මෙච්චර චාටර් වෙලත් මූට මේක දාල යන්න බැරි හැටි
පුකට පයින් ගහල එලවනකන් හිටියනේ ඉතින්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ, විජේරාම මාවතේ පදිංචිව සිටි නිල නිවස රජයේ පාලනයට ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් කල් දැමෙමින් තිබෙන බව වාර්තා වේ.
මෙම ප්‍රමාදයට මූලික හේතුව වී ඇත්තේ නිවසේ ඇති භාණ්ඩ භාර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින අර්බුදකාරී තත්ත්වයයි.
පුකට පයින් ගහල එලවනකන් හිටියනේ ඉතින්
විජේරාම නිල නිවසේ බඩු සටනක්.. මහින්ද හා රජය එක උගුලක පැටලේ..
October 4, 2025 at 10:40 am | lanka C news