජේකලා LTTE ය ඉල්ලයි!

    1530530493-vijkal_l.jpg




    දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.

    මේ අතර දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය නම් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත අත එසවිය යුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

    අද(02) යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයක් අමතමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.

    උතුරේ කාන්තාවන් දැඩිදුෂ්කරතා වලට මුහුණ දී සිටින බවත් පසුගියදා යාපනයේදී හය හැවිරිදි පාසල් දැරියක් ඝතනය කිරීමේ සිද්දිය සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස් දක්වා තිබේ.

    මේ අතර ජනාධිපතිවරයා තම පක්ෂය දියුණු කිරීමට පමණක් කටයුතු කරන බවත් උතුරේ වැසියන් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදුනොකරන බවද අමාත්‍යවරිය පෙන්වාදෙයි.

    මෙම සිද්ධිත් සමඟ යුද්ධය නිමාවු 2009 මැයි 18 පෙර දෙමළ ජනතාව ජීවත්වු ආකාරය පිළිබඳ නැවත දැනෙන්න පටන් ගෙන ඇති බව රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය වැඩිදුරටත් පැවසීය.

    අද දෙරන (click)
     
    Last edited:
    • Like
    Reactions: pga and SLHodahitha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම තමයි පොන්න රනිල අගමැතිවෙලා නිවට සිරිසේනය ජනාධිපති උනාම...ඔය උනා නෙමේ පටන් ගත්ත විතරයි සීහලුන්ට තේර්යි ඉස්සරහට..
     
    • Like
    Reactions: chathuranirmal

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔහේ පළයන්.
    නායකයොත් මෙහෙම කියද්දි සාමාන්‍ය ජනතාව කොහොම කියයිද.
    බලන් යද්දි ඔක්කොම කියන්නේ ත්‍රස්ථවාදය හොඳයි කියලනේ යකෝව්.
    රාජිතත් තිව්වේ හමුදාව අතින් සාමාන්‍ය ජනතාව මැරුණා කියලනේ.
    එතකොට ත්‍රස්ථවාදය ප්‍රචණ්ඩ නෑ.
    :eek::eek::eek::eek::eek:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    සහජීවනේ දෝරේ ගලා යනවා වගේ නේද :rolleyes::rolleyes::rolleyes:
    කෝ අර යහපාලන සහජීවන අවජාතකයො ටික මේවා දානකොට මීක් නැහැ
    හොඳම වැඩේ කියන්නෙ යලි ඊලම ඉල්ලන ගෑණි රාජ්‍ය අමාත්‍ය
    නොදකින් මුන්ගෙ ජඩපාලනය :angry::angry::angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙම කියලත් කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නෑ කියන්නේ තත්වේ අන්තිම භයානකයි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    බලපන් ඒකට කරුණා අම්මාන් ! පොර කියන්නේ යුධ අපරාද උනේත් නෑ එල්.ටී.ටී.ඊ කියන්නේ දරුණු ත්‍රස්ත කන්ඩායමක් කියලා! අන්න මිනිස්සු හරියට පුනුරුත්තාපනය උනාම හැදිලා එන්නේ හොද දේවල් වලින්.. :)

    විජේකලා කියන්නේ මයිත්‍රී වගේ පුනුරුත්තාපන කදවුරක ඉදලා හොරෙන් පැනලා ආපු එකියක් ! අපි සතු‍ටු වෙන්න ඕනී ඔහොම කියනවට එතකොට වත් මිනිස්සු තේරුම් ගනී කවුද හරි කවුද වැරදි කාටද රටක් පාලනය කරන්න පුලුවන්? පාලනය කරන්න බැරි කාටද ? :eek:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    විජයකලාත නං බනින් එපා. හිටංට තරහ යයිමේ ගෑනි කරපු ප්‍රකාශයට විරුද්ධව නීතීමය පියවරක් ගත්තොත්, මම හෙලුවෙන් කොළඹ ඉදන් යාපනේට පයින් යනවා :D
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලපන් ඒකට කරුණා අම්මාන් ! පොර කියන්නේ යුධ අපරාද උනේත් නෑ එල්.ටී.ටී.ඊ කියන්නේ දරුණු ත්‍රස්ත කන්ඩායමක් කියලා! අන්න මිනිස්සු හරියට පුනුරුත්තාපනය උනාම හැදිලා එන්නේ හොද දේවල් වලින්.. :)

    විජේකලා කියන්නේ මයිත්‍රී වගේ පුනුරුත්තාපන කදවුරක ඉදලා හොරෙන් පැනලා ආපු එකියක් ! අපි සතු‍ටු වෙන්න ඕනී ඔහොම කියනවට එතකොට වත් මිනිස්සු තේරුම් ගනී කවුද හරි කවුද වැරදි කාටද රටක් පාලනය කරන්න පුලුවන්? පාලනය කරන්න බැරි කාටද ? :eek:


    මේක මාර්ගයෙන් කරුණා අම්මන් පොරක් කරන්න එපා...
    උඹටත් හෙන පාත් වෙයි ළඟ ඉඳලා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ සහජිවනේ නේ. 2020 ට කලින් රට බෙදලා දෙමු ප්‍රභාකරන් මහත්තය වෙනුවෙන්:yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මෙහෙම කියලත් කිසිම ඇක්ෂන් එකක් ගන්නේ නෑ කියන්නේ තත්වේ අන්තිම භයානකයි

    :yes::yes::yes:

    විජයකලාත නං බනින් එපා. හිටංට තරහ යයිමේ ගෑනි කරපු ප්‍රකාශයට විරුද්ධව නීතීමය පියවරක් ගත්තොත්, මම හෙලුවෙන් කොළඹ ඉදන් යාපනේට පයින් යනවා :D

    :lol::lol::lol: