එළකිරිතාත්තා වගේ බාගෙට රට වනසන්න එපා. ඔයා ඇවිත් මේ රට සුන්නත්දූලි කරලා පොළොවට සමතලා කරලම යන්න පුතේ. මේ පාර රට පුරා තියෙන හමුදා කෑම්ප් වලට ගහල පටාන්ගමු.

එළකිරිතාත්තා වගේ බාගෙට රට වනසන්න එපා. ඔයා ඇවිත් මේ රට සුන්නත්දූලි කරලා පොළොවට සමතලා කරලම යන්න පුතේ. මේ පාර රට පුරා තියෙන හමුදා කෑම්ප් වලට ගහල පටාන්ගමු.

තාත්තා කල විප්ලවේ ආයෙත් පටන් ගත්තොත් හරි. ඉස්සෙල්ලම පොලිසිවලට ගහලා රටේ ආර්ථික මර්මස්ඨාන ගිනි තියලා පටන් ගත්තා නම් හරි.



ඉතිහාසය නොදන්න ..විජේවීර කියන්නෙ කවුද නොදන්න ..යහපාලනේට $ක දීපු මීහරක් රෑනෙ බල්ලො උඩ බුරල..නොදන්න හුයනු නොකිය හිටපියවු...විජේවීර කියන්නෙ ලoකා ඉතිහාසයේ අමරනීය සලකුනක්...විජේවීරල අරගල කරේ රට හදන්ඩ ...නැතුව දැන් ඉන්න සමලිගික ගොබ්බයො වගේ තියෙන දේත් විකුනගෙන කන්ඩ නෙමේ...![]()

ඉතිහාසය නොදන්න ..විජේවීර කියන්නෙ කවුද නොදන්න ..යහපාලනේට $ක දීපු මීහරක් රෑනෙ බල්ලො උඩ බුරල..නොදන්න හුයනු නොකිය හිටපියවු...විජේවීර කියන්නෙ ලoකා ඉතිහාසයේ අමරනීය සලකුනක්...විජේවීරල අරගල කරේ රට හදන්ඩ ...නැතුව දැන් ඉන්න සමලිගික ගොබ්බයො වගේ තියෙන දේත් විකුනගෙන කන්ඩ නෙමේ...![]()

විජේවීර කියන්නෙ අමු ම අමු පොන්නයෙක්... ලංකාවෙ ඉපදිච්ච ලොකුම පොන්නයා.
උෟට තිබ්බෙ චේ ගුවේරා වගේ වෙන්න අාසාවක්..
මුලින් චේ වගේ දොස්තර කෙනක් වෙන්න ට්රයි කරල ෆේල් වුණා.
චේ වගේ රැවුල වැව්වා. තොප්පිය දැම්මා. චේ ගෙ තොප්පිය වගේ තරුවකුත් අැලෙව්වා.
අන්තිමට උගේ ගුලිය කාපු කොල්ලො කෙල්ලො බල්ලො වගේ මැරෙද්දි... මූ පොන්නය වගේ හැන්ගිල හිටිය..
යකෝ චේ ගුවේරා එහෙම හැන්ගුනා ද තමන්ගෙ උන් මැරෙද්දි?
හදනවා කියන වචනෙ නිර්වචනය කරපංකො පොඩ්ඩක්? මට පැහැදිලි මදි. මම හිතන් ඉන්න හැදිල්ල ගැන නෙමෙයිද කොහෙද උඹ කතා කරන්නේ![]()
). එදා විප්ලවය ජය ගත්තානං අපි අද සුද්දෝ වගේ බාස්මතී එක්ක කලුකුම් මස් කනවා.තාත්තා කල විප්ලවේ ආයෙත් පටන් ගත්තොත් හරි. ඉස්සෙල්ලම පොලිසිවලට ගහලා රටේ ආර්ථික මර්මස්ඨාන ගිනි තියලා පටන් ගත්තා නම් හරි.
ඇත්ත...ජවිපෙ මී හරක්ට නං තේරෙන්න නැතුව ඇති. සංවිධානයේ සාමාජිකයෝ කැලෑවල ඉදගෙන විප්ලවය කරගෙන යනකොට මහා එකා උලපනේ සාන්ත මේරි වත්තේ සිය පවුලත් එක්ක අති සුඛෝපභෝගී ජීවිතයක් (බාස්මතී බත්, මස් සදහා කලුකුම් සතුන්, නවීන වාහන ext. සමග මේ විප්ලවය ගෙනිච්ච වග. අපේ කරැමෙට තමයි එතුමාගේ විප්ලවය දේශදෝහී ආන්ඩුව/හමුදාව අවසන් කලේ. (හැබැයි ඒ මහාලොකු විප්ලවවාදියා හමුදාවට කොටුඋන වෙලාවේ අඩලා හෙම නෑ හොදේ). එදා විප්ලවය ජය ගත්තානං අපි අද සුද්දෝ වගේ බාස්මතී එක්ක කලුකුම් මස් කනවා.
දැනගෙන කතාකරොත් හොදයි නේද බොරු කියල පල් වෙන්නෙ නැතුව....ඔය වත්තෙ හිටපු ගෙදර විජේවීරට කන්ඩ උයල දුන්න අය තාම ඉන්නව... මම දැක්ක මේ ලගදි පත්තරේක ආර්ටිකල් එකකුත් තිබ්බ...හිටියෙ පවුලත් එක්කද කැවේ බාස්මතීද කියල හොයල බලපන්...බොරැල්ලෙ කනත්තෙ ආධාහනාගාරෙ විජේවීරව පන පිටින් unp ආන්ඩුව පුච්චන වෙලාවෙ ආධාහනාගාර බාරකරුත් තාම ජිවත් වෙනව..හොයල බලපන්..පච වපුරන්ඩ එපාඇත්ත...ජවිපෙ මී හරක්ට නං තේරෙන්න නැතුව ඇති. සංවිධානයේ සාමාජිකයෝ කැලෑවල ඉදගෙන විප්ලවය කරගෙන යනකොට මහා එකා උලපනේ සාන්ත මේරි වත්තේ සිය පවුලත් එක්ක අති සුඛෝපභෝගී ජීවිතයක් (බාස්මතී බත්, මස් සදහා කලුකුම් සතුන්, නවීන වාහන ext. සමග මේ විප්ලවය ගෙනිච්ච වග. අපේ කරැමෙට තමයි එතුමාගේ විප්ලවය දේශදෝහී ආන්ඩුව/හමුදාව අවසන් කලේ. (හැබැයි ඒ මහාලොකු විප්ලවවාදියා හමුදාවට කොටුඋන වෙලාවේ අඩලා හෙම නෑ හොදේ). එදා විප්ලවය ජය ගත්තානං අපි අද සුද්දෝ වගේ බාස්මතී එක්ක කලුකුම් මස් කනවා.


දැන් රටේ අගමැති සමලිගිකය ආන්න ඌ විජේවීරව පනපිටින් පුලුස්සන්ඩ අණදිපු කැබිනට් මන්ඩලේ සාමාජිකයෙක්...ඇයි බන් උබල මෙහෙම බොරු කියන්නෙ??? මොනාද උබලට ලැබෙන්නෙ 
කොටි ප්රශ්නෙත් ඔඩුදුවන්න කලින් ඉවර කරන්න තිබ්බා ඔය සිපයියා ඒ නල්ලපනල්ලේම දකුණේ පිස්සු කෙලින්න පටන් නොගත්තනන්.
අපරාදේ නොකෙරෙන ලබ්බකට රටයි මිනිස්සුන්ගේ ජීවිතයි විනාස කරා


අනේ මෙහෙමත් ජීවිත


තව දෙයක්... විජේවීර හමුදා අත් අඩංගුවට පත්වුනාට පසුව සහ අවසන් මොහොතට පෙර එදා රෑපවාහිනියට පැමිණ කරපු හෝ කරවපු ස්වයං විවේචනය මතක කාටද?
මට මතකයි බොලීවියාවේ විප්ලවය සම්බන්ධ ලිපියක තිබුනා එක්තරා පාදේශීය නායකයෙක්ගේ බඩ මැද්දෙන් ලී ඉරන කියතකින් කපද්දීත් "විප්ලවයට ජයවේවා" කියපු නායකයෝ. ඒකට මේ හිපාටුවා...![]()
