sinhala chanda kadena eka nam wenawa...

onna owath tyesinhala චන්ද වල තව කැඩෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙද බන්.. brainwashed කට්ටිය ඇරෙන්න අනික් සේරම කැඩිල තියෙන්නෙ බන්..![]()
රටේ නීතියෙන් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් නැවත ගොඩනගන්න ඕනි කියන්නේ රජ ද්‍රෝහී ක්රියවක්නේ....
ලංකාවේ නිසා ඉතින් ඕක පලකයෝන්ට ගානක් නෑ, වෙන රටක උනානම් මෙලහට ප්රභාකරන් අය්යා එක්ක හනිමුන් යන්න ටිකට් එක දීල.
sinhala චන්ද වල තව කැඩෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙද බන්.. brainwashed කට්ටිය ඇරෙන්න අනික් සේරම කැඩිල තියෙන්නෙ බන්..![]()
ඔහොම තමයි පොන්න රනිල අගමැතිවෙලා නිවට සිරිසේනය ජනාධිපති උනාම...ඔය උනා නෙමේ පටන් ගත්ත විතරයි සීහලුන්ට තේර්යි ඉස්සරහට..
