83-89 කාලේ ලංකාවේ දේශපාලන තත්වය සමාජ තත්වය ගැන සම්පුර්ණ අද්ද්යනක් කල නම් අතටම මොකක්ද වුනේ කියල අවබෝද කරගන්න පුළුවන්, අයි උතුරේ දකුණේ මිනිස්සු රජයට එරෙහිව කැරලි ගැහුවේ. එහෙම නැතිව එහෙං මෙහෙම් කතන්දර ඇහුවහම මේකේ දල තියන දේවල් ගැන දුක්වෙන්න් දෙයක් නැ.
තක්කඩි UNP නායකයෝ උන්ගේ දෙෂ්පලන් වාසියට උන්ගේ මැරයන් දැම්මල සිංහල දෙඅල කෝලාහලය ඇතිකිරීම.
යාපනේ සංවර්දන සබැ චන්දෙන් ශිලංකා නිසහස් පක්ෂේ දෙන්න එක වලකන්න යාපනේ ච්න්ද්ද පෙට්ටි ගිහිතියන්න් ගියපු UNP මිවස්සෝ ආසියාවේ ලොකුම පුස්තකාලයක් වන යාපනේ පුස්තක්ලෙටත් ගිනිතියලයි නැවතුනේ.
ඒ ගිනි බෙදුම් වැඩි දෙමල ත්රස්තවාදීන් පැත්තට දෙමල මිනිහා තල්ලු කරන්න හොද පාලමක් උනා.
ඉන්දියාවට මුළු කකවම කොලනියක් කරන්න යන කොට ඇතිවුණු ජනතා විරෝදය.
ප්ර්ජත්න්තර්වදිව දේශපාලනය කරපු තමන්ගේ බලලොබි වැඩවලට විරුද්දව ක්න්තව දැනුවත් කරන දේශපාලන පක්ෂ තහනම් කල්රා ඒවගේ සාමාජිකයින් මර්දනය කරන්න පටන් ගැනීම.
අන්තිමට මුළු රටම කනත්තක් වෙලා තමයි නැවතුනේ.
මේ රටක ලොකුම අහිත කරපු දේශපාලන පක්ෂය නායකයෝ ඉන්නේ UNP එක තමයි කප් එක උස්සන්නේ
පොදක් මේ පිළිබද මද්ද්යස්ත විද්වතුන් කියපු බිදුණු තල්රුක, ලංකා ප්ර්ජත්ර්න්ත්ර්වාදයේ ලේ පාලම වගේ පොත් කියවන්න.
තමන්ගේ අහල පහල මිනිසුන්ගේ ඕපාදුප විතරක් ඇහුවම බොහොම පටු අවබෝදයක් තමයි ලැබෙන්නේ.