විජේවීරගේ_පුතා

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තාත්තා වගේ බාගෙට රට වනසන්න එපා. ඔයා ඇවිත් මේ රට සුන්නත්දූලි කරලා පොළොවට සමතලා කරලම යන්න පුතේ. මේ පාර රට පුරා තියෙන හමුදා කෑම්ප් වලට ගහල පටාන්ගමු.
    එළකිරි :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    තාත්තා කල විප්ලවේ ආයෙත් පටන් ගත්තොත් හරි. ඉස්සෙල්ලම පොලිසිවලට ගහලා රටේ ආර්ථික මර්මස්ඨාන ගිනි තියලා පටන් ගත්තා නම් හරි.

    ,:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිහාසය නොදන්න ..විජේවීර කියන්නෙ කවුද නොදන්න ..යහපාලනේට $ක දීපු මීහරක් රෑනෙ බල්ලො උඩ බුරල..නොදන්න හුයනු නොකිය හිටපියවු...විජේවීර කියන්නෙ ලoකා ඉතිහාසයේ අමරනීය සලකුනක්...විජේවීරල අරගල කරේ රට හදන්ඩ ...නැතුව දැන් ඉන්න සමලිගික ගොබ්බයො වගේ තියෙන දේත් විකුනගෙන කන්ඩ නෙමේ...:no::no:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    අනේ සීයෙ තව කතාවක් කියන්නකො :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉතිහාසය නොදන්න ..විජේවීර කියන්නෙ කවුද නොදන්න ..යහපාලනේට $ක දීපු මීහරක් රෑනෙ බල්ලො උඩ බුරල..නොදන්න හුයනු නොකිය හිටපියවු...විජේවීර කියන්නෙ ලoකා ඉතිහාසයේ අමරනීය සලකුනක්...විජේවීරල අරගල කරේ රට හදන්ඩ ...නැතුව දැන් ඉන්න සමලිගික ගොබ්බයො වගේ තියෙන දේත් විකුනගෙන කන්ඩ නෙමේ...:no::no:

    හදනවා කියන වචනෙ නිර්වචනය කරපංකො පොඩ්ඩක්? මට පැහැදිලි මදි. මම හිතන් ඉන්න හැදිල්ල ගැන නෙමෙයිද කොහෙද උඹ කතා කරන්නේ :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    විජේවීර කියන්නෙ අමු ම අමු පොන්නයෙක්... ලංකාවෙ ඉපදිච්ච ලොකුම පොන්නයා.
    උෟට තිබ්බෙ චේ ගුවේරා වගේ වෙන්න අාසාවක්..

    මුලින් චේ වගේ දොස්තර කෙනක් වෙන්න ට්‍රයි කරල ෆේල් වුණා.

    චේ වගේ රැවුල වැව්වා. තොප්පිය දැම්මා. චේ ගෙ තොප්පිය වගේ තරුවකුත් අැලෙව්වා.

    අන්තිමට උගේ ගුලිය කාපු කොල්ලො කෙල්ලො බල්ලො වගේ මැරෙද්දි... මූ පොන්නය වගේ හැන්ගිල හිටිය..

    යකෝ චේ ගුවේරා එහෙම හැන්ගුනා ද තමන්ගෙ උන් මැරෙද්දි?

    sira ape dad adat kiwwa lankawe ipa diccha palla denagen ekek wijewira kyla, anika praba
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    විජේවීර කියන්නෙ අමු ම අමු පොන්නයෙක්... ලංකාවෙ ඉපදිච්ච ලොකුම පොන්නයා.
    උෟට තිබ්බෙ චේ ගුවේරා වගේ වෙන්න අාසාවක්..

    මුලින් චේ වගේ දොස්තර කෙනක් වෙන්න ට්‍රයි කරල ෆේල් වුණා.

    චේ වගේ රැවුල වැව්වා. තොප්පිය දැම්මා. චේ ගෙ තොප්පිය වගේ තරුවකුත් අැලෙව්වා.

    අන්තිමට උගේ ගුලිය කාපු කොල්ලො කෙල්ලො බල්ලො වගේ මැරෙද්දි... මූ පොන්නය වගේ හැන්ගිල හිටිය..

    යකෝ චේ ගුවේරා එහෙම හැන්ගුනා ද තමන්ගෙ උන් මැරෙද්දි?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදනවා කියන වචනෙ නිර්වචනය කරපංකො පොඩ්ඩක්? මට පැහැදිලි මදි. මම හිතන් ඉන්න හැදිල්ල ගැන නෙමෙයිද කොහෙද උඹ කතා කරන්නේ :)

    හදනව කියන්නෙද..අපිට කොහෙ හරි වැරදීල නේද මීහරක් රැලකට බලේ දිල බන් ඉන්නව නේද?? විජේවිර හදන්ඩ හැදුවෙ බුද්ධිමතා පාලනය කරන රටක්..විජේවීර එක්ක දේශපාලනය කරන්ඩ ගියෙ මීහරක් නෙමේ අතිශය බහුතරයක් බුද්ධිමතුන්.. ඔහුන් අතට එදා බලේ ගියානම් අද අපි එක එකා ගාවට ගිහින් හිගාකන්නෙ නැ බන්..එහෙනම් අපිත් අද රටක්...ඔක ගොඩක් මීහරක්ට තේරෙන් නැ..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇත්ත...ජවිපෙ මී හරක්ට නං තේරෙන්න නැතුව ඇති. සංවිධානයේ සාමාජිකයෝ කැලෑවල ඉදගෙන විප්ලවය කරගෙන යනකොට මහා එකා උලපනේ සාන්ත මේරි වත්තේ සිය පවුලත් එක්ක අති සුඛෝපභෝගී ජීවිතයක් (බාස්මතී බත්, මස් සදහා කලුකුම් සතුන්, නවීන වාහන ext. සමග මේ විප්ලවය ගෙනිච්ච වග. අපේ කරැමෙට තමයි එතුමාගේ විප්ලවය දේශදෝහී ආන්ඩුව/හමුදාව අවසන් කලේ. (හැබැයි ඒ මහාලොකු විප්ලවවාදියා හමුදාවට කොටුඋන වෙලාවේ අඩලා හෙම නෑ හොදේ :rofl:). එදා විප්ලවය ජය ගත්තානං අපි අද සුද්දෝ වගේ බාස්මතී එක්ක කලුකුම් මස් කනවා.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඇත්ත...ජවිපෙ මී හරක්ට නං තේරෙන්න නැතුව ඇති. සංවිධානයේ සාමාජිකයෝ කැලෑවල ඉදගෙන විප්ලවය කරගෙන යනකොට මහා එකා උලපනේ සාන්ත මේරි වත්තේ සිය පවුලත් එක්ක අති සුඛෝපභෝගී ජීවිතයක් (බාස්මතී බත්, මස් සදහා කලුකුම් සතුන්, නවීන වාහන ext. සමග මේ විප්ලවය ගෙනිච්ච වග. අපේ කරැමෙට තමයි එතුමාගේ විප්ලවය දේශදෝහී ආන්ඩුව/හමුදාව අවසන් කලේ. (හැබැයි ඒ මහාලොකු විප්ලවවාදියා හමුදාවට කොටුඋන වෙලාවේ අඩලා හෙම නෑ හොදේ :rofl:). එදා විප්ලවය ජය ගත්තානං අපි අද සුද්දෝ වගේ බාස්මතී එක්ක කලුකුම් මස් කනවා.

    කොටි ප්‍රශ්නෙත් ඔඩුදුවන්න කලින් ඉවර කරන්න තිබ්බා ඔය සිපයියා ඒ නල්ලපනල්ලේම දකුණේ පිස්සු කෙලින්න පටන් නොගත්තනන්.

    අපරාදේ නොකෙරෙන ලබ්බකට රටයි මිනිස්සුන්ගේ ජීවිතයි විනාස කරා
     
    දැනගෙන කතාකරොත් හොදයි නේද බොරු කියල පල් වෙන්නෙ නැතුව....ඔය වත්තෙ හිටපු ගෙදර විජේවීරට කන්ඩ උයල දුන්න අය තාම ඉන්නව... මම දැක්ක මේ ලගදි පත්තරේක ආර්ටිකල් එකකුත් තිබ්බ...හිටියෙ පවුලත් එක්කද කැවේ බාස්මතීද කියල හොයල බලපන්...බොරැල්ලෙ කනත්තෙ ආධාහනාගාරෙ විජේවීරව පන පිටින් unp ආන්ඩුව පුච්චන වෙලාවෙ ආධාහනාගාර බාරකරුත් තාම ජිවත් වෙනව..හොයල බලපන්..පච වපුරන්ඩ එපා :no::no::no: දැන් රටේ අගමැති සමලිගිකය ආන්න ඌ විජේවීරව පනපිටින් පුලුස්සන්ඩ අණදිපු කැබිනට් මන්ඩලේ සාමාජිකයෙක්...ඇයි බන් උබල මෙහෙම බොරු කියන්නෙ??? මොනාද උබලට ලැබෙන්නෙ :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටි ප්‍රශ්නෙත් ඔඩුදුවන්න කලින් ඉවර කරන්න තිබ්බා ඔය සිපයියා ඒ නල්ලපනල්ලේම දකුණේ පිස්සු කෙලින්න පටන් නොගත්තනන්.

    අපරාදේ නොකෙරෙන ලබ්බකට රටයි මිනිස්සුන්ගේ ජීවිතයි විනාස කරා

    අම්මප ඒ කාලෙම ඉවර කන්ඩ තිබ්බද??? :lol::lol::lol: අනේ මෙහෙමත් ජීවිත:confused:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තව දෙයක්... විජේවීර හමුදා අත් අඩංගුවට පත්වුනාට පසුව සහ අවසන් මොහොතට පෙර එදා රෑපවාහිනියට පැමිණ කරපු හෝ කරවපු ස්වයං විවේචනය මතක කාටද? :dull:
    මට මතකයි බොලීවියාවේ විප්ලවය සම්බන්ධ ලිපියක තිබුනා එක්තරා පාදේශීය නායකයෙක්ගේ බඩ මැද්දෙන් ලී ඉරන කියතකින් කපද්දීත් "විප්ලවයට ජයවේවා" කියපු නායකයෝ. ඒකට මේ හිපාටුවා...:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව දෙයක්... විජේවීර හමුදා අත් අඩංගුවට පත්වුනාට පසුව සහ අවසන් මොහොතට පෙර එදා රෑපවාහිනියට පැමිණ කරපු හෝ කරවපු ස්වයං විවේචනය මතක කාටද? :dull:
    මට මතකයි බොලීවියාවේ විප්ලවය සම්බන්ධ ලිපියක තිබුනා එක්තරා පාදේශීය නායකයෙක්ගේ බඩ මැද්දෙන් ලී ඉරන කියතකින් කපද්දීත් "විප්ලවයට ජයවේවා" කියපු නායකයෝ. ඒකට මේ හිපාටුවා...:rofl:

    unp ආණ්ඩුවෙ ආරක්ශක ඇමතිගෙ කනට, 4 වෙනි තට්ටුවෙදි ගහපු ජව්පෙ නායකයො ගැන උබ දන්නෙ නැ.විජේවීරව පන පිටින් පුච්චපු එක ගැන කතා කරන්නෙ නැ රූපවහිනි හඩපට ගැන කතාකරනව,දැන් ඉන්න සමලිගික අගමැතිගෙ ගේ පිටිපස්සෙ තිබ්බ බටලන්ධ වදකාගාරෙ මරපු කොල්ලො ගැන මීක් කියන්ඩ එපා,පුපුරපු ට්‍රන්ස්පොමරේ ගැන කතාකරපල්ල.....

    අනේ අනිච්චේ රටකට ගිය කල මීහරක් වැහිවැහැල ...:(
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    විජේවීර ප@# නිසා ලංකාවෙ හොඳ මොල කීයක් නැතිවුනාද..කාලකණ්නි..අහිංසක කෙල්ලො කොල්ලොන්ගෙ මොරාල් එකෙන් ගොඩ යන්න හදපු පොන්නයා..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Avankava JVP Sahodaravarun gen pilithurak bala porotthu vemi.1970 government eka aluth Anduvak, Ema anduva vamata bara gathiyak thibuna. NM Perera Amathi Thuma Samajavadi Mahathmayek. Ohu try kaleth desiya Nispadana vadi karanna. Ema aluth Anduva avilla one year vage une. Vadak karanna time eka madi. Ehema thiyeddhi, Ayi 1971 ema Anduva peralanna try kaley?