විජේරාම නිල නිවසේ බඩු සටනක්....

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මෙච්චර චාටර් වෙලත් මූට මේක දාල යන්න බැරි හැටි
    පුකට පයින් ගහල එලවනකන් හිටියනේ ඉතින්

    විජේරාම නිල නිවසේ බඩු සටනක්.. මහින්ද හා රජය එක උගුලක පැටලේ..

    October 4, 2025 at 10:40 am | lanka C news
    විජේරාම නිල නිවසේ බඩු සටනක්.. මහින්ද හා රජය එක උගුලක පැටලේ..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ, විජේරාම මාවතේ පදිංචිව සිටි නිල නිවස රජයේ පාලනයට ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් කල් දැමෙමින් තිබෙන බව වාර්තා වේ.

    මෙම ප්‍රමාදයට මූලික හේතුව වී ඇත්තේ නිවසේ ඇති භාණ්ඩ භාර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින අර්බුදකාරී තත්ත්වයයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    mokada maina badu mage nemei kiyanawada? ara malwane gedara mage newei kiwa wage?
     
    • Like
    Reactions: knot

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    දාලා ගියපුවා නගරසභාවේ ලොරියට දැම්මා නම් ඉවරයි
     
    • Like
    Reactions: AllGood

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    මම හිතුවේ මේකෙන් පස්සේ තව පන්නපු අයිස් කන්ටේනර් ඵකක් ඵළියට ගනියි කියලා..මහින්දගේ ගෙදර බඩුනේ ඵළියට අරන් තියෙන්නේ..🙃

    thama godak inne bayyo. ekai prashne

    ඒකද උයාට ප්‍රශ්ණේ??🙃 ගොඩක් බයියෝ ඉන්නවනම් ලප කොටා පච ගහලා දින්නේ මොක්කුන්ගේ චන්ද වලින්ද?🙃

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    අවුරුදු 5ම ඔහොම ගිහින්, මයිනා එලවන්න ආයේ 5 කට බලය දෙන්න කියලා රඟයි
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    අප්පුවට යි ඩෝබි රැලටයි මහින්දයා නැත්නම් අවුරුදු 5 ගෙවන්න වෙන්නෙ නැ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    අවුරුදු 5ම ඔහොම ගිහින්, මයිනා එලවන්න ආයේ 5 කට බලය දෙන්න කියලා රඟයි
    maina ge pilala hamathanama maina witharak yawala baha mainage pilala yawannath on gov eka asse ringala inna, naththa NPP ta sorry
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,324
    26,856
    113
    Kandy
    මම හිතුවේ මේකෙන් පස්සේ තව පන්නපු අයිස් කන්ටේනර් ඵකක් ඵළියට ගනියි කියලා..මහින්දගේ ගෙදර බඩුනේ ඵළියට අරන් තියෙන්නේ..🙃

    ඒකද උයාට ප්‍රශ්ණේ??🙃 ගොඩක් බයියෝ ඉන්නවනම් ලප කොටා පච ගහලා දින්නේ මොක්කුන්ගේ චන්ද වලින්ද?🙃

    post ekakata kiyak denawada
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතුවේ මේකෙන් පස්සේ තව පන්නපු අයිස් කන්ටේනර් ඵකක් ඵළියට ගනියි කියලා..මහින්දගේ ගෙදර බඩුනේ ඵළියට අරන් තියෙන්නේ..🙃
    රාජපක්ෂලාට සතිය ගානේ අලුත් ප්‍රශ්න එනවා නේද? ගොඩ යාමක් නෑ ආණ්ඩුව පෙරලගත්තෙ නැත්නම් ඉක්මනට

    ඔය ගෙදර අතැරලා යනවා කිව්වට තාම ගිහින් නෑ. ඉතින් සතියක් බැනුම් අහනවා.

    ඊළඟ සතියේ කුඩු කේස් එක පත්තු වෙලා බැනුම් අහයි. 😀
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    රාජපක්ෂලාට සතිය ගානේ අලුත් ප්‍රශ්න එනවා නේද? ගොඩ යාමක් නෑ ආණ්ඩුව පෙරලගත්තෙ නැත්නම් ඉක්මනට

    ඔය ගෙදර අතැරලා යනවා කිව්වට තාම ගිහින් නෑ. ඉතින් සතියක් බැනුම් අහනවා.

    ඊළඟ සතියේ කුඩු කේස් එක පත්තු වෙලා බැනුම් අහයි. 😀
    use karanne gov service wala unta wahalkame thawamath inna, boruwata NPP ta support muna dagena inna unwa
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    රාජපක්ෂලාට සතිය ගානේ අලුත් ප්‍රශ්න එනවා නේද? ගොඩ යාමක් නෑ ආණ්ඩුව පෙරලගත්තෙ නැත්නම් ඉක්මනට

    ඔය ගෙදර අතැරලා යනවා කිව්වට තාම ගිහින් නෑ. ඉතින් සතියක් බැනුම් අහනවා.

    ඊළඟ සතියේ කුඩු කේස් එක පත්තු වෙලා බැනුම් අහයි. 😀

    මාලිමා ජෙප්පො ඒ කාලේ ගහපු පච ලෝකෙට ඵළි වෙලා දවසින් දවස බලු වෙනකොට මහින්දව අල්ලන් තඩි බානවා තමයි උඹල වගේ කලවම් හැත්ත චූන් කරන්න..😂