විජේවීරගේ_පුතා

Apr 26, 2017
871
103
0
Earth

unp ආණ්ඩුවෙ ආරක්ශක ඇමතිගෙ කනට, 4 වෙනි තට්ටුවෙදි ගහපු ජව්පෙ නායකයො ගැන උබ දන්නෙ නැ.විජේවීරව පන පිටින් පුච්චපු එක ගැන කතා කරන්නෙ නැ රූපවහිනි හඩපට ගැන කතාකරනව,දැන් ඉන්න සමලිගික අගමැතිගෙ ගේ පිටිපස්සෙ තිබ්බ බටලන්ධ වදකාගාරෙ මරපු කොල්ලො ගැන මීක් කියන්ඩ එපා,පුපුරපු ට්‍රන්ස්පොමරේ ගැන කතාකරපල්ල.....

අනේ අනිච්චේ රටකට ගිය කල මීහරක් වැහිවැහැල ...:(

කටවහන් හිටපන් පොන්නය. විජේවීර ට ගහද්දි ඌ අඬ අඬ වැඳ වැටුණ ගෑණි වගේ. ඌ කී දෙනෙක් පාවල දුන්නද කියල උඹ දන්නවද? :rofl:
ලපටි පොන්නය පණ පිටින් පුච්චපු එක හොඳ වැඩියි.
 
  • Like
Reactions: BonziBUDDY

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හදනව කියන්නෙද..අපිට කොහෙ හරි වැරදීල නේද මීහරක් රැලකට බලේ දිල බන් ඉන්නව නේද?? විජේවිර හදන්ඩ හැදුවෙ බුද්ධිමතා පාලනය කරන රටක්..විජේවීර එක්ක දේශපාලනය කරන්ඩ ගියෙ මීහරක් නෙමේ අතිශය බහුතරයක් බුද්ධිමතුන්.. ඔහුන් අතට එදා බලේ ගියානම් අද අපි එක එකා ගාවට ගිහින් හිගාකන්නෙ නැ බන්..එහෙනම් අපිත් අද රටක්...ඔක ගොඩක් මීහරක්ට තේරෙන් නැ..

    ඇයි බං ඒ බුද්දිමතුන් ටික හෙනම ගොං විදියට වැඩේට එන්ටර් වුනේ? ඇයි කාබාසිනියා වැඩ කලේ?:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටවහන් හිටපන් පොන්නය. විජේවීර ට ගහද්දි ඌ අඬ අඬ වැඳ වැටුණ ගෑණි වගේ. ඌ කී දෙනෙක් පාවල දුන්නද කියල උඹ දන්නවද? :rofl:
    ලපටි පොන්නය පණ පිටින් පුච්චපු එක හොඳ වැඩියි.

    සමලිගික අගමැතියලගෙ සුපිරි ප්‍රජාත්‍රන්තවාදය පනපිටින් මිනිස්සු පුච්චන එක..ජර්මනියෙ හිට්ලර්ගෙයි තොපි *ක දෙන අමනයන්ගෙයි වැඩි වෙනසක් නැ....
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    සමලිගික අගමැතියලගෙ සුපිරි ප්‍රජාත්‍රන්තවාදය පනපිටින් මිනිස්සු පුච්චන එක..ජර්මනියෙ හිට්ලර්ගෙයි තොපි *ක දෙන අමනයන්ගෙයි වැඩි වෙනසක් නැ....

    පණපිටින් මිනිස්සු පිච්චුවෙ නැද්ද ජෙප්පො??? :rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සමලිගික අගමැතියලගෙ සුපිරි ප්‍රජාත්‍රන්තවාදය පනපිටින් මිනිස්සු පුච්චන එක..ජර්මනියෙ හිට්ලර්ගෙයි තොපි *ක දෙන අමනයන්ගෙයි වැඩි වෙනසක් නැ....

    gihin rassawak hoyaganin jvp ponnayo. sada higanna thamai ithin
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    කටවහන් හිටපන් පොන්නය. විජේවීර ට ගහද්දි ඌ අඬ අඬ වැඳ වැටුණ ගෑණි වගේ. ඌ කී දෙනෙක් පාවල දුන්නද කියල උඹ දන්නවද? :rofl:
    ලපටි පොන්නය පණ පිටින් පුච්චපු එක හොඳ වැඩියි.

    විජේවීරව මැරුවේ නෑ.හමුදා බුද්ධි අංශ එයාගේ අනන්‍යතාවය වෙනස් කරලා රහසිගතව තියාගෙන හිටියා.තාමත් ඉන්නවා.දේශපාලනය හෝ ආපහු ඒ නමින් එන්න තහනම්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කටවහන් හිටපන් පොන්නය. විජේවීර ට ගහද්දි ඌ අඬ අඬ වැඳ වැටුණ ගෑණි වගේ. ඌ කී දෙනෙක් පාවල දුන්නද කියල උඹ දන්නවද? :rofl:
    ලපටි පොන්නය පණ පිටින් පුච්චපු එක හොඳ වැඩියි.

    Kawda kiwwe? Umbalage thaththada?

    පණපිටින් මිනිස්සු පිච්චුවෙ නැද්ද ජෙප්පො??? :rofl:

    Nope
     
    waligamaya

    Well-known member
  • ඇයි බං ඒ බුද්දිමතුන් ටික හෙනම ගොං විදියට වැඩේට එන්ටර් වුනේ? ඇයි කාබාසිනියා වැඩ කලේ?:confused:

    83-89 කාලේ ලංකාවේ දේශපාලන තත්වය සමාජ තත්වය ගැන සම්පුර්ණ අද්ද්යනක් කල නම් අතටම මොකක්ද වුනේ කියල අවබෝද කරගන්න පුළුවන්, අයි උතුරේ දකුණේ මිනිස්සු රජයට එරෙහිව කැරලි ගැහුවේ. එහෙම නැතිව එහෙං මෙහෙම් කතන්දර ඇහුවහම මේකේ දල තියන දේවල් ගැන දුක්වෙන්න් දෙයක් නැ.

    තක්කඩි UNP නායකයෝ උන්ගේ දෙෂ්පලන් වාසියට උන්ගේ මැරයන් දැම්මල සිංහල දෙඅල කෝලාහලය ඇතිකිරීම.

    යාපනේ සංවර්දන සබැ චන්දෙන් ශිලංකා නිසහස් පක්ෂේ දෙන්න එක වලකන්න යාපනේ ච්න්ද්ද පෙට්ටි ගිහිතියන්න් ගියපු UNP මිවස්සෝ ආසියාවේ ලොකුම පුස්තකාලයක් වන යාපනේ පුස්තක්ලෙටත් ගිනිතියලයි නැවතුනේ.

    ඒ ගිනි බෙදුම් වැඩි දෙමල ත්‍රස්තවාදීන් පැත්තට දෙමල මිනිහා තල්ලු කරන්න හොද පාලමක් උනා.

    ඉන්දියාවට මුළු කකවම කොලනියක් කරන්න යන කොට ඇතිවුණු ජනතා විරෝදය.

    ප්ර්ජත්න්තර්වදිව දේශපාලනය කරපු තමන්ගේ බලලොබි වැඩවලට විරුද්දව ක්න්තව දැනුවත් කරන දේශපාලන පක්ෂ තහනම් කල්රා ඒවගේ සාමාජිකයින් මර්දනය කරන්න පටන් ගැනීම.

    අන්තිමට මුළු රටම කනත්තක් වෙලා තමයි නැවතුනේ.

    මේ රටක ලොකුම අහිත කරපු දේශපාලන පක්ෂය නායකයෝ ඉන්නේ UNP එක තමයි කප් එක උස්සන්නේ

    පොදක් මේ පිළිබද මද්ද්යස්ත විද්වතුන් කියපු බිදුණු තල්රුක, ලංකා ප්ර්ජත්ර්න්ත්ර්වාදයේ ලේ පාලම වගේ පොත් කියවන්න.

    තමන්ගේ අහල පහල මිනිසුන්ගේ ඕපාදුප විතරක් ඇහුවම බොහොම පටු අවබෝදයක් තමයි ලැබෙන්නේ.

    waligamaya

    Well-known member
  • පණපිටින් මිනිස්සු පිච්චුවෙ නැද්ද ජෙප්පො??? :rofl:

    ජෙප්පෝ කෙසේවෙතත් UNP ප්‍රදේශීය මැරයෝ හා හමුදා මැරයෝ පට්ට අතල් එකක් ගත්තා තමන්ගේ කළු මානසික අසාවන් ඉටුකරගන්න. අනිත් උන්ට උනේ තමන්ව හමුදාවට අල්ලා දෙන්න ඔත්තු දෙන උන්ගෙන පලි ගැනීම හා අරක්ශ්විම තමයි. මර්දනය කරන නවීන යුද තියෙන
    නිල හමුදාවක් හා ආණ්ඩුවේ නිල නොලද හමුදාවක් එක්ක මේ ගම්වල ඉන්න සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ මොන සටන් කරන්නද.

    ඔය ඒකාලේ ආණ්ඩුවෙන් තනතුරු ගන්න කොල්ලෝ කෙල්ලෝ මරපු පොලිස්, හමුදා ලොක්කෙක් එකක් පොඩි අඩියක් ගැහුවම මිනිහගේ අතල්, පුරසාරම් ඔකොම අහගන්න් පුළුවන් :dull::dull::dull:. ඒවගේ මිනිස්සු න තරම් මම ආශ්‍රය කරලා තියනව :no::no:.

    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    83-89 කාලේ ලංකාවේ දේශපාලන තත්වය සමාජ තත්වය ගැන සම්පුර්ණ අද්ද්යනක් කල නම් අතටම මොකක්ද වුනේ කියල අවබෝද කරගන්න පුළුවන්, අයි උතුරේ දකුණේ මිනිස්සු රජයට එරෙහිව කැරලි ගැහුවේ. එහෙම නැතිව එහෙං මෙහෙම් කතන්දර ඇහුවහම මේකේ දල තියන දේවල් ගැන දුක්වෙන්න් දෙයක් නැ.

    තක්කඩි UNP නායකයෝ උන්ගේ දෙෂ්පලන් වාසියට උන්ගේ මැරයන් දැම්මල සිංහල දෙඅල කෝලාහලය ඇතිකිරීම.

    යාපනේ සංවර්දන සබැ චන්දෙන් ශිලංකා නිසහස් පක්ෂේ දෙන්න එක වලකන්න යාපනේ ච්න්ද්ද පෙට්ටි ගිහිතියන්න් ගියපු UNP මිවස්සෝ ආසියාවේ ලොකුම පුස්තකාලයක් වන යාපනේ පුස්තක්ලෙටත් ගිනිතියලයි නැවතුනේ.

    ඒ ගිනි බෙදුම් වැඩි දෙමල ත්‍රස්තවාදීන් පැත්තට දෙමල මිනිහා තල්ලු කරන්න හොද පාලමක් උනා.

    ඉන්දියාවට මුළු කකවම කොලනියක් කරන්න යන කොට ඇතිවුණු ජනතා විරෝදය.

    ප්ර්ජත්න්තර්වදිව දේශපාලනය කරපු තමන්ගේ බලලොබි වැඩවලට විරුද්දව ක්න්තව දැනුවත් කරන දේශපාලන පක්ෂ තහනම් කල්රා ඒවගේ සාමාජිකයින් මර්දනය කරන්න පටන් ගැනීම.

    අන්තිමට මුළු රටම කනත්තක් වෙලා තමයි නැවතුනේ.

    මේ රටක ලොකුම අහිත කරපු දේශපාලන පක්ෂය නායකයෝ ඉන්නේ UNP එක තමයි කප් එක උස්සන්නේ

    පොදක් මේ පිළිබද මද්ද්යස්ත විද්වතුන් කියපු බිදුණු තල්රුක, ලංකා ප්ර්ජත්ර්න්ත්ර්වාදයේ ලේ පාලම වගේ පොත් කියවන්න.

    තමන්ගේ අහල පහල මිනිසුන්ගේ ඕපාදුප විතරක් ඇහුවම බොහොම පටු අවබෝදයක් තමයි ලැබෙන්නේ.

    89 ද කළේ? 71 කළේ අහවල් අය ද?
    අනික ඕපදූප අහන්න ඕන නෑ... ඒ කාලෙ හමුදාවෙ හිටිය අයත් ජේවීපී කරපු අයත් අපේ ම ගෙදර ඉන්නව :P
     
    waligamaya

    Well-known member
  • 89 ද කළේ? 71 කළේ අහවල් අය ද?
    අනික ඕපදූප අහන්න ඕන නෑ... ඒ කාලෙ හමුදාවෙ හිටිය අයත් ජේවීපී කරපු අයත් අපේ ම ගෙදර ඉන්නව :P

    හැමෝම ඒකාලේ JVP කරපු ය තමයි :rofl::rofl:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    විජේවීර කියන්නෙ අමු ම අමු පොන්නයෙක්... ලංකාවෙ ඉපදිච්ච ලොකුම පොන්නයා.
    උෟට තිබ්බෙ චේ ගුවේරා වගේ වෙන්න අාසාවක්..

    මුලින් චේ වගේ දොස්තර කෙනක් වෙන්න ට්‍රයි කරල ෆේල් වුණා.

    චේ වගේ රැවුල වැව්වා. තොප්පිය දැම්මා. චේ ගෙ තොප්පිය වගේ තරුවකුත් අැලෙව්වා.

    අන්තිමට උගේ ගුලිය කාපු කොල්ලො කෙල්ලො බල්ලො වගේ මැරෙද්දි... මූ පොන්නය වගේ හැන්ගිල හිටිය..

    යකෝ චේ ගුවේරා එහෙම හැන්ගුනා ද තමන්ගෙ උන් මැරෙද්දි?

    Aparaade SAITM eka tibba nam kisi aulak nathiwa mehedima dokek wenna thibba!!! paw appa WIJEWEERA :lol::lol::lol: