විජේකලා LTTE ය ඉල්ලයි!

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
විජය කළා මට කතා කළා...
ඇගෙ පළල් දොරෙන් මා ඇතුල් වුණා.. මල්ලී..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරදියේ මාළු බෑම :P

    බොර දියේ මාලු බාන්නෙ පොන්න රනිලද නැත්තන් ඒ නිලියද....නීතිය ක්‍රියාත්මක කරවන්නෙ පොන්න රනිල නෙමේද...ඌ නෙමේද රට පාලනේ කරන්නෙ??????????????????
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    බොර දියේ මාලු බාන්නෙ පොන්න රනිලද නැත්තන් ඒ නිලියද....නීතිය ක්‍රියාත්මක කරවන්නෙ පොන්න රනිල නෙමේද...ඌ නෙමේද රට පාලනේ කරන්නෙ??????????????????

    පොනිලුත් එකයි, මේකිත් එකයි, ඔය කෝකත් එකයි.:P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    36559149_1870615092999752_6889933759685066752_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලා කොටින්ව නලවයි..

    නැවතත් කොටි සංවිධානය නැගිටීම අවශ්‍ය යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී පැවසුවේ හිතේ අමාරුවට යයි එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    එවන් ප‍්‍රකාශයක් කලේ මන්දැයි මහ ලේකම් ලෙස තමන් ඇයගෙන් විමසු බවත් යාපනයේදී දැරියක් දුෂණය කර ඝාතනය කර තිබූ නිසා ඒ හිතේ අමාරුවට ආවේගයෙන් එස් කියු බව ඇය පැවසූ බවත් ඇමතිවරයා සදහන් කරයි.

    ඇමතිවරියගේ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වයේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රණ බිම මත එදා පිපි මල් මිලින...............වෙලා
    සිහිකොට අඬන අය සිටියදි කඳුළු..............සලා
    එල්. ටී ටී ය පසසයි කැරි විජය...................කලා
    යුද්ධය නැති නිසාදෝ ඇය උමතු...............වෙලා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොන්න රනිලා කොටින්ව නලවයි..

    නැවතත් කොටි සංවිධානය නැගිටීම අවශ්‍ය යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී පැවසුවේ හිතේ අමාරුවට යයි එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    එවන් ප‍්‍රකාශයක් කලේ මන්දැයි මහ ලේකම් ලෙස තමන් ඇයගෙන් විමසු බවත් යාපනයේදී දැරියක් දුෂණය කර ඝාතනය කර තිබූ නිසා ඒ හිතේ අමාරුවට ආවේගයෙන් එස් කියු බව ඇය පැවසූ බවත් ඇමතිවරයා සදහන් කරයි.

    ඇමතිවරියගේ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වයේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

    අර ගෝටාගෙ පෞද්ගලික ගෙදර තිබ්බ දානෙකට වැඩිය අනුනායක හාමුදුරු නමක් ගෝටාට කියපු දෙයක් අල්ලගෙන පුක උඩ දාගෙන දඟලපු හැටියට මමනම් හිතුවෙ මේ වගේ ප්‍රසිද්ධ මහජන රැස්වීමක මේවගේ ටෝක්ස් දෙද්දි සාරිපොටෙන් ඇදගෙන ගිහින් මහ උළුගෙට දායි කියල...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර ගෝටාගෙ පෞද්ගලික ගෙදර තිබ්බ දානෙකට වැඩිය අනුනායක හාමුදුරු නමක් ගෝටාට කියපු දෙයක් අල්ලගෙන පුක උඩ දාගෙන දඟලපු හැටියට මමනම් හිතුවෙ මේ වගේ ප්‍රසිද්ධ මහජන රැස්වීමක මේවගේ ටෝක්ස් දෙද්දි සාරිපොටෙන් ඇදගෙන ගිහින් මහ උළුගෙට දායි කියල...

    :yes::yes::yes: හාමුදුරුවන්ට බුරාගෙන පැන්න unp බල්ලො බැල්ලියො එකෙක් විජේකලාට බුරාගෙන පනින්නෙ නැ ,unp කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි හැත්තක්..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අඩෝ විදග්ධ පුක් ශෝධක...

    වරෙන් ඩෝ එළියට හැංගිලා ඉන්න තැනකින්...
    මේ වට උත්තර දීපන්...

    විදා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ විදග්ධ පුක් ශෝධක...

    වරෙන් ඩෝ එළියට හැංගිලා ඉන්න තැනකින්...
    මේ වට උත්තර දීපන්...

    විදා....

    :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    හාමුදුරුවන්ට බුරාගෙන පැන්න unp බල්ලො බැල්ලියො එකෙක් විජේකලාට බුරාගෙන පනින්නෙ නැ ,unp කියන්නෙ රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි හැත්තක්..

    :yes: :yes: :yes:
    මේක නම් සහතික ඇත්ත මචං