විජේදාස_රාජපක්ෂ කියන තිත්ත ඇත්ත

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මම නම් UNP නෙවෙයි මචන් මම මේ පවතින ක්‍රමයට විරුද්ධ කෙනෙක් , විශේෂයෙන් මධ්‍යට සහ දේශපාලනයට, http://www.elakiri.com/forum/showthread.php?t=1832473 එකයි මම මේවගේ ත්‍රෙඩ් දැම්මේ , අපේ රටේ ගොඩක් අය කටින් බතල හිටවන්න හරි දක්ෂයි , මෙතුමා තමන්ගේ පුද්ගලික දනය වියදම් කරලා වතුර දීපු එක ඉස්කෝලයක් පුළුවන් නම් කියපන් බලන්න , ඉස්කෝලෙකට වතුර දෙන්න බැරි උනාට , සමන්ත භද්‍ර වැනි හාමුදුරු වරුන්ට ලක්ෂගණන් වියදම් කරලා ඒ හරහා ඩිල් දාගන්න නම් හරි දක්ෂයි

    28378800_1113311155478215_1297702200215309996_n.jpg
     
    • Like
    Reactions: hi.dushan

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉතින් මොකෝ බන් මූ කිව්වා යෑ විජේදාසට චන්දෙ දෙන්න කියලා, ඇත්ත කතාවක් කියනවා කියලනේ කිව්වේ :yes:

    ඉතින් මම චන්දේ දෙන්න එපා කිවුවද ? :P:P

    මම කිවුවේ " ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි " කියලා විතරයි :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉතින් මම චන්දේ දෙන්න එපා කිවුවද ? :P:P

    මම කිවුවේ " ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි " කියලා විතරයි :rofl::rofl::rofl:

    හොඳ බණක්, අහල බලන්න කිව්වා මිසක් කියන එකා ජෙන්ට්ල්මන් කෙනෙක් කිව්වේ නෑනෙ OP :yes: ඉතිං OP එක්ක විජේදාස වැද්දෙක්ද ජෙන්ට්ල්මන් කෙනෙක්ද කියල වාද කරන්න යන්නෙ නෑ කිව්වට වැඩක් යෑ කියල මම කිව්වේ. කියන එකා වැද්දෙක් වුණා නැතා බණේ ඇත්ත නේ ;)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොඳ බණක්, අහල බලන්න කිව්වා මිසක් කියන එකා ජෙන්ට්ල්මන් කෙනෙක් කිව්වේ නෑනෙ OP :yes: ඉතිං OP එක්ක විජේදාස වැද්දෙක්ද ජෙන්ට්ල්මන් කෙනෙක්ද කියල වාද කරන්න යන්නෙ නෑ කිව්වට වැඩක් යෑ කියල මම කිව්වේ. කියන එකා වැද්දෙක් වුණා නැතා බණේ ඇත්ත නේ ;)

    උඹ පොඩ්ඩක් ත්‍රෙඩ් එක මුල ඉඳන් බැලුවොත් හොඳයි , මම ඌට ( Deleted ට ) මුකුත්ම කිවුවේ නෑ , මම කරේ Smilie එකක් දාපු එක විතරයි , ඊට පස්සේ Deleted තමයි මට මේ ත්‍රෙඩ් එකට කිසිම අදාල කමක් නැති දෙයක් වන, මට UNP කාරයා කිවුවේ
    :rolleyes:ඔව් උබ ඉතිං UNP නේහ්..:rofl:

    ඊට පස්සේ තමයි මම කිවුවේ " මම නම් UNP නෙවෙයි මචන් මම මේ පවතින ක්‍රමයට විරුද්ධ කෙනෙක් ..........." කියලා පොඩි පැහැදිලි කිරීමක් කරේ

    කාටද බන් මේ උඹ OP කියලා කියලා තියෙන්නේ ?

    මගේ මතය නම් වැද්දන්ගෙන් බන අහන්න ඕන නෑ කියලා , මොකද අපි වැදිබන අහනකොට වැද්දා ඒදෙය සමාජගත කරන්න හදනවා අපි උගේ සියලු වැරදි අනුමත කරනවා කියලා ( අනුමත කරන නිසා තමයි අපි වැදිබන අහන්නේ කියලා )

    අවසානයේ මට උඹෙන් අහන්න තියෙන්නේ අපි වැද්දන්ගෙන් බන අහන්න තරම්ම දුප්පත් ද කියලා ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    කාටද බන් මේ උඹ OP කියලා කියලා තියෙන්නේ ?

    මගේ මතය නම් වැද්දන්ගෙන් බන අහන්න ඕන නෑ කියලා , මොකද අපි වැදිබන අහනකොට වැද්දා ඒදෙය සමාජගත කරන්න හදනවා අපි උගේ සියලු වැරදි අනුමත කරනවා කියලා ( අනුමත කරන නිසා තමයි අපි වැදිබන අහන්නේ කියලා )

    අවසානයේ මට උඹෙන් අහන්න තියෙන්නේ අපි වැද්දන්ගෙන් බන අහන්න තරම්ම දුප්පත් ද කියලා ?

    පවතින ක්‍රමය නම් විවේචනය කළේ කතාව හරි, මට හිතුණේ බණ බොරු කියන්න වැද්දෙක් කියල පෙන්නනවා කියල :yes:

    OP කිව්වේ ත්‍රෙඩ් එක දාපු එකාට

    වැද්දන්ට රට පාලනේ කරන්න දෙන්න තරං දුප්පත් :yes: ඉතිං බණ ටිකක් ඇහුවම මොකෝ :baffled:
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113

    මම උඹත් එක්ක මෙතනින් එහාට වාද කරන්න යන්නේ නෑ , මොකද උඹ මෙයා ගැන කිසිදෙයක් නොදැන මෙතන කතාකරනවා කියලා තේරෙන නිසා අනික මම දන්නා දේවල් මෙතන දාලා මට එන්තර වාසියක් එවුවොත් අපහස කළා කියලා මට උසවිගානේ යන්න අමාරුවක් නෑ ,

    අලුත් කඩේ වැඩකරන උඹට බුදු ෆිට් ලෝයර් යාලුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බලපන්

    හොඳට මතක තියාගන්න මචන් ඔය කවුරුත් එකයි , උඹලා අපි දෙපැත්තට බෙදිලා මරාගන්නකොට උන් අපිට හිනාවෙවී බොහොම හොඳට සමගියෙන් උන්ගේ වැඩටික කරගන්නවා

    ඔය කිසිකෙනෙක් අපිට පේන තරම් සුදු චරිත නෙවෙයි

    නියම කතාව , මේකේ ඉන්න සමහර එවුන්ගේ ගොන්කාතවලට උත්තර දෙන්න ගිහින් අහක ඉන්න නයි රෙද්ද පල්ලේ දාගන්න ඕන නෑනේ බන් :cool:
     
    • Like
    Reactions: Identity

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113

    මම උඹත් එක්ක මෙතනින් එහාට වාද කරන්න යන්නේ නෑ , මොකද උඹ මෙයා ගැන කිසිදෙයක් නොදැන මෙතන කතාකරනවා කියලා තේරෙන නිසා අනික මම දන්නා දේවල් මෙතන දාලා මට එන්තර වාසියක් එවුවොත් අපහස කළා කියලා මට උසවිගානේ යන්න අමාරුවක් නෑ ,

    අලුත් කඩේ වැඩකරන උඹට බුදු ෆිට් ලෝයර් යාලුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බලපන්

    හොඳට මතක තියාගන්න මචන් ඔය කවුරුත් එකයි , උඹලා අපි දෙපැත්තට බෙදිලා මරාගන්නකොට උන් අපිට හිනාවෙවී බොහොම හොඳට සමගියෙන් උන්ගේ වැඩටික කරගන්නවා

    ඔය කිසිකෙනෙක් අපිට පේන තරම් සුදු චරිත නෙවෙයි

    hariyata hari machan..
    oya okkoma ekama set ekak
    apita penna ka gaha gananwa..

    TNA ekaath ekath ehemayi..
    R Sambandhange hondama yahaluwa kauri kiyalda hithan inne

    E thama MR ...

    Sambandhange case ekata mahinda bahala support eka dunna
    eda indan minaha mahindata wadinawa ..

    mewa machan deshapalana lokaye inna okkoma dananwa okun apita hina wenawa api unta hina wwenawa wage