මූ පට්ට කැරියෙක් ෙජොබ් විකුනන්නේ ලක්ෂ ෙදෙකේ ඉදලා![]()
විජේදාස රාජපක්ෂ ලොක්කට සල්ලි අහේමයක් නෑ බං...පෞද්ගලිකව දන්නවා හවසට සල්ලි ගෙනියන්න කමර්ශල් බෑන්ක් එකෙන් ගෙදරට වාහනේ එවනව කියලා. එක ඇපියරන්ස් එකකට ලොක්ක ලක්ෂ 2-5 අතර ගානක් ගන්නවා....මනුස්සයා මිලියනර් කෙනෙක්...

Kimbula aiye. Dr. Wijedasa Rajapaksha & Dr. Ajith Rajapaksha brothers lada? Mata dennage penuma tikak samanai ne.![]()
මූ පට්ට කැරියෙක් ෙජොබ් විකුනන්නේ ලක්ෂ ෙදෙකේ ඉදලා![]()
විජේදාස හරි තැනට ඇවිල්ල තියෙනව සියලුම සීහලුන් මේ අවස්තාවේදී ගෝඨාට සහය දිය යුතුයි..![]()

නැත...
නමුත් ඤාති සහෝදරයන් ය...
ගිය මාසේ 7 වෙනිදා අජිත් රාජපක්ෂ සර් ගේ පුතාගේ හෝම් කමින්ග් එකට විජේදාස ලොක්ක ඇවිත් හිටියා...

කවිශ ට වයස 27 හෝ 28ක්......Thanks. Kolla bandada? Man hithuwe na kollata bandinna tharam wayasak athi kiyala.![]()
මේ අර ගබ්සාව නීතිගත කරන්න හදපු කෙනා නේද ?![]()
ගෝඨ යටතේවත් මෙතුමාට ගබ්සාව නීතිගත කිරීමට අවස්ථාව ලැබේවා කියල ප්රාර්ථනා කරනව![]()

up Wijedasa chora une sinhala baudda ratak newei kiyapu eken
naththam pajatha nowi inna thibba

ehemada?Ethuma Ranil kiyanna kiyapu deyak thamai ehema kiyala thiyenne.
Gota Sir ekka ewa bane ithin![]()

