ටිල්වියලා වීරවංසලා ලාල් කාන්තලා තමා දැන් ඉතුරු වෙලා ඇත්තේ. ඒ කාලෙ බැහැල වැඩ කරපු උන්ගෙන් ඉතුරු උනෙ සෝමවංස විතරනෙ ඌත් ධනවාදී අධිරාජ්‍යවාදී එංගලන්තෙට ගිහින් නෙ පණ බේරගත්තේ.
කළු ජූලියේදි සිංහලුන්ගේ හැසිරීමේ දුර්වලකමම හේතු වෙන්නැති පැවැති සමාජ අසාධාරණය පෙන්වලා වීරයෝ කරලා සිංහලුන්ව ඇවිස්සුවම විප්ලව මෝඩ් එකට වැටෙන්නත්.
වඳුරොන්ට ආයුධ දුන්න වීඩියෝව මතක් උනා... වහල්කම එදත් අදත්



