විජේවීරට ඇඳපු වෙලාවෙ

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ප්‍රථමයෙන් කියන්ඩ ඕනෙ මට කිසිම පක්ෂයක් අදාලම නැත. ඒ උනාට විජේවීර කියන්නෙ සුපිරි මොලකාරයෙක්, ඒ වගෙම මොකක්ද මන්ද ලෙඩකට බෙහෙත් හොයාගත්තෙත් මෙයාලු. මං ඒද්වස් වලනම් හිටියෙ නෑ. ඒ උනාට වයසක අයගෙන් දැනගත්ත දේවල් බැලුවම, මෙයා කරල තියෙන්නෙ කොටින්ගෙන් මහින්ද රට බේර ගන්ඩ දුන්න නායකත්වයටත් වඩා වැඩි දෙයක්. ටික දෙනෙක් මෙයාගෙ අරගලයට හැංගිල ඒ අයගෙ උවමනා එපාකම් වල්කම් එහෙමත් ඉටුකරගෙන තියෙනව. ඒ ටික දෙනා කියන්නෙ මෙයාගෙ පක්ශෙ හිටපු අයම නෙවෙයි, ඒ දවස් වල බලයෙ හිටපු අයගෙ අයත් ඒ අතරෙ ඉදල තියෙනව කියලනම් ගොඩ දෙනෙක් කිව්ව. තව කවුද කියල තිබ්බ ආණ්ඩු දෙකක් ගැන කියල ඒ අය නියමෙට රට හදන් ආව කියල. අපේ පළාතෙ තිබුන සමහර වැසිකිලි වලවල්නම් හොදට දන්නව ඇති කරපු දේවල්. ඒ වැසිකිලි වලවල්වලට හොදට පුරුදුයි කොල්ලොන්ගෙ අදෝනා එහෙම. ඒව කරපු එකෙක් මැරුනෙ පනුවො ගහල. සලකන්ඩ එකෙක්වත් නැතිව. අන්තිමට ළ්ගෙදර අඩල තියෙන්නෙ කුලියට දාපු මිනිස්සු. ඒ තරම් මිනිස්සු ආදරෙයි.
    දැන්වත් හැදියල්ල බන්. ඔය එක දේශපාලකයෙක්වත් මිනිස්සුන්ට ආදරේ නෑ, මිනිස්සු ගැන හිතන්නෙ නෑ. පක්ශ වලට බෙදිල අපේ එකා හොදයි කියන්නෙ නැතුව රටට, අපේ ඊලග පරම්පරාවට හොදක් කරන, කරන්ඩ පුලුවන්, හොද දැක්මක් තියෙන නායකයො පත් කරගනිල්ල. උන් නියෝජනය කරන්නෙ උබලව. ගමේ ක්‍රිකට් ටීම් එකේ සුපිරි පොරක් ඉද්දි උබල ටොස් එක දාද්දි කබ්බො යවන්නෙ නෑනෙ උබලගෙ ටීම් එක වෙනුවෙන්.

    :P අනේ හුකේ. රුසියාවේ ඩිග්‍රිය කරන්න ගිහින් ඒ කැම්පස් එක ඇතුලේ කචල් දාල මානසික රෝගියෙක් කියල බ්ලක්ලිස්ට් කරලා තමයි ලංකාවට එව්වේ. රුසියාවටත් එපා වෙච්ච විප්ලවකාරය. පක්ෂයක් අදාළ නෑ කිව්වට උබටත් පන්ති 5න් හොඳට ඇරලා තියෙනවා වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැතුව බන්. ඌ තමන්ගෙ ජාතිය වෙනුවෙන් ඒක කලේ. තමන්ගෙ එකෙක්වත් පාවල දුන්නෙ නෑ. මේ හුයන්නා අර රුසියාවෙ කියුබාවෙ එහෙම වෙච්ච දේවල් බලලා චූන් වෙලා හිතුවා මෙහෙත් එහෙම එකක් කරන්න ඕනෙ කියලා. වැරදිලා හරි ඕකා දිනුවනම් අද ලංකාවත් කියුබාවක් වගේ. කුහක පොන්නයො රටක් දියුනු වෙනවට කැමති නෑනේ. මූට පස්සෙ දැන් අර පිටරට ඉගෙනගන්න පුතෙක්දමොකෙක්ද එකෙක් ඉන්නෙ. ඌට යයි නායකකම.
    ප්‍රභාකරන් මැරිලා උනත් අදටත් දෙමල මිනිස්සු බහුතරයක් උන්දැව සමරනව හොරෙන් හරි. මේ උගුඩුව මැරුණට පස්සේ සිංහල මිනිස්සු සතුටු වෙනවා අනේ කරදරේ ඉවරවුනා කියල.

    ඒ කාලේ හිටපු ආණ්ඩු දෙකටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔය කරදරේ ඉක්මනට ඉවරකරපු එක ගැන :yes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,024
    113
    :P අනේ හුකේ. රුසියාවේ ඩිග්‍රිය කරන්න ගිහින් ඒ කැම්පස් එක ඇතුලේ කචල් දාල මානසික රෝගියෙක් කියල බ්ලක්ලිස්ට් කරලා තමයි ලංකාවට එව්වේ. රුසියාවටත් එපා වෙච්ච විප්ලවකාරය. පක්ෂයක් අදාළ නෑ කිව්වට උබටත් පන්ති 5න් හොඳට ඇරලා තියෙනවා වගේ

    නොප් ප්‍රෙන්, දේශපාලන රැස්වීමකටවත් යන්නෙ නෑ. මම කිව්වෙ මම අහල තියෙන දේවල්. උබ ඔය පන්ති 5න් ඇරපු කතාවක් කිව්වෙ Sure එකටම අර වැසිකිලි වලවල් කතාවට. මම ඒක කිව්වෙ සමහර අය හිතන් ඉන්නෙ වැරදි කරේ එක පැත්තයි කියල. ආපු හැම කෙනෙක්ම මේ වගේ දේවල් කරල තියෙන්නෙ. ඒක තේරුම් කරන්ඩ. උබ උනත් බන් ඔය කියන්නෙ අහපු හරි කියවපු හරි දෙයක්නෙ, ඇත්තටම උනෙ මොකක්ද කියන එක කවුරුත් දන්නෙ නැතුව එවෙලෙ හිටිය වගේ කියනව. අනික බන් ඔය දේවල් හෙව්ව කියල මැරුනු උන් අයෙ එන්නෙත් නෑනෙ. දේවල් වෙනස්වෙන්නෙත් නෑ. ඒක නිසා ඉස්සරහට අපි ගොන් වැඩ නොකර ඉන්න තරමට හොදයි.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ෆිල්ම්, එක බලන් උන් බලපල්ලා. ෆිල්ම් එකක් විදියට හොද මට්ටමක තියනවා. ඒත් විජේවීරව වීරයෙක් කර ගන්න එපා. විජේවීරත් ප්‍රභාකරන් වගේ රට පස්සට ඇදලා දාපු එකෙක්. විජේවීරලා, ප්‍රේමදාසලා නිසා මේ රටේ උගත්තු, බුද්ධිමත්තු ගොඩක් නැති උනා. ඒකේ විපාක අද අපි විදිනවා. හොදත තිබ්බ රට , සීංගප්පුරුව​, මැලේෂියාවට වඩාහොදට හැදීගෙන ආපු රට කෑවා. ඒවගේ ඉතිහාසයක් තියන රටක් මහින්ද රාජපක්‍ෂ කොහොම හරි යුද්ධෙකුත් ඉවර කරලා රට ගොඩ දැම්මා. :yes: ඊට පස්සෙ ඉතින් අපේ රටේ මිනිස්සුන්ට වෙනසක් ඕනි වුනා:lol:.:growl:

    දැනට කැම්පස් යන, කැම්පස් යන්න හිතාගෙන ඉන්න සමහරක් උන්ටයි මේ කියන්නෙ. උබලා ගිය ගමන් දේශපාලන මෝටිවේෂන් එකක් දෙයි. අහු උනොත් උබලා විනාසයි. සමහරු ඉගෙන ගන්න එක පැත්තක දාලා දේශපාලනේ කරනවා. උබලගේ අම්මලා තාත්තලගේ බලාපොරොත්තු වතුරේ යවන්න එපා. ජේවීපී කියන්නේ රටට ආදරේපක්‍ෂයන් නෙමෙයි. දැන් නම් තනිකර සිරිකොතේ හවුල්කාරයෙක් වගේ ඉන්නෙ. උබලට උද්ගෝෂන කරන්න එන්න කියයි. ගිහින් ඒවා කරපන්. කරලා පාඩුවේ ඉදපන්. හැබැයි මැරීගෙන ඒවා කරන්න එපා. කැම්පස් ඇතුලේ ජේවීපී එකට ඔච්චර බලයක් තියනව නම් උන්ට කැම්පස් ගිය උන් ගේ ඡන්ද ටීක විතරකුත් ඇති මැතිවරණයක් දිනන්න. ඒත් ජේවීපී හැමදාම අන්ත පරාදයි. ඒ නිසා උන්ගේ ලණු කන්න එප​. ජේවීපී එකෙන් කරන පංතිවලට වැරදිලාවත් යන්න එපා
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විජේවීර සිංහල ත්‍රස්තවාදියෙක්, ප්‍රභාකරන් දෙමළ ත්‍රස්තවාදියෙක්. මම හැමදාම ඇහුවේ ඇයි මැයි රැලියට විජේවීර පුම්බන්නේ, ඌ පුම්බන්න හොඳයි දෙමල්ලු ප්‍රභාකරන් පිම්බුවොත් නරකයි. සිංහලුන්ගේ උකේ නීති තියෙන්නේ.:rofl::rofl:

    පක්ෂයක් හැටියට කතාකරොත් තමුන්ගේ පක්ෂයේ නායකයව පණපිටින් පුච්චලා දාපු පක්ෂයක් එක්ක අද ෆයිකොටව කොටව චූන් එකේ ඉන්න හැටි දැක්කම විජේවීර ලොක්කට ලොකු සතුටක් දැනෙනවා ඇති:rofl::rofl:

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆිල්ම්, එක බලන් උන් බලපල්ලා. ෆිල්ම් එකක් විදියට හොද මට්ටමක තියනවා. ඒත් විජේවීරව වීරයෙක් කර ගන්න එපා. විජේවීරත් ප්‍රභාකරන් වගේ රට පස්සට ඇදලා දාපු එකෙක්. විජේවීරලා, ප්‍රේමදාසලා නිසා මේ රටේ උගත්තු, බුද්ධිමත්තු ගොඩක් නැති උනා. ඒකේ විපාක අද අපි විදිනවා. හොදත තිබ්බ රට , සීංගප්පුරුව​, මැලේෂියාවට වඩාහොදට හැදීගෙන ආපු රට කෑවා. ඒවගේ ඉතිහාසයක් තියන රටක් මහින්ද රාජපක්‍ෂ කොහොම හරි යුද්ධෙකුත් ඉවර කරලා රට ගොඩ දැම්මා. :yes: ඊට පස්සෙ ඉතින් අපේ රටේ මිනිස්සුන්ට වෙනසක් ඕනි වුනා:lol:.:growl:

    දැනට කැම්පස් යන, කැම්පස් යන්න හිතාගෙන ඉන්න සමහරක් උන්ටයි මේ කියන්නෙ. උබලා ගිය ගමන් දේශපාලන මෝටිවේෂන් එකක් දෙයි. අහු උනොත් උබලා විනාසයි. සමහරු ඉගෙන ගන්න එක පැත්තක දාලා දේශපාලනේ කරනවා. උබලගේ අම්මලා තාත්තලගේ බලාපොරොත්තු වතුරේ යවන්න එපා. ජ උන්ගේ ලණු කන්න එප​. ජේවීපී එකෙන් කරන පංතිවලට වැරදිලාවත් යන්න එපා

    Jeppo newei kurutto neda university wala dan inna un? Antare ehema ???

    JVP MUL Tyena un:-

    1.JVP

    2. PERATUGAMIN

    3. WIMAL ge Janipe

    Thawa un innawada mataka ne.
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    උඹ කියල තියන ඒවා හරියටම හරි...ඕකට තව දෙයක් add කරන්නම්...

    විජේවීරට තිබ්බේ හීනමානයක්...එක පන්තිය පිලිබඳ හීනමනයකට වඩා තමන් එක්ක එකට ඉගන ගත්තු උන් වෙනරටවල නායකයෝ උනාම...පොරට එක හීනමානයක් උනා...කාල ඉන්න බැරි උනාම තව ඒවගේ set එකකට තමන්ගේ පන්තිය පිලිබඳ හීනමානයක් ඇති කරල මොල හේදුව...

    ඕකුන්ගෙ සමාජවාදෙ පදනම ඒකනෙ බන් ඉතින්. සල්ලි තියෙන දියුණු උන මිනිස්සුන්ව පෙන්නලා කියනවා උඹලා මුන්වත් උබලගෙ තත්වෙට අරන් සමාජෙ සමාන කරන්න ඕන කියලා. මිසක් උබලත් උත්සාහ කරල මේ තත්වෙට එන්න කියල කියන්නෙ නෑ. කාළකන්නි හැත්ත. ඔක්කොම ඉන්න හීනමාන කාරයො.
     
    • Like
    Reactions: jcj

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකුන්ගෙ සමාජවාදෙ පදනම ඒකනෙ බන් ඉතින්. සල්ලි තියෙන දියුණු උන මිනිස්සුන්ව පෙන්නලා කියනවා උඹලා මුන්වත් උබලගෙ තත්වෙට අරන් සමාජෙ සමාන කරන්න ඕන කියලා. මිසක් උබලත් උත්සාහ කරල මේ තත්වෙට එන්න කියල කියන්නෙ නෑ. කාළකන්නි හැත්ත. ඔක්කොම ඉන්න හීනමාන කාරයො.

    jepponta witarada oya lede tyenne? Ehenam lankawe wadiyenma janatawa inna pakshe jeppo :lol:

    Appa kadayak palu pattak dapuwama thawa dahayak awilla aruge business eken ganna appa kada dana un inne dan.
     
    Last edited:

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ප්‍රථමයෙන් කියන්ඩ ඕනෙ මට කිසිම පක්ෂයක් අදාලම නැත. ඒ උනාට විජේවීර කියන්නෙ සුපිරි මොලකාරයෙක්, ඒ වගෙම මොකක්ද මන්ද ලෙඩකට බෙහෙත් හොයාගත්තෙත් මෙයාලු. මං ඒද්වස් වලනම් හිටියෙ නෑ. ඒ උනාට වයසක අයගෙන් දැනගත්ත දේවල් බැලුවම, මෙයා කරල තියෙන්නෙ කොටින්ගෙන් මහින්ද රට බේර ගන්ඩ දුන්න නායකත්වයටත් වඩා වැඩි දෙයක්. ටික දෙනෙක් මෙයාගෙ අරගලයට හැංගිල ඒ අයගෙ උවමනා එපාකම් වල්කම් එහෙමත් ඉටුකරගෙන තියෙනව. ඒ ටික දෙනා කියන්නෙ මෙයාගෙ පක්ශෙ හිටපු අයම නෙවෙයි, ඒ දවස් වල බලයෙ හිටපු අයගෙ අයත් ඒ අතරෙ ඉදල තියෙනව කියලනම් ගොඩ දෙනෙක් කිව්ව. තව කවුද කියල තිබ්බ ආණ්ඩු දෙකක් ගැන කියල ඒ අය නියමෙට රට හදන් ආව කියල. අපේ පළාතෙ තිබුන සමහර වැසිකිලි වලවල්නම් හොදට දන්නව ඇති කරපු දේවල්. ඒ වැසිකිලි වලවල්වලට හොදට පුරුදුයි කොල්ලොන්ගෙ අදෝනා එහෙම. ඒව කරපු එකෙක් මැරුනෙ පනුවො ගහල. සලකන්ඩ එකෙක්වත් නැතිව. අන්තිමට ළ්ගෙදර අඩල තියෙන්නෙ කුලියට දාපු මිනිස්සු. ඒ තරම් මිනිස්සු ආදරෙයි.
    දැන්වත් හැදියල්ල බන්. ඔය එක දේශපාලකයෙක්වත් මිනිස්සුන්ට ආදරේ නෑ, මිනිස්සු ගැන හිතන්නෙ නෑ. පක්ශ වලට බෙදිල අපේ එකා හොදයි කියන්නෙ නැතුව රටට, අපේ ඊලග පරම්පරාවට හොදක් කරන, කරන්ඩ පුලුවන්, හොද දැක්මක් තියෙන නායකයො පත් කරගනිල්ල. උන් නියෝජනය කරන්නෙ උබලව. ගමේ ක්‍රිකට් ටීම් එකේ සුපිරි පොරක් ඉද්දි උබල ටොස් එක දාද්දි කබ්බො යවන්නෙ නෑනෙ උබලගෙ ටීම් එක වෙනුවෙන්.

    අනිවාර්යයෙන් විජේවීර කියන්නෙ සුපිරි මොළකාරයෙක් නැත්නම් අර වගේ වහල් සේනාවක් හදාගන්න බෑනේ. කොහොම තෙලක් ගහන්න ඇද්ද ගොං සිංහලුන්ට.

    මේ බල්ලා භීෂණය දියත් කලාම ඒකට ආණ්ඩුවෙන් දියත් කරපු ප්‍රති භීෂණයෙ ප්‍රතිපලයක් විදියටයි මිනිස්සු මැරුණේ. ඒක සාධාරණීකරණය කරනව නෙමෙයි. ඒ ආණ්ඩුවල එක එකා වගේම ආණ්ඩු වලට සම්බන්ධ නැති උනුත් තමන්ගෙ වෛර පිරිමහගත්තා ඒ කලබල වල මුවාවෙන්. ඒකට හේතුව බල්ලා රටේ ඇතිකරපු අරාජික ස්වභාවය.

    රට හදන් ආවා කිව්වේ රට හදන් ආව එකට. ඔය ජනතා වේසිගෙ පුතාලා මිනිස්ස්සුන්ට යන්න තිබ්බ බස් ටික පවා ගිනි තිබ්බා. රාජ්ය සහ පෞද්ගලික අංශ වල කර්මාන්තශාලා කොච්චරක් ගිණි තිබ්බද? රජයේ වාහන, රජයේ බැංකු ගබඩා, තැපැල් කන්තෝරු. පොතක් ලියතැහැකි ලිස්ට් එක. ඔන්න මහලොකු බුද්ධිමත් වීරයා රටට දීපු දේවල්.
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    jepponta witarada oya lede tyenne? Ehenam lankawe wadiyenma janatawa inna pakshe jeppo :lol:

    Appa kadayak palu pattak dapuwama thawa dahayak awilla aruge business eken ganna appa kada dana un inne dan.

    ඉතින් උන් හදන්නෙ තමනුත් කීයක් හරි හම්බ කරගන්නනේ. අරුන්ගෙ තියරිය අනුව කඩේ මුදලාලියගෙ සල්ලි මුළු සමාජෙම අතර බෙදාගෙන හැමෝම සමාන වෙන්න ඕනෙ. ජෙප්පො නම් කරන්නෙ කඩේ වහල තියෙන වෙලාවක ගිණි තියනව වගේ වැඩක්
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    Jeppo newei kurutto neda university wala dan inna un? Antare ehema ???

    JVP MUL Tyena un:-

    1.JVP

    2. PERATUGAMIN

    3. WIMAL ge Janipe

    Thawa un innawada mataka ne.

    යුනිවසිටි වල ඔය දෙගොල්ලොම ඉන්නවා. කුරුට්ටො තමා ඉදිරියෙන් ඉන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් උන් හදන්නෙ තමනුත් කීයක් හරි හම්බ කරගන්නනේ. අරුන්ගෙ තියරිය අනුව කඩේ මුදලාලියගෙ සල්ලි මුළු සමාජෙම අතර බෙදාගෙන හැමෝම සමාන වෙන්න ඕනෙ. ජෙප්පො නම් කරන්නෙ කඩේ වහල තියෙන වෙලාවක ගිණි තියනව වගේ වැඩක්

    Oya kiyana JEPI GATHIYA dan peratugami langa tyenne. Dan jeppo kiyanne anit paksha wagema ekak.
    Danawadayata kematiy.
    JVP pakshe kaduneth oya gatiya nisa.
    JEPPON wa wiwechanaya karanneth oya widiyata. Samaharu ehema kiyaddima jeppo samajawadiyo kiyalath categorize karanawa. Jeppon kawadawath samajawadiyo kiyala hitanna narakai.

    Thawa deyak JEPPOnge wahallu eda hasirunu widiyatama ada UNP unge saha pohottuwonge wahallu hasirenawa kiyala penawa.
    Ada mini goda gasanne ne. Dushanaya asadaranaya goda gahanawa. Wahallu pakshe namen ewata kade yanawa
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,199
    8,933
    113
    Dubai
    විජේවීර හමුදා අත්අඩංගුවට පත් උනාට පස්සේ ප්‍රකාශයක් වීඩියෝ කරගෙන තියෙනවා. ඇයි ඒක අදවන තුරු එළීයට දාන්නේ නැත්තේ?

    මට මතකයි ඒ වීඩ්යෝ එක ඒ කාලේ ටීවී එකේ නිව්ස් වලට පෙන්නුවා
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    Oya kiyana JEPI GATHIYA dan peratugami langa tyenne. Dan jeppo kiyanne anit paksha wagema ekak.
    Danawadayata kematiy.
    JVP pakshe kaduneth oya gatiya nisa.
    JEPPON wa wiwechanaya karanneth oya widiyata. Samaharu ehema kiyaddima jeppo samajawadiyo kiyalath categorize karanawa. Jeppon kawadawath samajawadiyo kiyala hitanna narakai.

    Thawa deyak JEPPOnge wahallu eda hasirunu widiyatama ada UNP unge saha pohottuwonge wahallu hasirenawa kiyala penawa.
    Ada mini goda gasanne ne. Dushanaya asadaranaya goda gahanawa. Wahallu pakshe namen ewata kade yanawa

    ඔය කාටත් පොදු සාධකය තමා කුහකකම.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    අන්තිමට මොකෝ දන්නේ නෑ කියන්නේ ඔකේ :oo: ආයෙත් විප්ලව කරන්න කොල්ලෝ උසි ගන්නවද දන්නේ නෑ :shocked:

    දැන් ඉන්නේ බයගුල්ලො බන් .
    අනිත් එක ඒක ප්‍රායෝගික නෑ .කුඩ්ඩො පිරිලා රටේ . උන්ට රටෙන් වැඩක් නෑ.ඉගෙනගත්ත එවුන් ටික කීයක් හරි හොයාගෙන පාඩුවේ ඉන්නවා උන්ගෙත් සිහිනේ රටෙන් පනින්න මිසක් රට හදන්න නෙවෙය්
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඒකනේ :P පක්ෂේ තමා අවුල තියෙන්නේ

    ඔව්නේ....පොඩි හොරකමටත් පක්ෂෙන් අය්න් කරනවනෙ .
    කවද රටට ගැලපෙන විදිහට හැදෙය්ද මන්ද ............
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඉන්නේ බයගුල්ලො බන් .
    අනිත් එක ඒක ප්‍රායෝගික නෑ .කුඩ්ඩො පිරිලා රටේ . උන්ට රටෙන් වැඩක් නෑ.ඉගෙනගත්ත එවුන් ටික කීයක් හරි හොයාගෙන පාඩුවේ ඉන්නවා උන්ගෙත් සිහිනේ රටෙන් පනින්න මිසක් රට හදන්න නෙවෙය්
    උඹලවත් පටන්ගනින් එකක් එහෙනං. :yes: දැන් මේ කොටි ඉවරයක් කරලත් අවුරුදු දහයක් විතර ගිය එකේ තවත් මොකක්හරි ලේ හෙලවිල්ලක් නැතුව බෑ තමා පාලුයි හොඳටම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලවත් පටන්ගනින් එකක් එහෙනං. :yes: දැන් මේ කොටි ඉවරයක් කරලත් අවුරුදු දහයක් විතර ගිය එකේ තවත් මොකක්හරි ලේ හෙලවිල්ලක් නැතුව බෑ තමා පාලුයි හොඳටම

    Jepponge wiplawayak nam aayeth ne.
    E balaya iwarai.
    Agam kalabaganiyak nam expect kaleki.